http://gossip9news.blogspot.com/2013/02/blog-post_4446.html
ගම්පොල අම්බුළුවාව කන්දේ නිදන් හෑරූ බව එම ප්‍රදේශයේ බොහෝ දෙනා කියනු ලබන කරුණක්.
මේ අතර නිධාන් හෑරීම නැවතත් මතුවෙන්නේ ගම්පොල අම්බුළුවාව නිදන් කොල්ලයට තමන් සම්බන්ධ නැතැයි අගමැතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟය.
නමුත් එම ප්‍රකාශය අසත්‍යයක් බව අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ අවධාරණය කර තිබෙනවා.
අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්ෂි ඇති බවත්, අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බවත් උන් වහන්සේ පවසනවා.
තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවටත් ශාන්ත භද්‍ර හිමියෝ අගමැතිවරයාට චෝදනා එල්ලකරනවා.