අම්බානිගෙ බඩු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nathi kenekuta, help ekak denna puluwan , Ehema nathnam, job ekak denna puluwan, Money thibunoth nea.
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මේ වගේම තමා මිත්තල් කාරයත්, ආදිත්ය බිර්ලා ඔය එකෙක්වත් දෙන්නේ නම් නැ. හොයනවම තමා..

    ඉන්දිය්වේම සල්ලිකාරයෙක් පොරගේ කොම්පැනි එකේ සේවකයෝන්ට බෝනස් එකට කාර්, ගෙවල් එහෙම දීල තිබ්බ නේද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    රිලයන්ස් ගෲප් එක මුගේ.. තව ගොඩක් තියනවා රිලයන්ස් එකේ එවා මොබයිඋල් නෙට්වර්ක්.. කෙමිකල්, ගැස්, රීටේල්, ෆාර්මා ඔය වගේ ගොඩක් සෙක්ටර් තියනවා

    අම්භානිගේ තාත්ත තම වැඩේ ගොඩ දල තියෙන්නේ. රෙදි බිස්නස් කරලා තියෙන්නේ. ඊට පස්සේ යෙමනේ තිබ්බ රීදී සල්ලි වලින් වෙන වෙන බිස්නස් පටන් අරන්.
    මුකේෂ් අම්බානි විතරක් නෙවෙයි, පොරගේ මල්ලිලත් 2ක්ද කොහේ ඉන්නවා. අනිල් අම්බානි, අනිකනම් මතක නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මිනිස්සු කට්ටක් කන්න ආසා නැ. අම්බානි උනත් යම් කට්ටක් කන්න ඇති මුල් කාලේ.. එකෙක්ගේ ලන්කාවේ මම දැක්කා බයොග්‍රැෆි එකක ඌ කියනවා ඌට රෙස්ටූරන්ට් එක දානකොට තිබ්බේ අතේ තාත්තා දුන්නු මිලියන 40ක් විතරයි කියලා.. ඉතින් උගේ පරම්පරාවේ හැටියට ඌට ඒ ගාන නොර්මල් ගානක් බිස්නස් එකක් කරන්න. එකේ කමෙන්ට් දාන උන් කියනව මිලියන 40 අපේ තාත්තට තිබ්බනම් අපිත් රෙස්ටුරන්ට් නෙමෙයි හොටේල් දානවලු.. ඔක තමා සින්හල උන්ගේ ගතිය.. ඇක්සස් එකේ එකා මුලින්ම පටන් ගන්නකොට ඌට ලමයගේ කිරිපිටි එක ගන්න සල්ලි තිබිලා නැ.. සොෆ්ට්ලොජික් එකා පටන් අරන් තියෙන්නේ ජොන්කීල්ස් එකෙන් අයින් වෙනකොට හම්බුනු සල්ලිවලින් පෙට්ටි කඩේක.. අපේ උන්ට ඔන්න ඔය මුල කට්ට කන්න කැමති නැ. කෙලින්ම CEO වෙල රොලෙක්ස් ගන්න තමා කල්පනාව.

    මේකනම් සිරා කතාව. ගිය සතියේ පත්තරේ තිබ්බ දවසට පැය 22ක් වැඩ කරන කෙනෙක් ගැන. දවසට එක ටයිල් කැටේ ගානේ ගෙනිහින් ගෙදරට අල්ලනවලු.
    අපි ඉතින් එක පාර මුළු ගේම ටයිල් කරගන්නනෙ බලන ඉන්නේ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගොඩක් උන් ඔහොම කියන්නේ තමන්ට නැති නිසා හිත හදාගන්න.. ඒක කියලා හිතනව, ඔය සල්ලි තිබ්බට මැරෙනවනේ වගේ දේවල්. මැරෙනව තමා ඉතින් පාරේ ඉන්න හිගන්නොත්, ඒත් ජිවත්වෙන කාලේ ජීවත් වෙන්න එපැයි.. හිගන්නො වගේ ජිවත් වෙනවනම් ඒකයි අවුල.. මැරෙන එක ඉතින් කොහොමත් වෙනවා. එහෙමයි කියලා පාරට වැටිලා මැරෙනකන් බලන් ඉන්නයැ..

    Sira kathawa :yes:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    gedara nan luxury type ekata hadapu mudukku geyak wage....
    petti petti goda gahalaa.... :oo:
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    බෙහෙත් ගන්න සල්ලි තියෙන එක නෙමෙයි ගැටලුව.දම්මික පෙරේරටවත් මුටවත් සාමාන්‍ය මිනිහෙක්ගේ නිදහසෙන් බාගයක් වත් නෑ .බිලියනර් කෙනෙක් උනාම අවරුදු 300ක් වත් ඉන්න පුලුවන්නම් කිසි පාඩුවක් නැ .අපි උට තියෙනවා ඒවා බල බල හුඋල්ලනවා.උට අඩුගානේ මැරෙන්න කලින් උගේ ගෙදර කාමර ටිකවත් බලල ඉවර කරගන්න බෑ . හිගන්නෙක් වෙන එක නෙමෙයි.middle class life එක තමයි මිනිහෙකුට හොදම.කෝ අපේ සීයල තාත්තල කෝටිපතියෝ නෙමෙයි කියල කිසි දුකක් නැනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕව කොච්චර තිබ්බත් මැරෙන දවසට මොකුත් නැනේ බන්. බිල් ගෙස්ට් එහෙම කොච්චර සමාජ සේවා වැඩ කරනවද. අම්බනිල එහෙම දෙයක් කරනවනම් අහල නෑ

    ඕවා ඉතින් හිත හදා ගන්න හොදයි බන් නැති හින්දා. අපිට ඔහොම තිබ්බා නම් අපිවත් ඔහොම දෙන්නේ නෑ නේ වෙන උන්ට.:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බෙහෙත් ගන්න සල්ලි තියෙන එක නෙමෙයි ගැටලුව.දම්මික පෙරේරටවත් මුටවත් සාමාන්‍ය මිනිහෙක්ගේ නිදහසෙන් බාගයක් වත් නෑ .බිලියනර් කෙනෙක් උනාම අවරුදු 300ක් වත් ඉන්න පුලුවන්නම් කිසි පාඩුවක් නැ .අපි උට තියෙනවා ඒවා බල බල හුඋල්ලනවා.උට අඩුගානේ මැරෙන්න කලින් උගේ ගෙදර කාමර ටිකවත් බලල ඉවර කරගන්න බෑ . හිගන්නෙක් වෙන එක නෙමෙයි.middle class life එක තමයි මිනිහෙකුට හොදම.කෝ අපේ සීයල තාත්තල කෝටිපතියෝ නෙමෙයි කියල කිසි දුකක් නැනේ.
    සීයගේ තාත්තගේ ඉදන් උබලගේ උන් කොටිපතියො උනානම් උබ18 වෙනකොටම බෙන්ස් එකක් තාත්ත තැගි කලානම්. 21වෙද්දි තාත්තගේ බිස්නස් පාට්නර්ගේ කිරි කිරි දුව බන්දලා දීලා ස්විස්ටර්ලන්තේ පදින්චියට ගියානම් උබ කියයි ඔව්වා.. එතකොට උබ එකිව නොබැද ගාමන්ට් කෙල්ලෙක් බැදලා ස්විස් දුර වැඩියි කියලා කුප්පියාවත්තේ මුඩුක්කුව ගෙයක් ගනියි ස්විස්වල කාමර ගනන් කරන්න බැ කියලා. අනේ නිකන් ඉදන් ගොයියො..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්දිය්වේම සල්ලිකාරයෙක් පොරගේ කොම්පැනි එකේ සේවකයෝන්ට බෝනස් එකට කාර්, ගෙවල් එහෙම දීල තිබ්බ නේද?

    අම්භානිගේ තාත්ත තම වැඩේ ගොඩ දල තියෙන්නේ. රෙදි බිස්නස් කරලා තියෙන්නේ. ඊට පස්සේ යෙමනේ තිබ්බ රීදී සල්ලි වලින් වෙන වෙන බිස්නස් පටන් අරන්.
    මුකේෂ් අම්බානි විතරක් නෙවෙයි, පොරගේ මල්ලිලත් 2ක්ද කොහේ ඉන්නවා. අනිල් අම්බානි, අනිකනම් මතක නෑ

    මේකනම් සිරා කතාව. ගිය සතියේ පත්තරේ තිබ්බ දවසට පැය 22ක් වැඩ කරන කෙනෙක් ගැන. දවසට එක ටයිල් කැටේ ගානේ ගෙනිහින් ගෙදරට අල්ලනවලු.
    අපි ඉතින් එක පාර මුළු ගේම ටයිල් කරගන්නනෙ බලන ඉන්නේ.
    පොඩ්ඩ පොඩ්ඩ තම ගොඩ යන්න ඔනා මචන්. එතකොට වැඩේ ස්තීරයි..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සතුට සල්ලි වලට ගන්න බෑ කියන එක මහා ගොබ්බ කතාවක් බන්
    සල්ලි නැති උනා කියල සතුට හම්බෙන්නෙත් නෑනේ.

    "Money can't buy happiness, but it's more comfortable to cry in a Mercedes than on a bicycle."
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සතුට සල්ලි වලට ගන්න බෑ කියන එක මහා ගොබ්බ කතාවක් බන්
    සල්ලි නැති උනා කියල සතුට හම්බෙන්නෙත් නෑනේ.

    "Money can't buy happiness, but it's more comfortable to cry in a Mercedes than on a bicycle."
    :lol::lol::lol::lol::lol:
    ඔය කියන උන්ට තිබ්බා නම් උන් ඔවා කියන්නේ නැ.. ඔන්න සල්ලි නැති උන්ට කඩවල් වලින් බඩු නිකන් දෙනවනම් සල්ලි තියන උන්ට සල්ලි දීලාගන්න ඔනා නම් ඔන්න කිව්වට කමක් නැ.. සල්ලි නැති එකාට තියන ප්‍රශ්නම සල්ලි තියන එකාටත් තියනවා බට් සල්ලි තියන එකාට මනි ප්‍රොබ්ලම් නැ..
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    සීයගේ තාත්තගේ ඉදන් උබලගේ උන් කොටිපතියො උනානම් උබ18 වෙනකොටම බෙන්ස් එකක් තාත්ත තැගි කලානම්. 21වෙද්දි තාත්තගේ බිස්නස් පාට්නර්ගේ කිරි කිරි දුව බන්දලා දීලා ස්විස්ටර්ලන්තේ පදින්චියට ගියානම් උබ කියයි ඔව්වා.. එතකොට උබ එකිව නොබැද ගාමන්ට් කෙල්ලෙක් බැදලා ස්විස් දුර වැඩියි කියලා කුප්පියාවත්තේ මුඩුක්කුව ගෙයක් ගනියි ස්විස්වල කාමර ගනන් කරන්න බැ කියලා. අනේ නිකන් ඉදන් ගොයියො..
    අම්බානක සල්ලි තියෙනවනම් මුඩුක්කුවේ ඉන්නේ මොන මෝඩයද බයියෝ. පරම්පරා සල්ලි කාරයෝ නම් බිස්නස් ගැන බලන්න මුකුත් නැත්තන් ඒ ජීවිතේ සැපයි තමයි .

    මන් කිව්වේ අව්රුදු 25ක් විතර නිදි නැතුව business එකක් හදල ඉතුරු කාලෙත් market analize දිහා බලන් ඉන්න වෙන ජීවිතයක් Vs ඩොක්ටර් සනියක් පැදගෙන කාමර 4 ගෙයක් හදල හැමදාම පැය 7ක් 8ක් ගෑනියි ළමයයි හුරතල් කර කර ඉන්න ජීවිතයක් ගැන.

    මන් middle class කියන්නේ ගාමෙන්ට් ගිහින් මුඩුක්කුවේ ඉන්න life නෙමෙයි.වැරදියට හිතුවනම් සොරි.
     
    Last edited:

    ඉතින් උබ දැන් කියන්නේ අම්බානිට ඩොක්ටර් සනියක් අරන් ගැනී හුරතල් කරන්න කියලද? ඇයි ඌට ගැනි හුරතල් කරන්න බැරිද බෙන්ස් එකක..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බෙහෙත් ගන්න සල්ලි තියෙන එක නෙමෙයි ගැටලුව.දම්මික පෙරේරටවත් මුටවත් සාමාන්‍ය මිනිහෙක්ගේ නිදහසෙන් බාගයක් වත් නෑ .බිලියනර් කෙනෙක් උනාම අවරුදු 300ක් වත් ඉන්න පුලුවන්නම් කිසි පාඩුවක් නැ .අපි උට තියෙනවා ඒවා බල බල හුඋල්ලනවා.උට අඩුගානේ මැරෙන්න කලින් උගේ ගෙදර කාමර ටිකවත් බලල ඉවර කරගන්න බෑ . හිගන්නෙක් වෙන එක නෙමෙයි.middle class life එක තමයි මිනිහෙකුට හොදම.කෝ අපේ සීයල තාත්තල කෝටිපතියෝ නෙමෙයි කියල කිසි දුකක් නැනේ.

    middle class තමයි නරකම class එක මචන්.සල්ලි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.වැඩිපුරම අසතුටෙන් ඉන්නේ middle class එවුන්
    උන්ගේ හීන තියෙන්නේ upper high class එකටත් එහා ඒවා :D
    ඉතින් හැමදාම අසතුටෙන්
    දේශපාලනේ ඉත්තෝ වෙන්නේ middle class එක.දේශපාලනේට ගහ මරාගන්නේ middle class එක :D
    TV එකේ advertisements වල ටාර්ගට් එක middle class එක.
    ඔය ඔක්කොම අතරේ එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා :lol:
     
    • Like
    Reactions: KingCM