අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    @asliyanage

    Oya waradak karanwa mchn.

    prashnayata uththrae puluwan saralawa denna,.

    ethanata notherena ho additional wenath karunu genapuwama balana ayata hithenne oya uththare nathuwa wena dewal kiyala magarinwa wage.

    no hard feelings
     
    • Like
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදු දහමෙ විස්තර වෙන කර්මය නියතිවාදයකට ගෙනියන්න බෑ. තව ධර්ම 4ක් තියෙනව. 5න් එකක් නිසා වෙන්න පුලුවන්. කර්මය විතරක් හැම එකම තීරණය කරන්නෙ නෑ.

    මේ කියන්නෙ කර්මය වැඩ කරපු අවස්තාවක් ගැන. වැඩ නොකරපු අවස්තාත් තියෙනව ඇති. අවශ්‍යතාව කර්මය ගැන නිසා ඒක නිසා වෙච්ච දේ විතරයි පෙන්නල තියෙන්නෙ.
    https://myschool.lk/ලිපි/නියාම-ධර්ම

    @dilann
    මේ ලොකේ ඔකූම දෙවල් අනිවර්යෙන් වෙන්න තියෙන දෙවල් කියල නෑහ. ථමන්ගේ ජීවිතේ උනත් ගොඩක් දෙවල් උත්සහයෙන් වෙනස් ඛර ගන්න පුලුවන්. Eඑත් සමහර කර්මනූපී දෙවල් විපාක දෙනකොට එව නවත්ත්වන්න බෑරි වෙන්න පුලුවන්.
    1)ඉතින් එහෙනම් මොක්දට බන් පන දාගෙන බණ කියන්නේ ?
    බන කියන්න වෙන දෙවල් තෙර්ම් ගන්න. තෙරුම් අරන් සසරින් එතෙර වෙන්න
    2) ගණිකාවෝ වෙන්න නියමිත උන් ගණිකාවෝ වෙනවා
    ගණිකාවෝ වෙන්න නියමිත උන් ගණිකාවෝ උනත් රහත් උනේ බුදු කෙනෙක් පහල උන නිසා, බුදුන් දෑක දර්මය අහපු නිසා. නෑත් නම් තාම සන්සාරෙ. දෑන් කාලෙත් බුදු කෙනෙක් හිටිය නම් නිවන් දෑකින්න පුලුවන් දර්මය අවබොද කරන්න පුලුවන් අය ඔන තරම් ඉන්න පුලුවන්. එත් බුදු කෙනෙක් නෑති නිසා දර්මය එ ආකරයෙන්ම කියල දෙන්න විදිකක් නෑති වෙන්න පුලුවන්.
    3)රහත් වෙන්න නියමිත උන් රහත් වෙනවා
    දෑන් කාලෙත් ඉන්න පුලුවන්, ඊත් බුදු කෙනෙක් , රහතන් නෑති නිසා ඔවුන්ට දර්මය තෙරෙන ආකරයෙන් කියල දෙන්න කෙනෙක් නෑති වෙන්න පුලුවන්. ඊ නිස ඔවුන්ට රහත් වෙන්න බෑහ
    ඉතින් එහෙනම් මොක්දට බන් පන දාගෙන බණ කියන්නේ ?
    ගණිකාවෝ වෙන්න නියමිත උන් ගණිකාවෝ වෙනවා
    හොරකම් කරන්න නියමිත උන් හොරු වෙනවා
    රහත් වෙන්න නියමිත උන් රහත් වෙනවා

    අම්බපාලි ව ගණිකාවක් නොවී තමන්ම හිතල යහපත් වෙන්න බැරි පෙර කරල කර්මය පලදෙන ලෝකෙයේ බොරුවට බණ කියල වැඩක් නෑ .
    වෙන්න තියන දේවල් ඒ ඒ විදියට වෙයි බණ කිව්වත් නැතත්. 🙃
    ------ Post added on Sep 26, 2023 at 2:06 AM
     
    Last edited:

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඈ මෙලෙස අසරණියක් වූයේ, සිඛී බුදු සසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කල බැවිනි.
    සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ නැවත මනු ලොව උපන්නා. ඒ ජීවිතයේ දී බොහෝ පින්දහම් කරමින් සිටි ඇය සිඛී බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දිනක් ඇය භික්ෂුණින් සමඟ චෛත්‍යය පිරිසුදු කර වන්දනා කරන්නට ගත්තා. ඇයට ඉදිරියෙන් ගිය තවත් එක් රහත් භික්ෂුණියකට කිවිසුමක් ගොස් කෙළ පිඬක් සෑ මලුවේ වැටුණා. එය නො දුටුව ඒ රහත් තෙරණිය එතැනින් ඉවත් වුණා. ඇයට පසුව යන මේ තෙරණිය එය දුටුවා. පිරිසුදු කළ මලුවේ කවර නම් ගණිකාවක් කෙළ පිඬක් දැමුවාදැයි තරහ සිතින් කියා සිටියා.
    මෙහෙම මුල මැද අග අපැහැදිලිව පළ කරන්න එපා. මෙය උපුටා ගත්තේ කොහෙන්ද?

    (මාපියන් නැතිව) පහළ වූවා ය.
    ඔන්න ඔය වගේ සුරංගනා කතා නිසා තමයි අන්යාගමිකයෝ බුද්ධාගමට කින්ඩි දාන්නේ. ඕවා ඔය කලා කරයෝ කියන පොන්සියෝ ලොකු කරලා පෙන්නන්න අතින් දාලා ලියපු කෑලි. නූගත් අඩුකුලේ බහුජ්ජයෝ දේවාල පස්සේ යන්නෙත් ඕවා ඔලුවේ තියාගෙන මොලේ කුරුවල් වෙලා නිසා :eek:.
    දරමිටියෝ, දෙහි කොළයින්, බුලත් කොළයින් දැකලා තියනව ද? මම එහෙම ඕපපාතික උන් රණ්ඩු වෙනවත් දැකලා තියනවා. ඉතිං ඔය විදිහට ඉපදුනු අය දැකලා නැති වුනාට එයිනුත් ඔබ්බට පූර්ණ වශයෙන් (ඝන ශරීරය ද ඇතුළුව) ඕපපාතිකව පහළ නොවෙන්න හේතුවක් නැහැ. බෞද්ධ ඉතිහාසයේ විතරක් නෙවෙයි ඉන්දියාව සහ ආසියාව පුරාම මූලාශ්‍ර බොහොමයක් තියනවා.

    දෙවිවරු දැකලා නැති වුනාට භූතයින් / මළ පෙරේතයින් දැකලා තියනවා. ඔවුන්ට අපට වගේ ඝන ශරීරයක් නැහැ.

    හරි, ඉපදුනා කියමුකෝ. වැඩෙන්නේ කොහොමද?
    ප්‍රශ්නයක් නැහැනේ. ඉපදුනු මට්ටමේ ඉඳන් ඉදිරියට යනවා. ඝන ශරීරයක් ලබන්න ඝන ශරීරයක් හිමි ජීවියෙකුගේ ගර්භාෂයකින් ඉපදෙන්න නියමයක් නැහැ. ඒවා මිනිස්සු හදාගන්න නියම. (ඔය ගැන විද්‍යාත්මක තොරතුරු සඳහන් පුස්කොළ පොත් තියනවා).
    දරමිටියෝ, දෙහි කොළයින්, බුලත් කොළයින් නම් ටික දවසකින් වල කජ්ජ ගහනවා.

    අඩුම තරමේ භූතයෙක්වත් දැකලා නැත්නම්, විවේකයක් හෝ නිවාඩුවක් ලැබුණාම ඔය හොල්මං ඉන්නවයි කියන පාළු ගෙවල්, සොහොන් පිට්ටනි, පාළු ප්‍රදේශවල පොඩ්ඩක් ඇවිදලා බලන්න. මිනිස්සු සැකයටත් කියන නිසා එක දවසින් දකින්න ලබෙන එකක් නැහැ. හැබැයි ඇත්ත දැනගන්න යන්න බය නම්, අයියලා වාගේ සමාජ මාධ්‍යයේ එහෙම දේවල් නෑ කියන්නත් බැහැ. :lol:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙතන චේතනාව නෙවෙයි නේ මුල් වෙන්නේ .. මේ කියන විදියට බැනුම් ගහන එක අම්බපාලි හිතල බනින එක්ක නෙවෙයි. අර රහත් මෙහෙණිය බැනුම් අහන්න නියමිත වෙලා තිබිල ඒක වෙච්ච දෙයක් වගේ.
    එතකොට අම්බපාලි ගණිකාවක් වෙන්නෙත් පෙර පව් නිසාලු. එතකොට මනුස්සයෙක් යහපත් අයහපත් වෙන එකට ඒ මනුස්සයා මේ ජිවිතේ කරන දේවල් බලපාන්නේ නැද්ද ? ඔය විදියට කියන එක නිකන් Script එකක් run වෙන්ව වගේ කතාවක්.
    ------ Post added on Sep 25, 2023 at 10:37 PM
    මචං එක ස්කෝප් ලෙවල් එකකින් හිතන්න පුරුදු උනාම වෙන ස්කෝප් ලෙවල් එකක දේවල් හිතල තේරුම් ගන්න බැරිවෙනවා. ඒ නිසා ඒ වෙලාවට අපි කරන්න ඔ්න ඒ අනිත් ස්කෝප් එකේ බේසික්ස් ටික කියවලා අහලා තේරුම් ගන්න එක (ඇත්තටම අනිත් ස්කෝප් එකේ කියන්නෙ මොනවද කියල තේරුම් ගන්න අවංකවම උවමනාවක් තියනවා නං විතරක්) . එහෙම නැතිව තමන් දන්න ස්කෝප් එක ඇතුල‌ෙ ඉඳලා අනිත් ස්කෝප් එකේ දේවල් තේරුම්ගන්න ට්‍රයි කරන එක කරන්න බැරි දෙයක්.

    ස්ක්‍රිප්ට් එකක් රන් වෙන එකක් නෑ. ලෝකය වැඩකරන්නෙ නියාම ධර්ම පහක් උඩ. කර්මය එකක් විතරයි. ඔතනින් අපිට යම් පමනකට කන්ට්‍රෝල් කරන්න පුලුවන් කර්මය විතරයි. තමන් කරපු කියපු හිතපු දේවල් නිසා තමන්ගෙ ඉදිරි ගමන සකස්වෙනවා. සමහර කර්මවිපාක සමහර වෙලාවට අහෝසිවෙලා යනවා. සමහර වෙලාවට දීර්ඝායුෂ විඳින්න කර්ම විපාක තිබ්බත් අඩුවයසින් මරණය ළඟවෙනවා වෙනත් නියාම ධර්මයක් වැඩකරපු නිසා. මනුස්ස ජීවිතය පෙණ බුබුලකට උපමා කලේ ඒකයි. කර්මය කියන්නෙ , නියාම ධර්ම කියන්නෙ හරිම සංකීර්ණ යාන්ත්‍රණයක්.

    මම මේ දේ කිව්වෙ කර්මය හරියටම වැඩකරන හැටි තේරුම් ගන්න අපි මුකුරලා මදි කියන දේ පෙන්වන්න. මට ඔය සංකීර්ණ දේවල් ගැන කියලා දෙන්න තරම් ධර්ම ඥාණයක් නෑ. මම ධර්ම ඥාණය හොයන්නෙ මගෙ ගැලවීම ළඟාකරගන්න අවශ්‍ය දේවල් වලට විතරයි (වෙන අය එක්ක තර්ක කරන්න නෙමේ/ ධර්ම ඥාණය පෙන්නලා මම පොර වෙන්න නෙමේ) . උඹට කරන්න තියන හොඳම දේ තමයි අවංකවම උවමනාවක් තියනවා නං දැනගන්න වැඩිපුර සූත්‍ර දේශනා ආදිය කියවන එක. එහෙම කියවලා එන ප්‍රශ්න ධර්මධර ස්වාමීන් වහන්සේ නමකගෙන් අහන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,562
    167,114
    113
    එකමත් එක රටක
    මචං එක ස්කෝප් ලෙවල් එකකින් හිතන්න පුරුදු උනාම වෙන ස්කෝප් ලෙවල් එකක දේවල් හිතල තේරුම් ගන්න බැරිවෙනවා. ඒ නිසා ඒ වෙලාවට අපි කරන්න ඔ්න ඒ අනිත් ස්කෝප් එකේ බේසික්ස් ටික කියවලා අහලා තේරුම් ගන්න එක (ඇත්තටම අනිත් ස්කෝප් එකේ කියන්නෙ මොනවද කියල තේරුම් ගන්න අවංකවම උවමනාවක් තියනවා නං විතරක්) . එහෙම නැතිව තමන් දන්න ස්කෝප් එක ඇතුල‌ෙ ඉඳලා අනිත් ස්කෝප් එකේ දේවල් තේරුම්ගන්න ට්‍රයි කරන එක කරන්න බැරි දෙයක්.
    මේ ටික අදාල නෑ බන්. උබ හිතන්නේ උබට තේරිලා අනිත් උන්ට තේරිලා නෑ කියලා .

    ස්ක්‍රිප්ට් එකක් රන් වෙන එකක් නෑ. ලෝකය වැඩකරන්නෙ නියාම ධර්ම පහක් උඩ. කර්මය එකක් විතරයි. ඔතනින් අපිට යම් පමනකට කන්ට්‍රෝල් කරන්න පුලුවන් කර්මය විතරයි. තමන් කරපු කියපු හිතපු දේවල් නිසා තමන්ගෙ ඉදිරි ගමන සකස්වෙනවා. සමහර කර්මවිපාක සමහර වෙලාවට අහෝසිවෙලා යනවා. සමහර වෙලාවට දීර්ඝායුෂ විඳින්න කර්ම විපාක තිබ්බත් අඩුවයසින් මරණය ළඟවෙනවා වෙනත් නියාම ධර්මයක් වැඩකරපු නිසා. මනුස්ස ජීවිතය පෙණ බුබුලකට උපමා කලේ ඒකයි. කර්මය කියන්නෙ , නියාම ධර්ම කියන්නෙ හරිම සංකීර්ණ යාන්ත්‍රණයක්.

    උපතකට හේතු වෙන්නේ කම්ම නියාම විතරයි. මට පෙන්නන් අනිත් නියාම හේතුවෙන විදිය.

    අනිත් එක යම් කර්මයක් අහෝසි වෙනවද, පල දෙනවද කියලා තීරණය වෙන්නේ කොහොමද ?? මොකද්ද කර්ම අහෝසි වෙන සාදකය ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේ ටික අදාල නෑ බන්. උබ හිතන්නේ උබට තේරිලා අනිත් උන්ට තේරිලා නෑ කියලා .

    උපතකට හේතු වෙන්නේ කම්ම නියාම විතරයි. මට පෙන්නන් අනිත් නියාම හේතුවෙන විදිය.

    අනිත් එක යම් කර්මයක් අහෝසි වෙනවද, පල දෙනවද කියලා තීරණය වෙන්නේ කොහොමද ?? මොකද්ද කර්ම අහෝසි වෙන සාදකය ?
    කර්මය අහෝසි වෙන එකට උදහරනයක් දෙන්නම්. අන්ගුලිමාල රහත් උනා. අයෙ උපතක් නෑහ. ඓ ඉතින් අන්ගුලිමාල මිනිස්සු මරපුවට අපයෙ යන්න බෑහ. එතකොට එ අකුසල් ඔක්කොම අහොසි වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,562
    167,114
    113
    එකමත් එක රටක
    කර්මය අහෝසි වෙන එකට උදහරනයක් දෙන්නම්. අන්ගුලිමාල රහත් උනා. අයෙ උපතක් නෑහ. ඓ ඉතින් අන්ගුලිමාල මිනිස්සු මරපුවට අපයෙ යන්න බෑහ. එතකොට එ අකුසල් ඔක්කොම අහොසි වෙනවා.
    උදාහරණ නෙවෙයි ඇහුවේ..

    මොකද්ද සාධකය සමහර කාර්ම අහෝසි වෙලා සමහර ඒවා පල දෙන්න ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක තමයි කිව්වේ. නිවන් දෑක්කම කලින් කරපු අකුසල්, ගොඩක් දුරට(අපයගාමී) අහොඅසි වෙනවා. එහෙම නෑතුව කර්මය අහොඅසි කරන්න බෑහ. ඔනෙ නම් පින් කරල අකුසල් විපාක දෙන එක කල් ඩ ගන්න පුලුවන්. එත් අහොඅසි කරන්න බෑහ
    උදාහරණ නෙවෙයි ඇහුවේ..

    මොකද්ද සාධකය සමහර කාර්ම අහෝසි වෙලා සමහර ඒවා පල දෙන්න ?

    නිවන් දෑක්ක කියල සියල්ල අහොඅසි වෙන්නේ නෑහ. බුදු හමුදුරුවො වන්ටත් කලින් කරපු අකුසල් 12 ඵල දුන්නා. ඒත් අපයගමී අකුසල් සියල්ල අහොඅසි වෙනව
    ------ Post added on Sep 26, 2023 at 10:00 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,562
    167,114
    113
    එකමත් එක රටක
    . ඔතනින් අපිට යම් පමනකට කන්ට්‍රෝල් කරන්න පුලුවන් කර්මය විතරයි.
    මේකත් වැරදි නේ බන්. අනිත් ඒවා මොකද කන්ට්‍රෝල් කරන්න බැරි ?
    සිත පාලනය කරන්න බැරිද ? ශරීරයේ සිදුවෙන වෙනස්කම් පාලනය කරන්න බැරිද ?කාලගුණ දේශගුණ පාලනය කරන්න බැරිද ?

    එක තමයි කිව්වේ. නිවන් දෑක්කම කලින් කරපු අකුසල්, ගොඩක් දුරට(අපයගාමී) අහොඅසි වෙනවා. එහෙම නෑතුව කර්මය අහොඅසි කරන්න බෑහ. ඔනෙ නම් පින් කරල අකුසල් විපාක දෙන එක කල් ඩ ගන්න පුලුවන්. එත් අහොඅසි කරන්න බෑහ
    එහෙම ඔක්ක්කොම අහෝසි වෙන්නේ නෑ නේ බන්. සමහර ඒවා පල දෙනවා.

    මම අහන්නේ අන්න ඒ දෙක වෙන් කරන්නේ මොන සාධකයද ?
    කතා වලට අනුව සමහර වෙලාවට රහත් උනත් බුදු උනත් කර්මය පල දීල. සමහර ඒවා පල දෙන්නේ නෑලු..
    ඇයි එහෙම වෙන්නේ ?
    ------ Post added on Sep 26, 2023 at 10:02 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක තමයි කිව්වේ,
    1)අපායගමී අකුසල් අහොඅසි වෙනව.
    2)එ ජීවිතෙන් පසුව විපාක දීමට ඈති සියලු අකුසල්, කුසල් දෙකම අහොඅසි වෙනව. මොකද නිවන් දෑකපු කෙනෙක් අයෙ උපදින්නේ නෑහ.
    උදහරනයකට අන්ගුලිමාල මිනිස්සු මරුව. එත් එව ඊ ආත්මෙම පල දුන්නෙ නෑහ. රහත් උන නිස අයෙ උපතක් නෑහ. ඉතින් එ අකුසල් අයෙ ඵල.දෙන්න විඩිහක් නෑහ.
    මේකත් වැරදි නේ බන්. අනිත් ඒවා මොකද කන්ට්‍රෝල් කරන්න බැරි ?
    සිත පාලනය කරන්න බැරිද ? ශරීරයේ සිදුවෙන වෙනස්කම් පාලනය කරන්න බැරිද ?කාලගුණ දේශගුණ පාලනය කරන්න බැරිද ?

    එහෙම ඔක්ක්කොම අහෝසි වෙන්නේ නෑ නේ බන්. සමහර ඒවා පල දෙනවා.

    මම අහන්නේ අන්න ඒ දෙක වෙන් කරන්නේ මොන සාධකයද ?
    කතා වලට අනුව සමහර වෙලාවට රහත් උනත් බුදු උනත් කර්මය පල දීල. සමහර ඒවා පල දෙන්නේ නෑලු..
    ඇයි එහෙම වෙන්නේ ?
    ------ Post added on Sep 26, 2023 at 10:02 AM

    කර්මය විපාක දෙන කාලය අනුව ආකාර 4 කි.

    (1)දිට්ඨ දම්ම වේදනිය කර්මය:-මෙලොවදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.

    (2)උපපජ්ජ වේදනීය කර්මය:-දෙවන භවයේ විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම නම් වේ.

    (3)අපරාපරිය වේදනීය කර්මයතෙවන භවයේ සිට ඉඩ ලැබෙන අවස්ථාවන් වල විපාක දෙන කර්ම අපරාපරීය වේදනීය කර්ම නම් වේ.මේවා නිවන් දකින තුරු හා අවබෝධ කල පසුද පරිනිර්වාණය තෙක් විපාක දිය හැක.

    (4)අහෝසි කර්මය:-විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වේ.

    විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.
    ------ Post added on Sep 26, 2023 at 10:08 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,562
    167,114
    113
    එකමත් එක රටක
    එක තමයි කිව්වේ,
    1)අපායගමී අකුසල් අහොඅසි වෙනව.
    2)එ ජීවිතෙන් පසුව විපාක දීමට ඈති සියලු අකුසල්, කුසල් දෙකම අහොඅසි වෙනව. මොකද නිවන් දෑකපු කෙනෙක් අයෙ උපදින්නේ නෑහ.
    උදහරනයකට අන්ගුලිමාල මිනිස්සු මරුව. එත් එව ඊ ආත්මෙම පල දුන්නෙ නෑහ. රහත් උන නිස අයෙ උපතක් නෑහ. ඉතින් එ අකුසල් අයෙ ඵල.දෙන්න විඩිහක් නෑහ.

    කර්මය විපාක දෙන කාලය අනුව ආකාර 4 කි.

    (1)දිට්ඨ දම්ම වේදනිය කර්මය:-මෙලොවදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.

    (2)උපපජ්ජ වේදනීය කර්මය:-දෙවන භවයේ විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම නම් වේ.

    (3)අපරාපරිය වේදනීය කර්මයතෙවන භවයේ සිට ඉඩ ලැබෙන අවස්ථාවන් වල විපාක දෙන කර්ම අපරාපරීය වේදනීය කර්ම නම් වේ.මේවා නිවන් දකින තුරු හා අවබෝධ කල පසුද පරිනිර්වාණය තෙක් විපාක දිය හැක.

    (4)අහෝසි කර්මය:-විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වේ.

    විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.
    ------ Post added on Sep 26, 2023 at 10:08 AM
    එතකොට මිනී මරණ එක මේ භාවයේදීම පල දෙන්නේ නැද්ද ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එතකොට මිනී මරණ එක මේ භාවයේදීම පල දෙන්නේ නැද්ද ?
    නෑහනේ, දෑන් අපෙ රටේ කොච්චර දෙශපලුවොඅ ඉන්නවද මිනී මරල. ඔය හොන්ඩට ඉන්නේ.
    .
    ආනතරීය පප කර්මයක් කලත් එක මෙ ජීවිතීම පල නොදෙන්න පුලුවන්.
    .
    උදාහරනයක් ලෙස අජාසත්ත පිය මරුවා. එත් ඊ ජීවිතෙ කිසිම කරදරයක් උනේ නෑහ. හබයි ඊලන්ග ජීවිතේ අපගත උනා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,562
    167,114
    113
    එකමත් එක රටක
    නෑහනේ, දෑන් අපෙ රටේ කොච්චර දෙශපලුවොඅ ඉන්නවද මිනී මරල. ඔය හොන්ඩට ඉන්නේ.
    .
    ආනතරීය පප කර්මයක් කලත් එක මෙ ජීවිතීම පල නොදෙන්න පුලුවන්.
    .
    උදාහරනයක් ලෙස අජාසත්ත පිය මරුවා. එත් ඊ ජීවිතෙ කිසිම කරදරයක් උනේ නෑහ. හබයි ඊලන්ග ජීවිතේ අපගත උනා.
    එතකොට අංගුලිමාල හාමුදුරුවන් ට මග යද්දී අහක යන ගල් වැදුන කියලා කියන කතාව බොරුද ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක ඈත්තක්. එක සුලු විපාකයක්නේ. මිනිස්සු දාස් ගනක් මරපු එකට අපා ගත ඣෙන්න ඔනෙ. එත් එ සියල්ල අහොසි උනා
    ........

    විපාක දෙන කාල වශයෙන් කර්මය දිටිඨ දමම වේදනීය කර්ම , උපපජ්ජ වේදනීය කර්ම අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම වශයෙන් කොටස් හතරකට බෙදෙන බව මුලින් සඳහන් කලෙමි.

    අහෝසි කර්ම

    මෙලොව වශයෙන් විපාක දෙන කර්ම මෙලොව දි විපාක නොදුන් විට එම කර්ම අහෝසි වේ.
    දෙවන ආත්මභාවයේ විපාක දෙන කර්ම දෙවන ආත්ම භාවයේදී විපාක නොදුන් විට එම කර්ම අහෝසිවේ.තුන්වන ආත්මභාවයේ සිට ඉඩ ලද ඕනෑම අවස්ථාවක විපාක දෙන කර්ම එම කාලසීමාවේදී විපාක නොදුන් විට එම කර්ම අහෝසි කර්ම වේ. ඒ හැර වෙනම අහෝසි කර්ම කියා දෙයක් නැත.

    වීර්යය ඇති කරගැනීමෙන් කර්මයෙහි විපාකය වෙනස් කල හැකි බව.

    අංගුලිමාල මහ රහතන්වහන්සේ තමන් වහන්සේ රහත් භාවය ලබාගැනීමට පලමු දහස් ගනනක් මිනිසුන් මරණලදහ.ඉදින් එහි විපාක ලබන්නට සිදුවූයේ නමි බලවත් විපාක විඳින්නට සිදුවනු ඇත .එහෙත් මිනිසුන්ගේ ගල් , මුල් පහර කා බලවත් පීඩාවන් මැද තමන් වහන්සේගේ සිත දමනය කොට උතුමිවු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගෙන නැවත ඉපදීමට හේතුවන කරුණු නැති කල හෙයින් මිනිසුන් මරණ ලද අකුසලය අහෝසි කර ගැනීමට අංගුලිමාල මහරහතන් වහන්සේ ට හැකි වු සේක.

    දුටුගැමුණු මහ රජුහුද යුද්ධයේදී විශාල පිරිසකගේ ජීවිත නැති කරමින් අකුසල කර්ම යක් සිදු කරගත් නමුත් මතුබුදුවන මෙතේ බුදුරජාණන් වහන්සේගේ දකුණත්සවි වීමට තරම් මහත්වූ පාරමිතා ධර්මයන් සමිපූර්ණ කර ඇති බැවින් එකී අකුසල විපාකයන් අහෝසි කර්ම වේ.

    ඉදින් අපද කල අකුසලයන් පිලිබඳ පසුතැවිලි නොවිය යුතුය. එසේ පශ්චාත්තාප වීමෙන් තව තවත් අකුසල්ම රැස් වෙයි.කුසලයෙහි වෙර වැඩිය යුතු අතර වහ වහා සසර දුකින් එතර වීම පිණිසම කටයුතු කල යූත්තේය.