ඇයි අපි අරගල කරන්නේ ? හොදම නිර්වචනය දුන්නේ හමුදා නිලදාරියෙක්
හමුදා නිලදාරියා : "තමුසෙව මරන්න තීරණය කරලා තියෙනවා තමුසේ දන්නවද ඇයි කියලා ?"
අරගල කරුවා : "නැහැ මං දන්නේ නැහැ"
හමුදා නිලදාරියා : "තමුසේ මද්‍යම පංතියේ එකෙක්, තමුසෙගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් අම්මා නර්ස් කෙනෙක් එතකොට තමුසේ මේ ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්නේ රස්සාවක් නැති නිසා කන්ඩ බොන්ඩ නැති නිසා එහෙම මේ ආර්ථික ප්‍රශ්නක් නිසා නෙවේ"
හමුදා නිලදාරියා : "තමුසෙට මේක තේරෙනවා, තේරෙනවා මොකක් හරි වෙනස්කමක් වෙන්ඩ ඕනේ කියලා සමාජය වැරදියි කියලා තමුසෙට තේරෙනවා එතකොට තමුසේ වගේ එවුන්ට රස්සාවක් දීලා ශේප් කරගන්න අමාරුයි"
හමුදා නිලදාරියා : "එතකොට තමුසෙලා වගේ එවුන් මරන්න ඕනේ"

Last edited: