අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
    වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.
    වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයිද පොලිසිය කියයි.
    තුවක්තු කරු පළා ගොස් ඇත.
    image_dfa5542e84.jpg

    image_8e7304757f.jpg

    @hitter @2osama menna lankadeepa comment tiakth ekka ubala randu weyalla

    අදහස් (19)

    අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්
    • කටුකෙන්ද Monday, 13 February 2023 09:37 AM
      හරි බං එල...අපි රැවටුනා ඈ....
      Reply : 6 50

      Ana Monday, 13 February 2023 09:51 AM
      තිර පිටපතට අනුව නලුවෝ රගයි. ඕවට අහුවෙලා ජාතින් අතර සමගිය නැතිකරගන්න තරම් මෝඩ එවුන් දැන් නැහැ.රථ වාහන සමග ඉන්දන දීමනාව දීල නඩත්තු කරන්නෙ ඕවට තමයි.
      Reply : 8 53

      Jay Monday, 13 February 2023 10:04 AM
      කොටි නැගිටිනව.... ජාතික ආරක්ශාව අනතුරෙ...
      Reply : 4 37

      දාස Monday, 13 February 2023 10:07 AM
      වැඩෙ ලැස්ති කරනව වගේ පේන්නෙ , චන්දෙත් ලගයි නේ , දැන් නම් මිනිස්සු අන්දන්න අමාරුයි.
      Reply : 8 49

      Haritha Monday, 13 February 2023 10:34 AM
      චන්දයක් ලංවෙනකොට රාජපක්ෂ නිකායෙ හාමුදුරුවරුන්ට හරියට කරදර
      Reply : 10 48

      Bamunuaracchi Monday, 13 February 2023 10:41 AM
      මේක එයාම සැලසුම් කරපු ගේමක් වෙන්න බැරිද?
      Reply : 9 40

      කරුණාජීව Monday, 13 February 2023 10:41 AM
      ...නාටකයක් පටන් ගන්න හදන්නේ, ඡන්දය කල්දාන්න ..
      Reply : 8 42

      Oshara Monday, 13 February 2023 10:50 AM
      දැන් කට්ටිය මේක "ත්‍රස්තවාදය යලි හිස ඔසවනවා කියන්න හදන්න එපා හොඳේ". ඒක ආරක්ශක අංශ බලා ගනී
      Reply : 7 43

      Sanka Monday, 13 February 2023 10:51 AM
      ඔන්න එනවා ජාතිවාදය ඇව්ස්සීමේ තව ට්‍රයඅ එකක්, දැන් හාමුදුරැවෝ එලියට බැහැලා කෑගහයි, සංවිධාන 3-4 ඇවිත් කියයි බුදුදහම අනතුරේ බේරාගන්න හින්ද මහතත්යම ඕනෑමයි කියලා,,,,
      Reply : 7 33

      Lanka Monday, 13 February 2023 10:57 AM
      ආ…! මේ අර කුණුහරුප හාමුදුරුවො නේද ?
      Reply : 7 38

      64x64
      jayasekara Monday, 13 February 2023 12:14 PM
      ඔව් කුණුහරුප හාමුදුරුවෝ .මේ උන්නාන්සේ තමයි කුණුහරුප හරි කියලා නැගෙනහිර සිංහල ගම්මානවල ඉන්න අහිංසක සිංහල මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්නේ .ඇතිව දකුණේ සැප විඳින ඔබවහන්සේලා නෙමෙයි
      Reply : 7 5

      Jagath Monday, 13 February 2023 11:17 AM
      රාජපස්ස නිකායේ කහසිවුරු පොරවගත්තු කහකඩකාරයන්ට රටේ ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැහැ.
      Reply : 4 23

      nalin Monday, 13 February 2023 11:19 AM
      ඊයෙ පෙරේද ඉරාජය ඔය පන්සල පැත්තෙ ගිහින් තිබ්බ, මම හිතන්නෙ තවත් නාඩගමක ප්‍රතිඵලයක් කියල. ඔය වගේ එව්වට අපි ගොඩක් අහු උනා කලින්.
      Reply : 6 22

      Gunendra Monday, 13 February 2023 11:23 AM
      ඇම්පිටියෙ සුමන, ඇම්පිටියෙ සුමන.
      Reply : 5 15

      ranjana Monday, 13 February 2023 11:25 AM
      බුකියේ C I D ය ඉතා කාර්යක්ශමය. මෙහේ සිට පරීක්ශනය පවත්වා වාර්තාව පල කරනවාය.
      Reply : 3 16

      Gunendra Monday, 13 February 2023 11:43 AM
      මේක අඩුම වියදමෙන් කරපු ටෙලිනාට්‍යයක්.
      Reply : 2 17

      64x64
      ranjana Monday, 13 February 2023 11:58 AM
      හරිනි, සේපාල වගේ දක්ශ නලු නිලියෝ තෝරා ගෙන නැත.
      Reply : 4 3

      පිටිගල මිලානෝ Monday, 13 February 2023 12:26 PM
      රාජපස්සලා ආයෙත් නැගිටිනවෝ…..
      Reply : 1 4

      siril Monday, 13 February 2023 12:37 PM
      දහතුනක් කියලා නාඩගමක් නටලා රට නැවතත් අවුල් කරන්න හදන්නේ
      Reply : 1 0

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    බුදු අම්මෝ.. මෙන්න කොටි නැගිටිනවෝ .. බුදු මහින්ද මහත්තයෝ.. අපිව බේරගනියෝ.. 😱😱😱

    වරෙව් එකතු වෙයව් සිංහල ජාතිය බුද්ධාගම අනතුරේ.. තනි සිංහලයෙක් ඊළග පාර ජනාධිපති කරපියව්
    ------ Post added on Feb 13, 2023 at 1:07 PM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    කස පුපුරන්නේ පෙරහැර ළඟ නිසා වෙන්න ඇති. ඔන්න සිංහලුන්ට බුදු දහම බේරගන්න අවස්ථාවක් ලැබෙන්න යන්නේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්තාවේ උන්නාන්සේ සෘර්දියෙන් වඩින්නැති. :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: siri_ayya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    ඕකනේ කරගන්න ඕන උනේ මහින්ද මහත්තය ගෝටබය සර් හිටිය නම් ඔහොම වෙන්නේ නැ. පල්සර් වලින් ගිහින් කැපකිරීම් කරලා ලබාගත්තු නිදහස උබල විනාස කරපු හැටි 😌

    අඩෝ ආතල් එකට ලිව්වේ උඩ එක. කෝකටත් හැමෝම පරිස්සමෙන් බෝම්බ උනත් පුපුරවන්න ඉඩ තියනවා ඉස්සරහට මිනිස්සු රවට්ටලා චන්ද ගන්න. මේ රටේ කවදාවත් ප්‍රශ්න තිබ්බේ නෑ දේශපාලුවෝ හැමදාම ප්‍රශ්න හැදුව උන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. 😢
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
    වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.
    වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයිද පොලිසිය කියයි.
    තුවක්තු කරු පළා ගොස් ඇත.
    image_dfa5542e84.jpg

    image_8e7304757f.jpg

    @hitter @2osama menna lankadeepa comment tiakth ekka ubala randu weyalla

    අදහස් (19)

    අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්
    • කටුකෙන්ද Monday, 13 February 2023 09:37 AM
      හරි බං එල...අපි රැවටුනා ඈ....
      Reply : 6 50

      Ana Monday, 13 February 2023 09:51 AM
      තිර පිටපතට අනුව නලුවෝ රගයි. ඕවට අහුවෙලා ජාතින් අතර සමගිය නැතිකරගන්න තරම් මෝඩ එවුන් දැන් නැහැ.රථ වාහන සමග ඉන්දන දීමනාව දීල නඩත්තු කරන්නෙ ඕවට තමයි.
      Reply : 8 53

      Jay Monday, 13 February 2023 10:04 AM
      කොටි නැගිටිනව.... ජාතික ආරක්ශාව අනතුරෙ...
      Reply : 4 37

      දාස Monday, 13 February 2023 10:07 AM
      වැඩෙ ලැස්ති කරනව වගේ පේන්නෙ , චන්දෙත් ලගයි නේ , දැන් නම් මිනිස්සු අන්දන්න අමාරුයි.
      Reply : 8 49

      Haritha Monday, 13 February 2023 10:34 AM
      චන්දයක් ලංවෙනකොට රාජපක්ෂ නිකායෙ හාමුදුරුවරුන්ට හරියට කරදර
      Reply : 10 48

      Bamunuaracchi Monday, 13 February 2023 10:41 AM
      මේක එයාම සැලසුම් කරපු ගේමක් වෙන්න බැරිද?
      Reply : 9 40

      කරුණාජීව Monday, 13 February 2023 10:41 AM
      ...නාටකයක් පටන් ගන්න හදන්නේ, ඡන්දය කල්දාන්න ..
      Reply : 8 42

      Oshara Monday, 13 February 2023 10:50 AM
      දැන් කට්ටිය මේක "ත්‍රස්තවාදය යලි හිස ඔසවනවා කියන්න හදන්න එපා හොඳේ". ඒක ආරක්ශක අංශ බලා ගනී
      Reply : 7 43

      Sanka Monday, 13 February 2023 10:51 AM
      ඔන්න එනවා ජාතිවාදය ඇව්ස්සීමේ තව ට්‍රයඅ එකක්, දැන් හාමුදුරැවෝ එලියට බැහැලා කෑගහයි, සංවිධාන 3-4 ඇවිත් කියයි බුදුදහම අනතුරේ බේරාගන්න හින්ද මහතත්යම ඕනෑමයි කියලා,,,,
      Reply : 7 33

      Lanka Monday, 13 February 2023 10:57 AM
      ආ…! මේ අර කුණුහරුප හාමුදුරුවො නේද ?
      Reply : 7 38

      64x64
      jayasekara Monday, 13 February 2023 12:14 PM
      ඔව් කුණුහරුප හාමුදුරුවෝ .මේ උන්නාන්සේ තමයි කුණුහරුප හරි කියලා නැගෙනහිර සිංහල ගම්මානවල ඉන්න අහිංසක සිංහල මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්නේ .ඇතිව දකුණේ සැප විඳින ඔබවහන්සේලා නෙමෙයි
      Reply : 7 5

      Jagath Monday, 13 February 2023 11:17 AM
      රාජපස්ස නිකායේ කහසිවුරු පොරවගත්තු කහකඩකාරයන්ට රටේ ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැහැ.
      Reply : 4 23

      nalin Monday, 13 February 2023 11:19 AM
      ඊයෙ පෙරේද ඉරාජය ඔය පන්සල පැත්තෙ ගිහින් තිබ්බ, මම හිතන්නෙ තවත් නාඩගමක ප්‍රතිඵලයක් කියල. ඔය වගේ එව්වට අපි ගොඩක් අහු උනා කලින්.
      Reply : 6 22

      Gunendra Monday, 13 February 2023 11:23 AM
      ඇම්පිටියෙ සුමන, ඇම්පිටියෙ සුමන.
      Reply : 5 15

      ranjana Monday, 13 February 2023 11:25 AM
      බුකියේ C I D ය ඉතා කාර්යක්ශමය. මෙහේ සිට පරීක්ශනය පවත්වා වාර්තාව පල කරනවාය.
      Reply : 3 16

      Gunendra Monday, 13 February 2023 11:43 AM
      මේක අඩුම වියදමෙන් කරපු ටෙලිනාට්‍යයක්.
      Reply : 2 17

      64x64
      ranjana Monday, 13 February 2023 11:58 AM
      හරිනි, සේපාල වගේ දක්ශ නලු නිලියෝ තෝරා ගෙන නැත.
      Reply : 4 3

      පිටිගල මිලානෝ Monday, 13 February 2023 12:26 PM
      රාජපස්සලා ආයෙත් නැගිටිනවෝ…..
      Reply : 1 4

      siril Monday, 13 February 2023 12:37 PM
      දහතුනක් කියලා නාඩගමක් නටලා රට නැවතත් අවුල් කරන්න හදන්නේ
      Reply : 1 0
    මේකේ title එක දැකපු ගමන් මට හිතුන දේ, හාමුදුරුවන්ට පොඩි හරි තුවාලයක් නැතුව ඇති කියලා. දැන් ඉරාජ් පුතාත් එතනට යයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මේ රටේ කවදාවත් ප්‍රශ්න තිබ්බේ නෑ දේශපාලුවෝ හැමදාම ප්‍රශ්න හැදුව උන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. 😢
    💯
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ධනපති පක්ශ 2 යි , සමාජවාදී පක්ශ ටිකයි එකතු වෙලා ලන්කාව බන්කොලොත් කරානෙ.

    දැන් ඉතින් මොකා මොනව කරල ගියත් කටයි,පු*කයි වහගෙන අපිට නෙවෙයි වගේ ඉන්න එකයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: king solomon

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    ඕකනේ කරගන්න ඕන උනේ මහින්ද මහත්තය ගෝටබය සර් හිටිය නම් ඔහොම වෙන්නේ නැ. පල්සර් වලින් ගිහින් කැපකිරීම් කරලා ලබාගත්තු නිදහස උබල විනාස කරපු හැටි 😌

    අඩෝ ආතල් එකට ලිව්වේ උඩ එක. කෝකටත් හැමෝම පරිස්සමෙන් බෝම්බ උනත් පුපුරවන්න ඉඩ තියනවා ඉස්සරහට මිනිස්සු රවට්ටලා චන්ද ගන්න. මේ රටේ කවදාවත් ප්‍රශ්න තිබ්බේ නෑ දේශපාලුවෝ හැමදාම ප්‍රශ්න හැදුව උන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. 😢
    me para uba katada sup eka denne