මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළැයි අම්පිටියේ හිමි රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ampitiya-thera-remanded


    මැතිවරණ කාලයෙහිදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකිරීම, මීට පෙර මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලදී මැතිවරණ කාලවලදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකර තිබීම, ප්‍රබල දේශපාලනඥයෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කිරීම ඇතුළු

    විහාරස්ථානයකට අයුතු ලෙස ඇතුල් වීම චෝදනාව යටතේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පෙරේදා 25 දා සවස අත්අඩංගුවට ගත් බව අම්පාර පොලීසිය කියයි.


    අත්අඩංගුවට ගත් සුමනරතන හිමියන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ. අම්පිටියේ සුමනරතන හිමියෝ මේ වනවිට මොනරාගල රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. අම්පිටියේ සුමනරතන හිමියන් කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන්, පසුගිය 23 වැනිදා සිට අම්පාර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර උන්වහන්සේ රෝගය සුව වීමත් සමග රෝහලෙන් පිටව යෑමට ආසන්නව සිටියදී අම්පාර පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


    me manussaya hemadma waliyak dagaththu gamanmai
     
    • Haha
    • Dislike
    Reactions: Maskoora and haunte

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ, සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාධාය”


    සකල දුඃඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.”