අම්බානිගෙ බඩු

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හරියන්නෙ නෑ එහෙනම් සද්ද වහල ඉන්න වෙනව. ඒත් එහෙම ඉන්න මොකද්ද මොකද්ද වගේ :)
දරුවො එහෙම හම්බුනාම ඔවා හරියනවා බන්.. අනික අපිත් 100%ක් හරි නැනේ. මටනම් ගැනි වලි දාන්නේ 75%ක්ම මගේ වැරදි..
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දරුවො එහෙම හම්බුනාම ඔවා හරියනවා බන්.. අනික අපිත් 100%ක් හරි නැනේ. මටනම් ගැනි වලි දාන්නේ 75%ක්ම මගේ වැරදි..

    හම්මේ එහෙමද
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    middle class තමයි නරකම class එක මචන්.සල්ලි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.වැඩිපුරම අසතුටෙන් ඉන්නේ middle class එවුන්
    උන්ගේ හීන තියෙන්නේ upper high class එකටත් එහා ඒවා :D
    ඉතින් හැමදාම අසතුටෙන්
    දේශපාලනේ ඉත්තෝ වෙන්නේ middle class එක.දේශපාලනේට ගහ මරාගන්නේ middle class එක :D
    TV එකේ advertisements වල ටාර්ගට් එක middle class එක.
    ඔය ඔක්කොම අතරේ එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා :lol:

    Ida masuran, kapan machan
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හම්මේ එහෙමද
    :sorry::sorry:

    පවුල් ජිවිතේ දුක සැප එහෙම තමා. සල්ලි තමා ඔනා.. ඉස්කොලෙකට ලමයෙක් දාන්න කීයක් ඔනාද. ඉතින් දැන් බලහන් ඔය සල්ලි එපා කියන උන් ලමයින්ට උගන්නන්නේ නැද්ද? සල්ලි තමා ඔක්කොටම.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕව කොච්චර තිබ්බත් මැරෙන දවසට මොකුත් නැනේ බන්. බිල් ගෙස්ට් එහෙම කොච්චර සමාජ සේවා වැඩ කරනවද. අම්බනිල එහෙම දෙයක් කරනවනම් අහල නෑ

    Anungen katata watenakn inna hnda thmai ublge diyunuwk ntte. Uge salli walin ukmthi dyk kragttawe
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :yes::yes::yes::yes:

    ඔකට ඊයේ පෙරේදත් එකෙක් එක්ක ඇරගත්තා. ඌ කියනව දම්මික පෙරේරට සල්ලි තිබ්බට වැඩක් නැලු ලමයෙක් සනීප උනොත් දුකක්ලු.. ෆක තමා.. ලමයගේ ඔපරේශන් එකට ලක්ශ 70ක් කිව්වත් ඌට දුකද? අපේ ලමයෙක් ලෙඩ වෙලා ලක්ශ 20ක් ඔනා කිව්වනම් රෙවෙනවා අපිට.

    අනිත්‍ය ගැන එහෙම හිතන කෙනෙක්නම් භාවනා කරල ධ්‍යාන වඩන්න ඕනඕන, එහෙම නැතිව දුකයි දුකයි කියල හැමදේටම කියන්නෙ වැඩකරන්න තියන කම්මැලිකමට:lol:
    එලොවටත් නෑ මෙලොවටත් නෑ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :sorry::sorry:

    පවුල් ජිවිතේ දුක සැප එහෙම තමා. සල්ලි තමා ඔනා.. ඉස්කොලෙකට ලමයෙක් දාන්න කීයක් ඔනාද. ඉතින් දැන් බලහන් ඔය සල්ලි එපා කියන උන් ලමයින්ට උගන්නන්නේ නැද්ද? සල්ලි තමා ඔක්කොටම.

    අයියට 3ක්නේ
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මේ වගේම තමා මිත්තල් කාරයත්, ආදිත්ය බිර්ලා ඔය එකෙක්වත් දෙන්නේ නම් නැ. හොයනවම තමා..

    Lakshmi mittal tath yachet ekak tiye AMEVI kiyala,, eke lankawe ekek wada karanwa man danna...sapa thamai itn
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔකා ඇවිල්ලා නොර්ත් ඉන්දියන්. දකුණු ඉන්දියානු තමිල්නාඩු සහ කේරළ තරම් මෝඩ නැති උනත් ශෝ එක උපරිමයට තියෙන ජාතියක්.