අම්බෝ ඔළුව උඩින්ම ගියා! සංවේදී CCTV දර්ශන මෙන්න!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    යකෝ කොච්චර වෙලා ගියාද මිනිස්සුන්ට ඒ මනුස්සයා වැටිලා ඉන්නවා කියල පේන්න?
     
    • Like
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113

    ලොරි කාරයන්ට බැනලා වැඩකුත් නෑ බන්, උන්ට ලොකු බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා. බයික්වල යන හරක් හිතන්නෙ ඕනම වාහනෙකට උන්ව හොඳට පේනවා උන් කොහේ ගියත් අවුලක් නෑ කියලා. අඩෝ කාර්වල යන අපි (ජෙප්පො ෆොර්ම් වෙන්න එපා දැන්) උනත් side by side යන්නෙ නෑ ලොරි/බස් එක්ක. එක්කො පිටිපස්සෙන්, නැත්තන් හෝන් කරලා උන්ව overtake කරලා යන්නෙ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    ලොරි කාරයන්ට බැනලා වැඩකුත් නෑ බන්, උන්ට ලොකු බ්ලයින්ඩ් ස්පොට් තියෙනවා. බයික්වල යන හරක් හිතන්නෙ ඕනම වාහනෙකට උන්ව හොඳට පේනවා උන් කොහේ ගියත් අවුලක් නෑ කියලා. අඩෝ කාර්වල යන අපි (ජෙප්පො ෆොර්ම් වෙන්න එපා දැන්) උනත් side by side යන්නෙ නෑ ලොරි/බස් එක්ක. එක්කො පිටිපස්සෙන්, නැත්තන් හෝන් කරලා උන්ව overtake කරලා යන්නෙ.
    Ape ewun blind spot kiyanne mokakda kiyaa danneth na ban. Sampurna waradda bike eke
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    Ape ewun blind spot kiyanne mokakda kiyaa danneth na ban. Sampurna waradda bike eke
    සමහර උන් කලබලේට බස් එකේ ඉස්සරහින් බැහැලා එහෙමම පාර පනින්න හදනවා, ඩ්‍රයිවරයා කලබලේට සයිඩ් කන්නඩියෙන් පිටිපස්ස දොර ක්ලියර් වෙනකන් බලන් ඉන්නවා අද්දන්න,ඌට අරූව පෙන්නෙ නෑ. ඉතින් චුරුස් තමා.

    මොන හුත්තෙ බන කිව්වත් වැඩක් නෑ බන්, අපේ ආරක්ශාවේ ලොකු වගකීමක් අපි මත තියෙනවා.

    wamen danna yanna hodama naha ban..
    වම නෙවී බන්, ලොකු වාහන ලඟ side by side යන්න හොඳම නෑ, එක්කො ඉස්සර කරපන් ඉක්මනට, නැත්තන් කඩි කුල්ලපුවෙ නැතුව පස්සෙන් පලයන්.
    ------ Post added on Apr 10, 2025 at 3:47 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    ගොනෙක් වගේ සයිඩ් කණ්නාඩි බලන්නැතුව යනව වගේ. අර සුදුපාට නවත්තල තියෙන ලොරිය නිසා තමයි උට කෙළ වුණේ. 🤷‍♂️
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    බයික් කාරයා ස්ලෝ යද්දි ලොරි කාරයා හයියෙන් ගිය සීන් එකක් වගේ.