අම්බානිගේ අලුත් ලේලි පොඩ්ඩ 🤣🤣🤣🤣

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    මයික් එකක් අතට ආවම කට ලොක් වෙලා හුජ්ජ යන මම හිනා වෙවේ මේක බලන හැටි


    giphy.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    කොළේ බලාගෙන හරි, අයිය කියන දෙයක් රිපීට් කරන්න හරි පුලුවන් මයින්ද මාත්තයටයි, ගෝතබයියා මාත්තයටයි විතරද. 🫢

    මෙන්න මුන්ට උත්තර දීපන් @2osama @weer 11
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    මේකිට ඕක ලියලා දීලා කෝටි ගානක් ගත්තද දන්නෙ නෑ ඩස්පයෙක් 🤭🤭
    ලියපු එකක් තමයි යකෝ

    මිඩියා හෙඩ් ලා එහම ඉන්නේ


    අරු මොකද බන් පද්දෙන්නේ

    අම්බානිගේ පුතා වෙලා ඉපදෙන්න අරු හොද කර්මයක් කරලා ඇති නේ

    නැත්නම් වෙන ,ඕනා හරි බලපානවා බුදුදහම අනුව
     
    • Like
    Reactions: sakuntha1996