ඔය පැත්තේ එක එක case තිඑනවා මචං මම හුගක් තැන වලට ගිහින් තියනවා මචං. මම හිතන් හිටියේ ලුල්කදුර සෙම්බුවත්ත පැත්තේ යන්න තමා . මචං පුළුවන් නම් වෙලා තයන වෙලාවක මේකෙම දන්න පුලුවන්ද ඔය උබ කියපු තැන ටික :yes::yes::yes: ElaKiri mama dannam :)