අම්මගෙ ගුන ගැයෙන සුපිරිම සිංදුව

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අම්මගෙ ගුන ගැයෙන සුපිරිම සිංදුව

    උඹලා අහපු අම්මා ගැන කියවෙන සුපිරිම සිංදුව මොකක්ද මචන්:eek:.මට නම් මේ සිංදුවට ගහන්න සිංදුවක් නෑ:cool:.පුදුම විදිහට හදවතට දැනෙන සිංදුවක් මේ:sorry:.



    Thanha-Pasehi-Jagath-Wickramasinghe.jpg

    Download mp3

     
    • Like
    Reactions: Welusumana

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෝම හාමුදුරුවන්ව මතකවෙනකොට මාර දුකක් දැනෙන්නේ බන් ..අපේම අවාසනාව තමා ඉතින් :sorry::sorry::(..උන්වහන්සේගේ මෑණියන් ඉස්පිරිතාලේ කියලා නිවුස් එකක් තිබ්බ :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මරුසිරා;20039020 said:
    සෝම හාමුදුරුවන්ව මතකවෙනකොට මාර දුකක් දැනෙන්නේ බන් ..අපේම අවාසනාව තමා ඉතින් :sorry::sorry::(..උන්වහන්සේගේ මෑණියන් ඉස්පිරිතාලේ කියලා නිවුස් එකක් තිබ්බ :(

    :sorry:රටේ අවාසනාව:sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,157
    113
    Amma (Mandaram Wehi Wetena) - 6th Lane සිංදුවත් මාරම ලස්සනයි...කැමතිම සිංදුවක්...
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දවසක් පැල නැති හේනේ. ගායනය- ගුණදාස කපුගේ.
    අම්මාවරුනේ. ගායනය- නන්දා මාලනී.