අම්බුළුවාව guys 😍

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ගොඩ දාල බන්. ඔතන කියනවා ගම්පොල රාජදානිය කාලේ නිධහන් හංගලා තිබ්බේ.
    වෙන්න පුළුවන් බොහෝ දුරට. ඔතන ඔහොම එකක් හිටි හැටියේ හදන්න හේතුවක් නෑ නේ. පට්ටම කන්දක් නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන්න පුළුවන් බොහෝ දුරට. ඔතන ඔහොම එකක් හිටි හැටියේ හදන්න හේතුවක් නෑ නේ. පට්ටම කන්දක් නේ

    http://gossip9news.blogspot.com/2013/02/blog-post_4446.html

    ගම්පොල අම්බුළුවාව කන්දේ නිදන් හෑරූ බව එම ප්‍රදේශයේ බොහෝ දෙනා කියනු ලබන කරුණක්.

    මේ අතර නිධාන් හෑරීම නැවතත් මතුවෙන්නේ ගම්පොල අම්බුළුවාව නිදන් කොල්ලයට තමන් සම්බන්ධ නැතැයි අගමැතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟය.

    නමුත් එම ප්‍රකාශය අසත්‍යයක් බව අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ අවධාරණය කර තිබෙනවා.

    අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්‍ෂි ඇති බවත්, අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බවත් උන් වහන්සේ පවසනවා.

    තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවටත් ශාන්ත භද්‍ර හිමියෝ අගමැතිවරයාට චෝදනා එල්ලකරනවා.
     
    :eek: