අම්පිටියේ සුමන හිමි LIVE at චේන්කාලඩී

saturn

Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    119596124_188464512687715_512301802906258415_n.jpg


    119663837_863632784377100_7702862232194720786_n.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගොනා ගෙ කරපිටින් ඇවිල්ල ආයේ ඇතාගේ කරපිටින් බහින්න බෑ නේ .. ගොනාගෙ කරපිටින්ම තමයි බහින්න වෙන්නේ .. දැන් ගෝටා ටත් වෙලා තියෙන්නේ ඒ වගේ වැඩක් :ROFLMAO:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙවා මහනායක හාමුදුරුවරුන්ගෙ වැරදි. මහ එවුන් පලතුරු වට්ටිය අරන් යද්දි ඕවා කියල තෙරුම් කරන්න එපැයි.
     
    • Like
    Reactions: Darkseid

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර පන්සල් දාගැබ dozer කරද්දී අඬාපු උන් දැන් සද්දයක් නෑ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අන්න නියමයි පක්ස පාට නොබලා හැමදාමත්
    ආගම වෙනුවෙන් විතරක් කතා කරන ඔබ වහන්සේ
    ලොකු ආදර්සයක් වෙවා
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    බයියොන්ට ලබලා තියෙන්න කැරිම අපල කාලයක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉරාජ් ගිහින් වීඩියෝ එකක් කරයි බයවෙන්න එපා කවුරුත්
    Views ටිකක් අරගෙන එකා කීයක් හරි හොයාගනි.