අම්මට උකයි - පොලීසියට ගෙනෙයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,782
    6,008
    113
    පව් කාරයොන්ට ලැජ්ජ නෑ බන්. උන් මේ පව් වැඩ කරන්නෙ අනවබෝධයෙන් නෙවෙයි. කරන පවේ බරපතලකම හොඳටම දැන දැනයි උන් ඒක කරන්නෙ. උන්ගෙ පල් වෙලා ගඳ ගහන කුණු වෙච්ච මනසෙ බලය වැඩියි. එහෙම හිත් පිරිසිඳු කරන්න බුදුන්ටත් බැරි උනා.

    ඔතන කියනවනෙ බන් ඒ අම්ම වයිෆ් ට ගහනව කියල. එහෙම තැනක ඒ මිනිහට අම්මව තියාගන්න පුලුවන්ද. අම්මලත් දැනගන්න ඕනෙ වෙසියන් නොවී ඉස්සර වගේ ලමයින්ට පාට් දාන්නෙ නැතුව පාඩුවෙ ඉන්න. ඉස්සර හයියට දැනුත් ලමයින්ට කෙලින්න ගියාම ඔහොම වෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔතන කියනවනෙ බන් ඒ අම්ම වයිෆ් ට ගහනව කියල. එහෙම තැනක ඒ මිනිහට අම්මව තියාගන්න පුලුවන්ද. අම්මලත් දැනගන්න ඕනෙ වෙසියන් නොවී ඉස්සර වගේ ලමයින්ට පාට් දාන්නෙ නැතුව පාඩුවෙ ඉන්න. ඉස්සර හයියට දැනුත් ලමයින්ට කෙලින්න ගියාම ඔහොම වෙනව.
    70 පැන්නා කියන්නෙ අපේ දැන් වැඩ කරන ඔළුව එතකොට නෑ බන්. වයසට යනකොට අම්මලා පොඩි අය වගේ වෙනවා. තාත්තලා ඊට එහා. ලේලිට ගහන කතා නම් කුලෙත් එක්ක සම්බන්දයි.

    දෙමව්පියොන්ගෙ මොන ප්‍රශ්ණ තිබ්බත් ඔහොම කරන එක අනුමත කරන්න බෑ. තමන්ව උස්මහත් කරලා හදපු දෙමව්පියොන්ට අපි සදා ණය ගැතියි. බුදු හාමුදුරුවො දේශනා කරෙත් ණය ගෙවලා ඉවර කරන්න බෑ කියලනේ.