Tea Plantation

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    තේ වගාව ගැන A-Z දැන ගන්න හොද sources ටිකක් කියන්නකෝ මචන්ලා

    ගාලු පුරේ අක්කරයක විතර ඉඩමක තේ පොඩ්ඩක් වවන්න කියලා බැලුවේ. මම කිසිම දෙයක් දන්නේ නෑ මේගැන

    කුරුදු වගාව ගැනත් ඉගෙන ගන්න හොද sources තියෙනවනම් කියපන් මචන්
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,825
    1,913
    113
    Mona egena gannada tea plant tika genawa hiteuwa. Rain thibboth digatama pala tika hadei natham marei.
    Tea nam wal pala walata yata unata marenna.
    Cinnamon plant nam marenawa.
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Mona egena gannada tea plant tika genawa hiteuwa. Rain thibboth digatama pala tika hadei natham marei.
    Tea nam wal pala walata yata unata marenna.
    Cinnamon plant nam marenawa.
    ඒ පැත්තේ තේ කුරුදු ඉඩම් තියෙනවා මචන්.අල්ලපු ඉඩමේ ඔය දෙකම තියෙනවා
     
    • Like
    Reactions: vali aththa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    01, ප්‍රශස්ත තේ වගාව. .. ලිපි අංක 01
    තේ වගාව සඳහා නිසි පරතරය තෝරා ගැනීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1000386200459994/
    02,. ප්‍රශස්ත තේ වගාව ... ලිපි අංක 02
    ඔබේ තේ වගාවෙන් මසකට දළු කිලෝ ග්‍රෑම් 1000ක්
    https://www.facebook.com/groups/891299071368708/permalink/1001825740316040/
    03,. ප්‍රශස්ත තේ වගාව.. ලිපි අංක 03
    තේ වගාව සඳහා භූමිය සකස් කිරීම
    https://www.facebook.com/groups/891299071368708/permalink/1005727156592565/
    04, ප්‍රශස්ත තේ වගාව.. ලිපි අංක 04
    ඔබේ ඉඩමේ ස්වභාවය අනුව උචිත තේ ප්‍රභේදය හදුනාගන්න.
    https://www.facebook.com/groups/891299071368708/permalink/1009629039535710/
    05, ප්‍රශස්ත තේ වගාව. ලිපි අංක 05
    හොඳ තේ පැළයක් තෝරා ගැනීම සහ පැල සිටුවීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1011197992712148/
    06, ප්‍රශස්ත තේ වගාව ලිපි අංක 06
    තේ වගාව සම්බන්ධ චක්‍ර
    https://www.facebook.com/groups/891299071368708/permalink/1017848478713766/
    07,තේ පැල සිටුවීමේ සිට පළමු වසරේ නඩත්තුව..
    https://m.facebook.com/groups/891299071368708/permalink/1031406640691283/
    08, තේ පැල සිටුවීම සිට දෙවන (2) වසරේ නඩත්තුව සිදු කරන ආකාරය .
    https://www.facebook.com/groups/891299071368708/permalink/1036182843546996/
    09, තේ වගාව සඳහා කාබනික දියර පොහොරක් සාදාගැනීම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1038165543348726/
    10, තේ වගාව සඳහා ඩොලමයිට් යෙදීම
    https://www.facebook.com/groups/891299071368708/permalink/1039997699832177/
    11, තේ වගාවේ පළමු කප්පාදුව සිදු කරන ආකාරය..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1063881290777151/
    12 , පරිණත තේ වගාවේ පාළු සිටුවීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1065275380637742/
    13,ප්‍රශස්ත තේ වගාව... ලිපි අංක 13...
    තේ තවානක් නඩත්තු කිරීම..
    පළමු කොටස (01)
    තවානට සුදුසු බිමක් හදුනාගැනීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1069562426875704/
    13, ප්‍රශස්ත තේ වගාව... ලිපි අංක 13..
    තේ තවාන් නඩත්තු කිරීම..
    දෙවන කොටස (02)
    තවානට සුදුසු පසක් හදුනාගැනීම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1076271272871486/
    14, ප්‍රශස්ත තේ වගාව... ලිපි අංක 14
    තේ වගාවේ උස් සෙවන හා මැදි සෙවන ඇති වැදගත්කම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1071009356731011/
    15, තේ වගාව සඳහා උචිත කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1078054176026529/
    16, තේ පැල හා ගස්
    🌲
    🌲
    කප්පාදු කිරීම ක්‍රම හා අවස්ථා...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1079678509197429/
    17, ගුණාත්මක භාවයෙන් යුතු කොම්පෝස්ට් විකිණීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1137106803454599/
    18, තේ වගාව සඳහා පොහොර භාවිතයේ වැදගත් කම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1142036819628264/
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    තේ වගාව ගැන A-Z දැන ගන්න හොද sources ටිකක් කියන්නකෝ මචන්ලා

    ගාලු පුරේ අක්කරයක විතර ඉඩමක තේ පොඩ්ඩක් වවන්න කියලා බැලුවේ. මම කිසිම දෙයක් දන්නේ නෑ මේගැන

    කුරුදු වගාව ගැනත් ඉගෙන ගන්න හොද sources තියෙනවනම් කියපන් මචන්
    Contact TRI
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    Youtube search කරපන්
    honda piliwelata kiyala dena video series ekak set une na bn:confused:
    01, ප්‍රශස්ත තේ වගාව. .. ලිපි අංක 01
    තේ වගාව සඳහා නිසි පරතරය තෝරා ගැනීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1000386200459994/
    02,. ප්‍රශස්ත තේ වගාව ... ලිපි අංක 02
    ඔබේ තේ වගාවෙන් මසකට දළු කිලෝ ග්‍රෑම් 1000ක්
    https://www.facebook.com/groups/891299071368708/permalink/1001825740316040/
    03,. ප්‍රශස්ත තේ වගාව.. ලිපි අංක 03
    තේ වගාව සඳහා භූමිය සකස් කිරීම
    https://www.facebook.com/groups/891299071368708/permalink/1005727156592565/
    04, ප්‍රශස්ත තේ වගාව.. ලිපි අංක 04
    ඔබේ ඉඩමේ ස්වභාවය අනුව උචිත තේ ප්‍රභේදය හදුනාගන්න.
    https://www.facebook.com/groups/891299071368708/permalink/1009629039535710/
    05, ප්‍රශස්ත තේ වගාව. ලිපි අංක 05
    හොඳ තේ පැළයක් තෝරා ගැනීම සහ පැල සිටුවීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1011197992712148/
    06, ප්‍රශස්ත තේ වගාව ලිපි අංක 06
    තේ වගාව සම්බන්ධ චක්‍ර
    https://www.facebook.com/groups/891299071368708/permalink/1017848478713766/
    07,තේ පැල සිටුවීමේ සිට පළමු වසරේ නඩත්තුව..
    https://m.facebook.com/groups/891299071368708/permalink/1031406640691283/
    08, තේ පැල සිටුවීම සිට දෙවන (2) වසරේ නඩත්තුව සිදු කරන ආකාරය .
    https://www.facebook.com/groups/891299071368708/permalink/1036182843546996/
    09, තේ වගාව සඳහා කාබනික දියර පොහොරක් සාදාගැනීම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1038165543348726/
    10, තේ වගාව සඳහා ඩොලමයිට් යෙදීම
    https://www.facebook.com/groups/891299071368708/permalink/1039997699832177/
    11, තේ වගාවේ පළමු කප්පාදුව සිදු කරන ආකාරය..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1063881290777151/
    12 , පරිණත තේ වගාවේ පාළු සිටුවීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1065275380637742/
    13,ප්‍රශස්ත තේ වගාව... ලිපි අංක 13...
    තේ තවානක් නඩත්තු කිරීම..
    පළමු කොටස (01)
    තවානට සුදුසු බිමක් හදුනාගැනීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1069562426875704/
    13, ප්‍රශස්ත තේ වගාව... ලිපි අංක 13..
    තේ තවාන් නඩත්තු කිරීම..
    දෙවන කොටස (02)
    තවානට සුදුසු පසක් හදුනාගැනීම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1076271272871486/
    14, ප්‍රශස්ත තේ වගාව... ලිපි අංක 14
    තේ වගාවේ උස් සෙවන හා මැදි සෙවන ඇති වැදගත්කම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1071009356731011/
    15, තේ වගාව සඳහා උචිත කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1078054176026529/
    16, තේ පැල හා ගස්
    🌲
    🌲
    කප්පාදු කිරීම ක්‍රම හා අවස්ථා...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1079678509197429/
    17, ගුණාත්මක භාවයෙන් යුතු කොම්පෝස්ට් විකිණීම..
    https://www.facebook.com/groups/891299071368708/permalink/1137106803454599/
    18, තේ වගාව සඳහා පොහොර භාවිතයේ වැදගත් කම...
    https://www.facebook.com/groups/891299071368708/permalink/1142036819628264/
    thanks macho
    Contact TRI
    unge web eke nm athi deyak na bn
    youtube wala ona tharan videos tiyenewa...awashya deyak tiyenewanan ahanna
    honda video series ekak tyenm suggest krpn. mata nm set une na
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    කුරුදු පාඩුයි. වැව්වා වගේ නෙමෙයි. කුරුදුතලන අයට ගෙව්වම වැඩේ පාඩුයි

    තේ අවුලක් නෑ. හැබැයි දලූ ගන්න මිල එක එක දවසට වෙනස් වෙනවා.ඒවා ගැනත් හිතපන්. පොඩි ඉඩමක තේ වවලා ගොඩ යන්න බෑ. දලු ක් කඩන මනුස්සයට පඩි දුන්නම ලාබේඉවර යි නම්වැඩක් නෑ.
     
    • Like
    Reactions: Naughtykolla48