අම්බලන්ගොඩ ඩාන්ස් එක අවුල්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අර කොල්ලෝ කෙල්ලෝ ටිකක් තුවක්කු මෙහෙක් කරකර නටන එක අවුල් නම්, පෙරහැර වල කලගෙඩියි, කුල්ලයි, කඩුකස්ථානයි, වංගෙඩි මෝල්ගසුයි උස්සං නටන එකත් අවුල් වෙන්න ඕනා නැද්ද?

    ඒකාලෙත් කුළු ,කලගෙඩි උස්සං නටද්දි ඕවාට මිනිස්සු හිනාවෙන්න ඇති, මුන්ට පිස්සු කියලා.

    නැද්ද මං අහන්නේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තුවක්කු උස්සන් නැටුවට කමක් නෑ පෙරහැරේ අනිත් ඒවත් එක්ක consistent වෙන විදිහට නම්.. එකනේ laptop නැටුම වුණත් ඔය තරම් චා නොවුනේ.. මේ පී පයර් ලබ්බ නටන උන්ගේ කලාවකුත් නෑ ඇඳුම ගැලපෙන්නෙත් නෑ මොන විකාරයක්ද 😂
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    තුවක්කු උස්සන් නැටුවට කමක් නෑ පෙරහැරේ අනිත් ඒවත් එක්ක consistent වෙන විදිහට නම්.. එකනේ laptop නැටුම වුණත් ඔය තරම් චා නොවුනේ.. මේ පී පයර් ලබ්බ නටන උන්ගේ කලාවකුත් නෑ ඇඳුම ගැලපෙන්නෙත් නෑ මොන විකාරයක්ද 😂
    දකුනේ පෙරහැර ඔහොමයි බං. බලලා නැද්ද? පට්ට ආතල්
     
    • Like
    Reactions: lovethebomb

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දකුනේ පෙරහැර ඔහොමයි බං. බලලා නැද්ද? පට්ට ආතල්
    සිරාවටම දැකල නෑ බන්.. හැමපාරම ඔහොම ආතල් එකක් දෙනවද 😅බලන්න වටිනවා 😂
     
    • Like
    Reactions: emoji diaries

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එක අතකින් වරදක් කියන්නත් බෑ
    කලගෙඩි, කුලු කියන්නෙත් ඒ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ භාවිතා කරපු ඒවා
    දැන් ගත්තොත් පාවිච්චි වෙන්නේ digital devices

    කඩු පලිහ නැටුමේදි නිරූපණය වෙන්නේ ඒ කාලේ සටන්නේ
    දැන් සටන් කියන්නේ e-sports තමා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    සිරාවටම දැකල නෑ බන්.. හැමපාරම ඔහොම ආතල් එකක් දෙනවද 😅බලන්න වටිනවා 😂

    අඩෝ සිරාවටම පලයං, දෙවුන්දර අම්බලංගොඩ ගන්දර පෙරහැරවල් කවදාවත් මිස් කරන්න එපා. ආතල් කෝටියයි. ඒ වගේම ලස්සනයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,154
    113
    සාම්ප්‍රදායික පෙරහැරක දකින ඒවයි ඕකයි අතර වෙනසක් තියෙනවද ඇත්තටම. කොහොමටත් ඔය පෙරහැරවල්, පැරේඩ්, ජනරැලි වගේ එවට අලුත් පර්ෆෝර්මටිව් දේවල් එකතු කරගන්න එක දකුණෙ හැටියක් නේද. අනේ ෆෝම් එක අලුත් කරාට කමක් නැද්ද, චාටර් වෙයිද වගේ අතීරණයක්, බයක් එයාලට නැතුව ඇති. As opposed to the more uptight, feudal, time honored up-country line of thought.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තව ටික දොහොකින් ගෙදර ගැනිත් කරේ තියන් යයි එක එක ලොජික් දාල. කන්න ඕනේ උනාම තලගොයා තුනපහත් බාගෙනම ගෙට එනවා. ගණන් ගන්න එපා මිතුර
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක ඇත්තටම හොඳ රිසර්-ච් ටොපික් එකක්. නැටුමක් වගේ සංස්කෘතිකාංගයක් මොකක් හරි සමාජයක් හරි අවස්ථාවක් ඇතුළේ පිළිගැනීමට ලක් වෙන්නේ මොන ගුණාංග සම්පූර්-ණ කළාමද කියන එක. :yes::yes:
     
    • Like
    Reactions: Schrodinger Cat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    ඕක ඇත්තටම හොඳ රිසර්-ච් ටොපික් එකක්. නැටුමක් වගේ සංස්කෘතිකාංගයක් මොකක් හරි සමාජයක් හරි අවස්ථාවක් ඇතුළේ පිළිගැනීමට ලක් වෙන්නේ මොන ගුණාංග සම්පූර්-ණ කළාමද කියන එක. :yes::yes:

    ඕක ඔච්චර සීරියස් ගන්න එපා..

    දකුනෙ උන් දේවාලෙ පෙරහැවල් වල බීල ගන්න ආතල් ලු...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක ඔච්චර සීරියස් ගන්න එපා..

    දකුනෙ උන් දේවාලෙ පෙරහැවල් වල බීල ගන්න ආතල් ලු...
    හරි හරි! ඒත් උන් බිව්ව හින්දම එක ජෝක් එකක් වෙන්නේ නැහැනේ. බීල නටන එවුන් කොච්චර ඉන්නවද බං?
     
    • Like
    Reactions: lilman

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ සිරාවටම පලයං, දෙවුන්දර අම්බලංගොඩ ගන්දර පෙරහැරවල් කවදාවත් මිස් කරන්න එපා. ආතල් කෝටියයි. ඒ වගේම ලස්සනයි.
    pala pala boru nokiya, devinuwara perahere me vage pissu nam natuve nahe danna kelekata....

    me para 7 perahera harima lassanata giya

    06 veni eke poddak dam dum una
     
    Last edited:
    • Haha
    Reactions: emoji diaries

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    1st ටයිම්ද බන් ඔය වගෙ එකක් දකින්නෙ... :rofl:

    මොන්ටිසෝරි ඩාන්ස්
    ක්‍රිම් සෝඩා ඩාන්ස් (ස්පොන්සර්ඩ්)
    පිරිමි, ගෑනු වගේ ඇදගෙන කරන කුලු නැටුම,
    වැද්දා ඩාන්ස්

    එක එක කාලෙට එක එක ආතල් තියෙනවා.. :yes:
    ඔය නටන පොඩි උන්ගෙ ප්‍රාධාන අරමුන පපරෙ බෑන්ඩ් එකක් ගෙන්නලා පෙරහැරෙ නටන්න..

    -----
    කාවඩි වලට වියදම් කරන්නෙ සුලු පටු ගනන් නෙවෙ ධීවර රැකියාව කරන මිනිස්සු.
     
    • Like
    Reactions: emoji diaries