අම්බුලුවාව පැත්තේ ලගදි ගිය උන් වරෙන්

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    අම්බුලුවාව පැත්තේ ලගදි ගිය උන් වරෙන්

    මචං අම්බුලුවාවේ මේ දවස් වල යන්න බැරිද කුණු කේස් එකක්ද කොහෙද තියෙනවා කියන්නේ ඇත්තද? දන්නවා නම් කියපන් බම්ප් වලට 5+
     
    • Like
    Reactions: kinkon

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,160
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ කතාව ඇත්තද බන් :confused:
    ටවුමෙ කුණු එකතු කරන්නෙ නෑලු තැනක් නෑ කියල දාන්න..අම්බුලුවාවෙ එක පැත්තක තමා කුණු දාන්නෙ ඇවිදින පැත්තෙ එහෙම අවුලක් නැතුව ඇති :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Oke monawa balanada ban. Api inea Gampola. Patta cha. Yanna epa. Nikan concrete godak. Nidan harapuwa thamayi oya.
     
    Last edited: