Ape ewun blind spot kiyanne mokakda kiyaa danneth na ban. Sampurna waradda bike ekeලොරි කාරයන්ට බැනලා වැඩකුත් නෑ බන්, උන්ට ලොකු බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා. බයික්වල යන හරක් හිතන්නෙ ඕනම වාහනෙකට උන්ව හොඳට පේනවා උන් කොහේ ගියත් අවුලක් නෑ කියලා. අඩෝ කාර්වල යන අපි (ජෙප්පො ෆොර්ම් වෙන්න එපා දැන්) උනත් side by side යන්නෙ නෑ ලොරි/බස් එක්ක. එක්කො පිටිපස්සෙන්, නැත්තන් හෝන් කරලා උන්ව overtake කරලා යන්නෙ.
සමහර උන් කලබලේට බස් එකේ ඉස්සරහින් බැහැලා එහෙමම පාර පනින්න හදනවා, ඩ්‍රයිවරයා කලබලේට සයිඩ් කන්නඩියෙන් පිටිපස්ස දොර ක්ලියර් වෙනකන් බලන් ඉන්නවා අද්දන්න,ඌට අරූව පෙන්නෙ නෑ. ඉතින් චුරුස් තමා.Ape ewun blind spot kiyanne mokakda kiyaa danneth na ban. Sampurna waradda bike eke
වම නෙවී බන්, ලොකු වාහන ලඟ side by side යන්න හොඳම නෑ, එක්කො ඉස්සර කරපන් ඉක්මනට, නැත්තන් කඩි කුල්ලපුවෙ නැතුව පස්සෙන් පලයන්.wamen danna yanna hodama naha ban..
ඒක හොදයි අවුරුදු ගාණක් ඇවිදින්න බැරුව දුක් විදිනවට වඩාu danneth natuwa athi uta mokak da wune kiyala.![]()
Nowadays, most Sri Lankans know how terrible the caretaker's fate could turn out at the endයකෝ කොච්චර වෙලා ගියාද මිනිස්සුන්ට ඒ මනුස්සයා වැටිලා ඉන්නවා කියල පේන්න?