අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    තුම් පාස ආයේ යූ මුස්කුරායේ..
    තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි..

    දේකාහේ පෙහෙලී බර්..
    දෙන්නම පහල බාර් එකේ..

    පාස අවෝ ගලේ සේ ලගාවෝ..
    පස්සෙන් ආවොත් ගල් ගහනවා..

    මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ..
    මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්..

    තූ සාමනේ බේටා රහී..
    තොට සුමනගෙ බෙට්ටත් රහයිනේ..

    තෙරේ මේරෙ මිලනකී ගී රේනා..
    තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා.. ( බලන්නකො එහෙත් එහෙමළු )

    මෙරා දිල් බී කිතනා පාගල් ගේ..
    දිලා මේ රා බීලා පල් රහයි කිව්වා..

    යේ ප්‍යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී..
    මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන..

    ආවෝ සුනාවෝ ඒකති ප්‍රේම කහානි..
    එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න.. ( සුනාවෝ කියන්නේ නමක් )

    බරි බරි සාත මෙහෙක රාර් හුවා අලහමියා..
    දියබරියෝ හත් දෙනෙක් පාරේ මීයෙක් අල්ලාගෙන..

    නයා කොයි ගුල් කිලායේගී තබිතෝ චංචල හේ තෙරේ නයනා , දෙකෝනා දෙකෝනා..
    නයා කොයි ගුලේද කියලා චංචල සිතින් බැලුවා , නයි දෙන්නයි යකෝ නයි දෙන්නයි..

    ලේෆ්ට් ලෙග් අගේ අගේ රයිට් ලෙග් පිචේ පිචේ..
    වම් කකුල ඇදම ඇදයි දකුණු කකුල පීචංම පීචං..

    දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ..
    තෝ දොස් නොකියා ඒ දේශ ප්‍රේමීන්ට කසා ගන්න දීපන්..

    සච්ච කෙහෙතීහු මේ කසම්සේ කසම්සේ . හමේ ප්යාර් හෝගයා..
    ඇත්තමයි මේ කියන්නේ කසනවා කසනවා, හමේ පාරත් හිටලා..

    මෙරේ ජීවන්තෝ හේ තේරා සායා මේරී..
    අන්න ජීවන් උබේ සාය අරගෙන..

    ජානම් දේක ලෝ මිටි ගයී දුරියා...
    ජානා දැක්කනේ දුරියන් කෑවහම මිටි වෙනවා..

    කබර් යේ ආයි හේ වහා සේ ... කොයි තුම්සා නහී..
    කබරයෙක් ආවා එහෙ ඉඳං .. කෝ තමුසේ නෑ..

    ජහේ තුම් කුච් නා කහෝ..
    ජයේ ඔයා කුචු කවන්න එපා..

    චෝර්දු මුජේ..
    චොර මූණ..

    චන්දාහෙ තූ මෙරා..
    චන්දගේ මේ රා තූ විතරක්..

    මුජේ මාලුම් නහී..
    මුහුදෙ මාළු නෑ..

    වාදාරහා ප්‍යාරකී ප්‍යාරකා..
    වඩේ රහ පාරෙ එව්ව පාරෙම කද්දි (අර පෙට්ටි කඩල එව්වා)..

    හෝටෝපෙ හර්වක්ත බස නාම තේරා..
    හෝටන් තැන්නට බස් එක හරවද්දි තමා තේරුනේ..

    සබ දරවාසේ කරලෝ බන්..
    සැහ් දර වගේ කරෝල (කරවල) බං..

    තකදීර්කා ෆසානා..
    ගල් තකතීරුවා (ෆසානා = පාෂාන)..

    රෝෂනී සේ බර බරේ.. බර බරේ නෑනෝ තෙරේ..
    රෝෂනීගේ බර බරේ, බර බරේ.. තේරෙන්නෙම නෑ..

    හම්හේ රහී ප්‍යාරකී..
    හම ගහනවා පාරෙදි..

    දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ..
    දිලා වලේ වැටිලා උල් ඇනිලා ලේ යනවා..

    හිනා වෙලා පන ගියා යකෝ :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හිනා වෙලා පන ගියා යකෝ :rofl::rofl::rofl:
    මම් කම්පනා කලේ පුෂ්පය එසේ නොකර කාටහරි පී ඇම් එකක් යවා මමම කුජීත වී කාගේ හෝ ෆේස්බුක් එකක් හැක් කොට එම නරයගේ ෆොටෝ ටිකක් උස්සා එක්ස්ක්ලුසිව් කියා ත්‍රෙඩ් ටයිටලය දමා හෝරාවකින් පමණ පසු එම ත්‍රෙඩය ඇඩ්මින්ට කියා මකා දමාගෙන කිසිවක් නොවු ලෙස නැවත මෙම ත්‍රෙඩයටම පැමිණ පොර ටෝක් දීමටය.

    :lol::lol::lol:

    කමක් නැද්ද මංදා. මගෙ මුඛය අවුස්ස ගන්නේ නැතුව පාඩුවේ හිටපිය:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෙ මම කුනුහර්ප කිව්වේ නෑ අයියේ
    සොරි අයියේ.........:lol::lol:

    අනේ උඹ නෙමෙයිද මොඩ්ගේ "බිත්තියේ හු*ජ කරන්නේ" අනික්පැත්ත හරවන්නේ එහෙම නෑ:frown:
    අයියා මෙයා මට බැන්නා
    මෙයානම් ෆේක් එකක් වගේ
    මේකේ මම බයිට් උනා මේක ඩිලීට් කරනවද
    මට replay එකක් එවනවද කියලා අබිලින් වැඩ කරන්නේ ශෙනා වෙන්න ඇති:lol::lol:
    මල් පබා නමින් පල කොට ඇති මෙම කවිය මගේ නිර්මානයක් බව තහවුරු කරමි...

    මං,
    මුලු දිවයිනටම සාම විනිසුරු
    ඩි.ජි නිශාන්ත දසනායක (සුමුදු)...

    මම් කම්පනා කලේ පුෂ්පය එසේ නොකර කාටහරි පී ඇම් එකක් යවා මමම කුජීත වී කාගේ හෝ ෆේස්බුක් එකක් හැක් කොට එම නරයගේ ෆොටෝ ටිකක් උස්සා එක්ස්ක්ලුසිව් කියා ත්‍රෙඩ් ටයිටලය දමා හෝරාවකින් පමණ පසු එම ත්‍රෙඩය ඇඩ්මින්ට කියා මකා දමාගෙන කිසිවක් නොවු ලෙස නැවත මෙම ත්‍රෙඩයටම පැමිණ පොර ටෝක් දීමටය.

    :lol::lol::lol:

    කමක් නැද්ද මංදා. මගෙ මුඛය අවුස්ස ගන්නේ නැතුව පාඩුවේ හිටපිය:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් බබා හෙවත් පුශ්පෙ ද සිල්වාගෙ FB profile එක සහ ඔහුගේ බ්ලොග් එක ගැන සහ සයිට් එක! ප්‍රමෝට් කරන හැටි!

    මල් බබා යනු පුශ්පෙ ද සිල්වා මිසක් කසුන් සමන්ත නෙමෙයි;)

    මෙන්න ඔහු ඔහුගේ නම කසුන් කියලා අද මාරු කරගත් අවස්තාවක් සහ ඒ මොහොතේම නැවත එය පුශ්පේ කියා දා ගත් අවස්තාවක්:shocked:

    මෙන්න නැවත පුශ්පේ කියා නම වෙනස් කල අවස්තාව:eek:

    මේ ඔහු මාව skype ඇඩ් කර ගත් දවස:shocked::baffled:

    මොහු එලකිරි එකේ නැතිනම් කොහොමද GT අයියා ශාර්කි, XenonZ මෙයාගේ Friend list එකේ ඉන්නේ :eek::nerd:

    මෙන්න මෙයා තව එලකිරි එක ගැන දැම්ම පෝස්ට් එකක් FB අපේ Group එකේ :nerd:

    මේ DBIT හෙවත් සචින් ගේ නෑදෑ කෙනෙක් මේ මල් බබා හෙවත් පුශ්පේ :shocked:
    මොවුන් ද්දෙනා අර කසුන් කියන කෙනා එක්ක තියෙන තරහට ඔහුව මේකට ඇද ගන්න හදනවා:lol:
    කසුන් ඉන්දියාවේ ඉන්න කෙනෙක්:lol:

    මෙන්න මල් බබා හෙවත් පුශ්පෙ ද සිල්වා ගේ බ්ලොග් එක සහ සයිට් එක

    මේ කසුන් ඉන්නේ ඉන්දියා වල!
    211koxw.jpg

    අඩෝ ෆන් අස්සේ උඹට කතා කරන්නත් බැරි උනා
    කාලෙකින් දැක්කේ. කොහොමෙයි ජීවිතේ
    (මල් නම් කිව්වට කමක් නෑ බබා කියලනම් කියන්න එපා. මෙතන ෆෝම් වෙච්ච එවුන් උඹව කයි:lol::lol:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද බං මේ මල් බබෙක් ගැන මේක අස්සේ කතාවක් යන්නේ..​
    :eek::eek::eek::eek:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මොකද බං මේ මල් බබෙක් ගැන මේක අස්සේ කතාවක් යන්නේ..​
    :eek::eek::eek::eek:

    crazybuddyයට පිස්සු හැදිල ඕෆ්ටොපික් වාචාල කියෝනව..
    පරණ ඒව මතක් කරන එකෙත් ලල් එකක් නැත්තෙම නෑ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් රත්තරන් අපි එකතුවෙලා මේ හාමුදුරුවන්ගේ පන්සලට මොකක් හරි දෙයක් කරමුද. පුලුවන් නම් ඕගනයිස් කරපන්. පුලුවන් දෙයක් කරන්නම්. අඩුගානේ කලෙක්ශන් එකක් දාලා හාමුදුරුවන්ගේ එකවුන්ට් එකටවත් දාමු, යන්න පුලුවන් නම් යමු.:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් රත්තරන් අපි එකතුවෙලා මේ හාමුදුරුවන්ගේ පන්සලට මොකක් හරි දෙයක් කරමුද. පුලුවන් නම් ඕගනයිස් කරපන්. පුලුවන් දෙයක් කරන්නම්. අඩුගානේ කලෙක්ශන් එකක් දාලා හාමුදුරුවන්ගේ එකවුන්ට් එකටවත් දාමු, යන්න පුලුවන් නම් යමු.:yes::yes:
    :yes::yes: math ekathu wenawa
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :yes::yes: math ekathu wenawa

    otuwanta puk@ deela hambakarapu hambayange salliwalin kunaharupu kiyana budda puthrayanta udaw karaneka paththaka thiyala , duk widina ahinsaka sinhala minissunta monawahari karaw.

    ubalata kavru hari kunaharapu kiyala, Jara widihata hasirunu kavru hari ekek ahuwunuth hama ekama thamange sesathama bili denta dhagalanawa uge account ekata...

    me budda puthrayage kunaharapu kiyana videowa kavruth dakke naththam udaw karanda kavruth ne.

    mekathamai bang mama hamadama kiyana ubalage modakama...

    dang wath oya kavum modagameng eliyata enda balaw..............

    wili lajjay.....................