අම්බෝ අම්බෝ මාලිමාවෙ උන් ප්ලේන් එකේ ගිහින් ✈️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113



    මම මගේ රටට කොපමන ආදරය කරනවාද උවත් වත්මන් රජය බලයට ගෙන එමට මාගත් අබියොගය මට දවසක දැනේ කියා මා විස්වසකරා එකට මට ලැබුනා අබියොගයක් මම එකට තනිව නොව මට කිපදෙනෙක් කියා සිතුවාට අත්වැලක් එක්වෙමින් ඉන්නවා දැන් ඉතුතියි සුවමින් වහන්සෙලා මෙන්ම යම් යම් දේශපාලන පක්ෂ නියොජිතයන් මෙන්ම විදෙශ් ගත වර්තමාන ආන්ඩුවට වැඩ කරන සියලුම අයට මගේ ස්තුතිය පලකරමි මාට කල පාඩුව ලක්ෂ පනහකට වැඩි බව දැන් මගේ වාර්ෂික ලැබිමට තිබු මුදල් අවලන්ගුවි නැවත ඇරබිම නිසාත් මාගේ රැකියාවට සිදු හනියට අදාලව මුලින්ම වගකිව යුත්තේ කටුනායක ගුවන් තොටුපල පොලිසියේ ස්තානාධි පති තුමා බවත් එතුමා මාහට ලාබාදුන් පිටපත ලිපියක් බවත් එය මහට දිමට පේර මාගෙන් ගත් ප්‍රකාස මෙන්ම කිසිවක් නැත්ද යන්නත් මාහට සැකයක් ඇත බොරැවේ වන්චාවේ ගොලයෝ රගදක්වන්නේ හොර ගුහාවල පමනක් යන්න මට වැටහෙන්නේ ඇසෙනකතා හරාය
    යලුවන්ට ස්තුතිය පුද කරනඅතර අන්සියල්ලට නිතියේ දෙවගනගේ ලග දනගස්වන දිනය වැඩි ඇතකනොවන බවත් කියමින් කව්න්ටරේ ඉන්න කෙනා අදාලනැ කිවා ඇත්ත එත් ඇයතමා මේකේ වගඋත්තර කාරිය විය යුත්තේ එයටත එහා පොලිසිය මට ඇරල නමුත් ඇය තමා මුල් වැරදිකරු මොකද අන් අයගේ වාසි පතා සිටිම රාජකාරිය නොකිරිම නිසා මාහට කල පාඩුව පියවන්න ලැස්තිවෙන්න ආවේගි උනා නොව ආවේගිකරා දරුවට වෙදනාවක් බිරිදට වෙදනාවක් මෙන්ම අපහසයක් කෙරේඩිට් කාඩ් වලටත් කල අපහසය යා යුත්තේ ගුවන් සමාගම හරහා පමනයි එවන්දියත් අත තබමින් සියල්ල මාහට අයවිය යුතුමයි
    ස්ථනාධි පති තුමාත් නිතිය බල්ලට දැම්ම වගකිමට වගකිවයුතුමයි
    කිතා: මම බිමත් නිසා ,මම ආපු ගුවන්යානේ ගැටලුවක් එය කලේ කුමන පදනමෙන්ද? හෙතු අදටත්නැත, බැග් අව්ල්ද?හේතු අහපු එස්අයි දන්නේ නැ හෙතුවතිඑයාලාගේ පොටොත් මෙකේම ටග කරන්නේ දැනගැනිමට මිස අපහසයටනොව
    බිපු අයගේ උනත් දාන්නග් එදා බිල 45000ක් එ ආපු පොලිසියේ අයම ගන්නුව එක්කෙනෙක් උට ටතරක් වෙනම බගයක් බොන්න මම දන්නේ බිල ගවද්දි එක බිලා තියෙන්නේත් මගෙන් බිලේ එකත් කටුනායක පොලිසියේ එද අපු නිලදාරි දෙන්නාගේගේම්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මේවා ජෝක් නෙමෙ, හරි හෙතුවක් නැතුව උගෙ check-in එක බ්ලොක් කරලාද?
     
    • Like
    Reactions: ozykolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ටිරාන් අලස් ඕක පෞද්ගලීකරණය කරගෙන ගිහාම ජෙප්පෝ වැඩේ කෑවා
    Jeppo neme, ranil , mahinda hitiyath same..un privatisation kamathi na horakam karanna bari nisa.

    Video eke supervisor kiyanawa mahajanayaagen neme lu padi ganne.
    ------ Post added on Dec 25, 2025 at 12:08 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,202
    113
    Hama welawema evidence thiyaganilla video epa araka meka kiwata, anthimata gov services wala un ona boruwak gahuwoth sorry, evidence thiyaganilla mona widiyata hari api nodanna gov services wala unge awanka bawe
     
    • Like
    Reactions: bdnsp and ozykolla