අම්මගේ ආදරේ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මොකද කරගත්තේ කියලා අඬන්නේ ඌ තොත්ත බබෙක්ද? යකෝ අපිව අල්ලන් යන්න ආවොත් ඔහොම නෙමෙයි අපේ අම්මලා නම් අල්ලන් යද්දිත් ලඟ තියෙන ඒවාගෙන් අපිට ගහයි පර බල්ලා අපේ මූණේ දැලි ගෑවා කියලා :lol:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    කුඩු සල්ලි අතට දෙනකොට කට පියන් ඉඳලා පොලිසියෙන් කුදලගෙන යනකොට පොලොවෙ පස් කන්න හදනවා. මෙහෙම අම්මල දෙන්න ඕන @scurvy