මගේ අම්මා මීට අවුරුදු 2කට කලියෙන් නානකාමරයේ වැටිලා දණහිස වැදිලා ඩොක් කෙනෙක්ව චැනල් කරලා බෙහෙත් ගත්තා.දැන් ඒ කකුලේ දණහිස පුදුම විදියට රිදෙනවා කියනවා.අම්මගේ නහර ගැට ගැහෙන එකත් ඒකාලයේ ඉදන්ම තියෙනවා.
මේ ලෙඩේ හොද කරන්න පුළුවන් හොද ඩොක් කෙනෙක්ව කියන්නකෝ.ආයුර්වේද හෝ බටහිර.ඒ ඒ ඩොක්ලගෙන් ප්‍රතිකාර කරගෙන සුවල ලැබූ අය ප්‍රතිචාර දැක්වුවානම් තව වටිනවා.
හැමෝටම තෙරුවන් සරණයි !!!
මේ ලෙඩේ හොද කරන්න පුළුවන් හොද ඩොක් කෙනෙක්ව කියන්නකෝ.ආයුර්වේද හෝ බටහිර.ඒ ඒ ඩොක්ලගෙන් ප්‍රතිකාර කරගෙන සුවල ලැබූ අය ප්‍රතිචාර දැක්වුවානම් තව වටිනවා.
හැමෝටම තෙරුවන් සරණයි !!!