අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්රදේශයේදී අද (14) සවස් කාලයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ ඉඩම්තොට, අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
- https://www.hirunews.lk/399935/අම්බලන්ගොඩදී-වෙඩි-තැබීමක්-පුද්ගලයෙක්-ජීවිතක්ෂයට