අම්මට උකයි - පොලීසියට ගෙනෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,675
    5,876
    113
    මොනා උනත් පව්, ලමයි ව හදල තියෙනවනෙ මැරෙන්න දෙන්නෙ නැතුව.

    ඒත්, වයිෆ්ට ගහනවලු නේ අම්ම. තියාගන්නෙ කොහොමද එහෙම උනාම. මන්ඩලේ කචල් කරගෙන ඉස්සරහට ජීවත් වෙන්න බෑ. ගෑනී ලමයි අයින් වෙයි මිනිහ අම්මගෙ උකුලට හේත්තු උනාම. පිරිමි හෙල්ප්ලස් වෙනව මේ වගේ තැන් වලදි. අම්මල කවද හරි මැරිල යයි, වයිෆ් ලමයි නැති උනොත් ඊටත් වඩා කෙල වෙනව මිනිහට.

    පොලිසියෙ එකා අම්මගෙ ගුන වර්නනා කිරීම හොදයි, ඒක ඇත්ත ඒත් අම්මලත් දැනගන්න ඕනෙ ඉස්සර පොඩි කාලෙ පුතාලට පාට් දාගෙන ගුටි දීගෙන හිටිය වගේ ඉන්න බෑ කියල ලොකු උනාමත්.
    වයිෆ්ට ගහනව නම් හස්බන්ඩ් ඉවසන් ඉන්නව නම් ඌ පොන්නයෙක් වෙන්න ඕනෙ.

    මිනිහ ඔය වගේ තීරනයකට එන්න කොච්චර ප්‍රශ්න ඇති වෙන්න ඇතිද.

    සමහර අම්මල තමයි පවුල පාලනය කරන්නෙ පොඩි කාලෙ, එයාලගෙ යටත් වැසියො තමයි ලමයි කියල හිතාගෙන පාලනය කරන්නෙ.
    ලමයි ලොකු උනාමත් ගෙදර පාලනය එයාට ඕනෙ විදිහට තියෙන්න ඕනෙ කියල හිතල වැඩ කරනව මම දැකල තියෙනව.

    දෙමව්පියො හිතන්නෙ, ලමයි යාලුවෙන්න ඕනෙ දෙමව්පියො කැමති විදිහෙ කෙනෙක් එක්ක, බදින්න ඕනෙ දෙමව්පියො කියන කෙනාව, ලමයින්ගෙ වයිෆ් හෝ හස්බන්ඩ් ඉන්න ඕනෙ දෙමව්පියො කියන විදිහට. ලමයි හදන්න ඕනෙ තමන් කියන විදිහට. ලමයින්ගෙ ගෙවල් තියාගන්න ඕනෙ තමන් කියන විදිහට කියල හිතන මරි මෝඩ පොන්න ගෑනු වයසට ගියාම ඔහොම වෙනව.

    ඒ වගේ මෝඩ ගොබ්බ තමන්ගෙ ආදිපත්‍ය තමයි මැරෙනකන්ම අනිත් අය අහන්න ඕනෙ කියල හිතන ගෑනු වයසට ගියාම ලමයින්ගෙන් ඔහොම වෙනව.

    ලමයින්ගෙ ෆැමිලි එකට නිදහසේ ඉන්න දෙන්න ඕනෙ කන දෙයක් කාල බීල. එහෙම නැති උනොත් තමන්ට වෙන්නෙ තනි වෙන්න. හැම දේකම consequences තියෙනව කියල දැනගෙන වැඩ කරන්න ඕනෙ.

    ඉස්සර වගේ දෙකට නමල පුකේ අරිනකොටත් ඉවසගෙන ඉන්න ලමයි නෑ. ඉස්සර කාලෙ ලමයි හදල තියෙන්නෙම ආදරේට නෙමෙයි ගොඩක් වෙලාවට තමන් වයසට යනකොට බලාගන්න කෙනෙක් (වහලෙක්) ඉන්න ඕනෙ කියන හරිම ආත්මාර්තකාමී පටු අදහස් එක්ක.

    ඊටත් කලින් පරම්පරා වල ලමයි 10-12 පේලියට හුකල පේලියට පැටව් ගහනව බැල්ලියො වගේ. ලොකු ලොකු එවුන් පොඩි පොඩි එවුන්ව බලාගන්න ඕනෙ කවන්න පොවන්න ඕනෙ ඉස්කෝලෙ යන එක පැත්තක තියල. අම්ම ඉතින් බැල්ලි වගේ පැටව් ගහනව දිගටම, ඇයි ඉතින් බලාගන්න එවුන් ඉන්නවනෙ.

    ලමයි ලොකු වෙනකොට මොලේ කල්පනා වෙනව. තමන් පාවිච්චි වෙන්න කැමති නෑ. පවුල් කඩාගන්න ඕනෙත් නෑ අම්ම අම්ම කියල. අම්මල මැරිල යයි, ලමයි තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්න ඕනෙ. අම්මල තමන්ගෙ ජීවිතේ කරන්න ඕනෙ ඔක්කොම කරල හුකල ලමයි හදල ජීවිතේ විදල ඔක්කොම හුත්තවල් කරල තවත් ලමයින්ගෙ ජීවිතත් එක්කත් සෙල්ලන් කරන්න එනව.

    අපේ අම්මල තාත්තල නම් කවදාවත් අපේ දේවල් වලට ඇගිලි ගැහුවෙ නෑ. ගෙදර ලොකු සීන් දාගෙන ඉදලත් නෑ. අපේ දියුනුව ගැන හැමතිස්සෙම බැලුව. අපේ තීරන වල හොද නරක වෙන්න පුලුවන් දේවල් කිව්ව මිසක් කවදාවත් තීරන වලට ඇගිලි ගැහුවෙ නෑ.

    අම්ම කෙනෙක් නිසා පව්, ඒත් ඒ මනුස්සය කියන විදිහට ඒ මනුස්සයගෙ වයිෆ් ට ගහනව නම්, ලමයින්ගෙ තේරීම උනු වයිෆ්ට කැමති නැත්තන්, රන්ඩු කරනව නම්, ඔය ගෑනිට ඔහොම වෙලා මදි.

    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,945
    4,378
    113
    ඕවට මොනවත් කියන්න බෑ බං. හැමෝගෙම වැරදි ඇති.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඔය පුතා කියන එකා අම්මගෙ දේපල ලියාගෙන අම්මව ගෙදරින් එලවපු එකෙක්.
    ඌ කිරියෙත් ඉන්නව. අර අයිය ගිය අවුරුද්දෙ ඌට උදැල්ලෙන් ගැහුව කනක් බීරිවෙන්න.
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,560
    2,423
    113
    "
    සමහර අම්මල තමයි පවුල පාලනය කරන්නෙ පොඩි කාලෙ, එයාලගෙ යටත් වැසියො තමයි ලමයි කියල හිතාගෙන පාලනය කරන්නෙ.
    ලමයි ලොකු උනාමත් ගෙදර පාලනය එයාට ඕනෙ විදිහට තියෙන්න ඕනෙ කියල හිතල වැඩ කරනව මම දැකල තියෙනව."

    මේක නම් සිරාම කතාවක් බං, සමහර දෙමව්පියෝ ඉන්නවා පට්ට සාපයක් ලමයිට :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔය පුතා කියන එකා අම්මගෙ දේපල ලියාගෙන අම්මව ගෙදරින් එලවපු එකෙක්.
    ඌ කිරියෙත් ඉන්නව. අර අයිය ගිය අවුරුද්දෙ ඌට උදැල්ලෙන් ගැහුව කනක් බීරිවෙන්න.
    me ayya kiyana eka ekata arrest kale nadda?
    pora hithan inne poreta ona ona widihata panishment denna thama neetiya tiyenne kiyala
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    me ayya kiyana eka ekata arrest kale nadda?
    pora hithan inne poreta ona ona widihata panishment denna thama neetiya tiyenne kiyala

    ඔතන හොදට කතා කරාට ඔය පවුලටම තියෙන්නෙ සක්කිලි කටවල්
    ඔය මල්ලි කියන එකා බීල අයියගෙ ගෙදරට ගිහින් බැනල අම්ම එක්ක බුදියනව කියල අමු කුනුහරපෙන්.
    ඊට පස්සෙ උදලුපාර දීල තියෙන්නෙ
    ඊට පස්සෙ මේකෙ ත්රේඩ් එකක් දාල තිබුන හියරින් ඒඩ් එකක් ගන්න හොද තැනක් කියන්න කියල
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    ලංකාවේ විතරයි ඔය වගේ ප්‍රශ්ණ තියෙන්නේ..ඒකට හේතු තමයි ලංකාවේ උන් ළමයි හදන්නේ තමන්ව වයසට ගියහම බලාගන්න කියල හිතේ තියාගෙන..අනික තමයි ඵහෙම හිතන නිසා තමන් හම්බකරන් තියෙන සේසතම ළමයින්ට වියදම් කිරීම හෝ දේපල ඔක්කොම ළමයින්ට ලියා දීම..වෙන රටවල් වල ඔය දෙකම කරන්නේ නැති නිසා ඒ රටවල් වල මිනිස්සුන්ට ඔය ප්‍රශ්ණ නෑ..ළමයි දැනගන්න ඕන හරි වයස අාවහම හම්බකරන් තමන්ට අවශ්‍ය දේවල් කරගන්න..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,863
    113
    පට්ට පරණ වීඩියෝ ගෙනල්ල මේකේ දාන්නේ මොකද බන් ??
    (ඔයා දාපු ගොඩක් ත්‍රෙඩ් ලංකාව ගැන අවතක්සේරු කරන ඒවා බව පේනවා. ලංකාව ගැන තරහින්ද ඉන්නේ ??? ). ඔයා නේද අර කස්ටම් එකේ ජොබ් එකට යන්න ට්‍රයි කරලා ත්‍රෙඩ් දාල බැරිඋන කෙනා ?
     
    • Like
    Reactions: Jihadi john

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    ඔය පුතා කියන එකා අම්මගෙ දේපල ලියාගෙන අම්මව ගෙදරින් එලවපු එකෙක්.
    ඌ කිරියෙත් ඉන්නව. අර අයිය ගිය අවුරුද්දෙ ඌට උදැල්ලෙන් ගැහුව කනක් බීරිවෙන්න.
    උඹලගෙ අම්මනම් ඇවිල්ල කියන්නෙ "මූ මන් දිහා හොරෙන් බලන් අතේ ගහනවා රාලහාමි" කියල. එහෙම නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    හප්පා පළවෙනි පේලිය කියද්දිම මැවිල පෙනුන කවුරු ගැනද කියන්නෙ කියලා. තමන්ගෙ අම්ම, තාත්ත, සහෝදරයා ගෙදරින් එළවලා ගේ ලියාගත්ත එකෙක්.

    මුඩුක්කු වල ඉපදිලා ගමේ උන්ට ලොකුව දෙන්න ඉංග්‍රිසියෙන් ටෝක් දීපු කුණුහරුප කියාගෙන ඉන්න හීනමාන බුවෙක්.

    නොදකින්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,675
    5,876
    113
    "
    සමහර අම්මල තමයි පවුල පාලනය කරන්නෙ පොඩි කාලෙ, එයාලගෙ යටත් වැසියො තමයි ලමයි කියල හිතාගෙන පාලනය කරන්නෙ.
    ලමයි ලොකු උනාමත් ගෙදර පාලනය එයාට ඕනෙ විදිහට තියෙන්න ඕනෙ කියල හිතල වැඩ කරනව මම දැකල තියෙනව."

    මේක නම් සිරාම කතාවක් බං, සමහර දෙමව්පියෝ ඉන්නවා පට්ට සාපයක් ලමයිට :yes:

    ඔව් බන්, සමහර දෙමව්පියො නම් සාප.

    අපේ අම්මල තාත්තල නම් කවදාවත් අපේ දේවල් වලට ඇගිලි ගැහුවෙ නෑ. ගෙදර ලොකු සීන් දාගෙන ඉදලත් නෑ. අපේ දියුනුව ගැන හැමතිස්සෙම බැලුව.

    කාලකන්නි මෝඩ ගෑනු වයසට ගියාම සාප.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,648
    13,363
    113
    හැම අම්මටම බුදු වෙන්න බෑ

    සමහර ගැනු ගිනි බෝම්බ උන් ළමයි වැදුවා කියලා උන්ගේ ගතිගුණ වෙනස්වෙන්නේ නෑ
    ඒ පුතාටත් හේතු ඇති
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔතන හොදට කතා කරාට ඔය පවුලටම තියෙන්නෙ සක්කිලි කටවල්
    ඔය මල්ලි කියන එකා බීල අයියගෙ ගෙදරට ගිහින් බැනල අම්ම එක්ක බුදියනව කියල අමු කුනුහරපෙන්.
    ඊට පස්සෙ උදලුපාර දීල තියෙන්නෙ
    ඊට පස්සෙ මේකෙ ත්රේඩ් එකක් දාල තිබුන හියරින් ඒඩ් එකක් ගන්න හොද තැනක් කියන්න කියල
    porage Elakiri ID eka mokadda ban :lol: :lol: :lol:
    mama me siddiya nana danne na
    habai lankawe polis uttala neethiya hariyata kriyathmaka karanne nathuwa bana kiyanna ena eka thama peennama bari siddiya
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,675
    5,876
    113
    porage Elakiri ID eka mokadda ban :lol: :lol: :lol:
    mama me siddiya nana danne na
    habai lankawe polis uttala neethiya hariyata kriyathmaka karanne nathuwa bana kiyanna ena eka thama peennama bari siddiya

    පොලිසියෙ එවුන් හිතන් ඉන්නෙ උන් හෙන හොද එවුන් කියල :poop: සිවුරක් දාගනින් බන කියන්න ඕනෙ නම් කියල කියන්න තිබ්බෙ අරූට.

    අනිත් එක මනුස්සයෙක් ආවම "තමුසෙ" "ඕයි" "තිරිසනෙක්" "බල්ලෙක්" වගේ ගූ කතා කියන්නෙ පොලිසියෙ එවුන් හිතන් ඉන්නෙ උන් ගැන ලන්කාවෙ එවුන්ට හෙනම ප්‍රතිරූපයක් තියෙනව කියල හිතාගෙනද දන්නෙ නෑ.

    මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ, කවෘ හරි පැමිනිල්ලක් දැම්මම බන කියන්න නම් දන්නව.

    පොලිසිය වැඩ කරන්න ඕනෙ හැගීම් වලින් නෙමෙයි, නීතිය අනුව.

    පොලිසිය ඉන්නෙ එයාලට දීල තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න මිසක්, තම තමන්ගෙ හැගීම් අනුව මිනිස්සුන්ට බනින්න වත් නීතිය තමන්ට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරල වැඩ කරන්න වත් නෙමෙයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඉස්සර වගේ දෙකට නමල පුකේ අරිනකොටත් ඉවසගෙන ඉන්න ලමයි නෑ. ඉස්සර කාලෙ ලමයි හදල තියෙන්නෙම ආදරේට නෙමෙයි ගොඩක් වෙලාවට තමන් වයසට යනකොට බලාගන්න කෙනෙක් (වහලෙක්) ඉන්න ඕනෙ කියන හරිම ආත්මාර්තකාමී පටු අදහස් එක්ක.

    වයසට ගියාම තමන්ව බලාගනී කියන බලාපොරොත්තුව කොහොමද ආත්මාර්ථකාමී අදහසක් උනේ?

    අන්න western රටවල් වල උන් එහෙම හිතුවනන් අසාදාරණයි

    මොකද උන් ළමයි 16 උන ගමන් පුකට පයින් ගහල ගෙදරින් එලොනවා

    උනුත් job එකක් හොයන තනියම ජීවත් වෙනව දෙමව්පියෝ මත depend වෙන්නෙ නැතුව

    උඹල වගේ ලංකාවේ අපතයෝ higher education කරන්නේ අම්මල තාත්තල ඉතිරි කරපු සල්ලි වලින්, wedding ගන්නෙ උන්ගෙ සල්ලි වලින්, වාහන ගන්නෙ උන්ගෙ සල්ලි වලින්, ගෙවල් හදන්නෙ උන්ගෙ ඉඩම් වල.

    අම්මල තාත්තලගෙ ඔක්කොම asset හූරගෙන කාල ඊට පස්සෙ උන්ට යන එන මන් නැති උනාම ඊට පස්සෙ උඹල ලිබරල්. උන්ව හූරන් කන කොට උඹල සාම්ප්‍රදායිකයි, උන්ව බලාගන්න කාලෙ ආවම උඹල රැඩිකල්

    පල හුත්තෝ යන්න
     
    තමන්ව සහ ගෙදර ආරක්ශා කරන්න කියල බල්ලෙක් ගේනව --> ආත්මාර්තකාමී
    ලේනෙක් කූඩු කරල හදනව ලගින් ඉදන් ඌට කෑම පොඩ්ඩක් දීල ආතල් එකක් ගන්න --> ආත්මාර්තකාමී

    තමන්ව බලාගනී කියල ලමයෙක් හදනව --> ආත්මාර්තකාමී

    තමන්ගෙ වහල් වැසියො ටිකක් ඕනෙ නිසා ලමයි 12 ක් විතර බැල්ලියො පැටව් ගහනව වගේ හදනව --> ආත්මාර්තකාමී

    දෙමව්පියන්ගෙ සල්ලි වලින් නැතුව, දෙමව්පියන්ට බරක් නොවී තමන්ම හම්බ කරල ඩිග්‍රි කරන ලමයි ඕනෙ තරම් ඉන්නව රජයේ කැම්පස් සහ ප්‍රයිවට් කැම්පස්. ඒ මිනිස්සුන්ට උබ වගේ ගොන් ලබ්බෙක් කරන්නෙ අගව්රවයක්.
     
    analogies වැඩක් නෑ

    ඉන්නවා ඉන්නවා. මෙහෙනන් නෑ හැබැයි

    උඹට ඇමෙරිකන් උන් වගේ දෙමව්පියන්ට සලකන්න ඕනෙ නං ඉස්සෙල්ල ඇමෙරිකන් දරුවෙක් වගේ වෙයන් ආදර්ශෙට අරගෙන
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,675
    5,876
    113
    analogies වැඩක් නෑ

    ඉන්නවා ඉන්නවා. මෙහෙනන් නෑ හැබැයි

    උඹට ඇමෙරිකන් උන් වගේ දෙමව්පියන්ට සලකන්න ඕනෙ නං ඉස්සෙල්ල ඇමෙරිකන් දරුවෙක් වගේ වෙයන් ආදර්ශෙට අරගෙන

    ලන්කාව ගැන තමයි බන් කිව්වෙ. කොච්චර එහෙම ලමයි ඉන්නවද, උබ දැකල නෑ එහෙනම්. සමාජය ගැන දැනුම මදි උබට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    පව් කාරයොන්ට ලැජ්ජ නෑ බන්. උන් මේ පව් වැඩ කරන්නෙ අනවබෝධයෙන් නෙවෙයි. කරන පවේ බරපතලකම හොඳටම දැන දැනයි උන් ඒක කරන්නෙ. උන්ගෙ පල් වෙලා ගඳ ගහන කුණු වෙච්ච මනසෙ බලය වැඩියි. එහෙම හිත් පිරිසිඳු කරන්න බුදුන්ටත් බැරි උනා.