අම්බලන්තොට කඩ වසයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අම්බලන්තොට කඩ වසයි

    අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.

    පාකිස්ථානයෙන් මෙරටට සරණාගතයින් ලෙස පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

    මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්ථාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසන්නේ.

    DSC09257-800x450.JPG


    Neth news