අම්පිටියේ සුමනරත්න

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්සර හාමුදුරුවන්ට තර්ජනය කොරේ තම්බින් විතරයි.
    දැන් ඉතින් එක්කො ඕනේ නෑ වැටත් නියරත් ගොයම කනකොට කාට කියන්නද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉස්සර හාමුදුරුවන්ට තර්ජනය කොරේ තම්බින් විතරයි.
    දැන් ඉතින් එක්කො ඕනේ නෑ වැටත් නියරත් ගොයම කනකොට කාට කියන්නද
    ekanam sira katawa. iraj p..a chandeta kalin othamai hitiye. dan balannweat naha
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    මේ ඩයල් එකත් කලින්ම කිව්වා දුමින්ද සර් නිදහස් කරන්න කියලා....මෙයත් අල්ලලා මහන කරානම් හරි