අම්බලන්ගොඩදී වෙඩි තැබීමක් : පුද්ගලයෙක් ජීවිතක්ෂයට

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී අද (14) සවස් කාලයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ ඉඩම්තොට, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    - https://www.hirunews.lk/399935/අම්බලන්ගොඩදී-වෙඩි-තැබීමක්-පුද්ගලයෙක්-ජීවිතක්ෂයට
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    බටලන්ද හොයන්න කථාව..කුඩ්ඩෝ අැප අරන් රටින් පනිනකන් දන්නේ නෑ..:lol:
     

    Similar threads