Questions අම්මගේ දණහිස් කැක්කුමට බෙහෙත්

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මගේ අම්මා මීට අවුරුදු 2කට කලියෙන් නානකාමරයේ වැටිලා දණහිස වැදිලා ඩොක් කෙනෙක්ව චැනල් කරලා බෙහෙත් ගත්තා.දැන් ඒ කකුලේ දණහිස පුදුම විදියට රිදෙනවා කියනවා.අම්මගේ නහර ගැට ගැහෙන එකත් ඒකාලයේ ඉදන්ම තියෙනවා.

    මේ ලෙඩේ හොද කරන්න පුළුවන් හොද ඩොක් කෙනෙක්ව කියන්නකෝ.ආයුර්වේද හෝ බටහිර.ඒ ඒ ඩොක්ලගෙන් ප්‍රතිකාර කරගෙන සුවල ලැබූ අය ප්‍රතිචාර දැක්වුවානම් තව වටිනවා.
    හැමෝටම තෙරුවන් සරණයි !!!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    general hospital යන්න එතනින් එහා හොද තැනක් නෑ. වයිෆ්ගෙ අම්මගේ දනිස් කැක්කුම ඇවිල්ලා ප්‍රයිවට් ගිහින් කිසිම වැඩක් උනේ නෑ.general hospital එකෙන් තමයි ලෙඩේ ගොඩ දැම්මේ
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ආයුර්වේද බෙහෙත් කරපං! ඕකට ඉංග්‍රීසි බෙහෙත් කරනවා කියන්නේ ඉන්ෆිනිටි ලූප් එකකට අහූ උනා වගේ තමයි
    හැබැයි 85%ක් ඉන්නේ හොරු හා වැඩබැරි ටාසන්ලා.
    උබේ ගෙවල් කොහෙද?
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    Dr. K. Umapathy ට පොඩ්ඩක් පෙන්නලා බලපන්
    ලංකාවේ ඉන්න හොදම ඩොකෙක්
     
    • Like
    Reactions: ela charlie

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    ආතරයිටීස් වලට එන දණහිස් අමාරුවද මචං තියෙන්නෙ අම්මට? සන්ධි සම්බන්ධ ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නලා බැලුවද?
     
    • Like
    Reactions: ela charlie

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ආයුර්වේද බෙහෙත් කරපං! ඕකට ඉංග්‍රීසි බෙහෙත් කරනවා කියන්නේ ඉන්ෆිනිටි ලූප් එකකට අහූ උනා වගේ තමයි
    හැබැයි 85%ක් ඉන්නේ හොරු හා වැඩබැරි ටාසන්ලා.
    උබේ ගෙවල් කොහෙද?
    Kelaniye machan
    general hospital යන්න එතනින් එහා හොද තැනක් නෑ. වයිෆ්ගෙ අම්මගේ දනිස් කැක්කුම ඇවිල්ලා ප්‍රයිවට් ගිහින් කිසිම වැඩක් උනේ නෑ.general hospital එකෙන් තමයි ලෙඩේ ගොඩ දැම්මේ
    ඇත්තටම 😮
    ------ Post added on Jan 5, 2024 at 7:31 AM

    Dr. K. Umapathy ට පොඩ්ඩක් පෙන්නලා බලපන්
    ලංකාවේ ඉන්න හොදම ඩොකෙක්
    Thanks machan
    ------ Post added on Jan 5, 2024 at 7:32 AM

    ආතරයිටීස් වලට එන දණහිස් අමාරුවද මචං තියෙන්නෙ අම්මට? සන්ධි සම්බන්ධ ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නලා බැලුවද?
    නැහැ මචන් ඒ හැමදේම බලාගන්න ඕනේ ඩොකෙක්ව හොයාගන්න ඕනේ.හරියට කරන.
    ------ Post added on Jan 5, 2024 at 7:33 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    ගම්පහට ළග නං එහේ ආයුර්වේදීට ගියා නං හරි.

    ම්ම්ම් මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට තමා තේරෙන්නේ අප්පුවගේ උත්තරේ හරි කියල. අපේ අම්මට ඕනි වෙලා ගියේ ලඟම තියෙන ආයුර්වේදයට. එතන දෝක්ට බලලා එයාට කරන්න පුළුවන් නං කරනවා නැත්තං උඩට යවනවා
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නවලෝකේන් හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරල පෙන්නන්න.

    ඔය සිංහල වෙද්දු මාස ගණන් ඇරන් හොඳ කරගන්න බැරි වුණ ලෙඩක් නවලෝකේ දොස්තර කෙනෙක් විනාඩි පහෙන් ගොඩ දැම්ම.

    කොන්සල්ටන්ට් කියල හැම එකාටම හැකියාව නෑ බං. සමහරු ඉන්නව පට්ට දක්ෂයි ශනික මුලය හොයාගෙන බේත දෙනවා.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    නවලෝකේන් හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරල පෙන්නන්න.

    ඔය සිංහල වෙද්දු මාස ගණන් ඇරන් හොඳ කරගන්න බැරි වුණ ලෙඩක් නවලෝකේ දොස්තර කෙනෙක් විනාඩි පහෙන් ගොඩ දැම්ම.

    කොන්සල්ටන්ට් කියල හැම එකාටම හැකියාව නෑ බං. සමහරු ඉන්නව පට්ට දක්ෂයි ශනික මුලය හොයාගෙන බේත දෙනවා.
    Nawaloke doctors and anit hospital wala docs la atara wenasa mkkda mchn?