අම්බෝ ! මට බෑ යකෝ ..සිය පාරක් විතර බැලුවා

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    ewMEsy7.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ පලවෙනි ජනාදිපති නාමික නිසා දැන ගන්න ඕන නැහැ , JR ගැන දැන ගන්න ඕන එකම හේතුව කවුරුහරි උගේ ගුණ කිව්වොත් කියන ඒකා පල් මෝඩයෙක් කියන බව දැන ගන්න ඕන නිසා,

    අපිත් පොඩි කාලේ ලෝකේ උසම දිය ඇල්ල බ්ලා බ්ලා සේරම දන්නවා ඒත් මේ වගේ තමන් මොකක් හරි දෙයක් කරුණක් දැන ගත්තම් අනිත් උන්ට වඩා උසස් වගේ කියල හිතන්න තරම් පල් මෝඩ උනේ නම් නැහැ ,

    setup ekak yako. owa serious ganna pissuda
    e unata feed karanne balana unge moda mentality ekata galapenna. mama nam JR jayapalaya gana dannawa e nisa mama pora kiyala balana un 90% un moda kamata hithanne share wenawa, fun ekatath kihipa denek share karanawa
    ------ Post added on Dec 11, 2023 at 3:27 PM
     
    • Like
    Reactions: Mr Bones