අම්මට තාත්තට සලකන විදිහ

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මම ඊයේ පොස්ට් එකක් දැම්ම ලංකාවේ ඉන්න දෙමාල්ලන්ට කොච්චර සල්ලි එවන්නද කියල. (https://elakiri.com/threads/ලංකාවේ-ජීවත්-වෙන්න-කොච්චර-සල්ලි-ඕනද.1946671/#post-25544452)


    මම මාසෙට 100,000 එවනවා කිව්වම එකෙක් කිව්වා 50,000 ඇති කියල. එකට මම කිව්වා "ඉතුරු සල්ලි වලින් මුන් මොනවා කරනවද මන්ද." කියල. ඒක දැකල මේ රෝත්තම ෆෝරම් වෙලා.

    1) එකෙක් කියනවා උන්ට මුන් කියන්න එපා කියල: යකෝ ඒ අපේ ගෙදර කට්ටිය කතා කරන හැටි.
    2) අනිත් එකා කියනවා ඉතුරු වෙච්ච 50,000 ආයිත් ඉල්ලන්න එපා කියල: කව්ද ඔයි ඕව ඉල්ලන්නේ? ඕක මට පොඩි ගානක්. මම හොයා බලන්නේ අපේ පියානෝ ඉස්සර දුප්පත් නිසා ඔය සල්ලි වලින් බොනවද, කුඩු ගහනවද, ටැබ ගහනවද කියල හොයන්න ඕනේ නිසා. අතේ පිච්චිය නැතිව හිටි මිනිහ දැන් සල්ලි නිසා ගොන් වැඩක් කර ගත්තොත්? තොපි එකටත් මට බනි නොසැලකිල්ල කියල.

    උඹල මෙහේ පම්පෝරිය " අපි ලංකාවේ ඉඳන් අපේ අම්ම තාත්ත හොඳට බල ගන්නවා කියල". අනේ පල ඩො . මම දන්නවනේ, උන්ගෙන් උදේ ඉඳන් රෑ වෙනකල් සත්තු වගේ වැඩ ගන්නවා ඇති.
    උඹලගේ අම්මල මැරෙන කල් ම බත් තම්බ තම්බ, උඹලගේ ළමයි බල බල තමා ඉන්නේ. එකට අපේ ජෝඩුව. දෙන්නම දැන් උදේ 8 වෙනකන් නිදි. ගෙදර උයන් කාවේ corona කාලේ විතරයි . ගමන බිමන මම අරන් දුන්න car එකේ . පියානෝ ඒ මගුල හප්පා ගතත් එක්ක එක පාරක්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    සොනාල් ද සෙනාල්ද කියලා එකෙක් හිටියා
    උගෙ ඇත්ත නම පෙරුමාල් ද මන්දා
    උඹ වගෙම අදහස් තිබ්බ එකෙක්.
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ithin bn meke ungen ahanne ubata one ganak yawapan,nathnum ammagen thathagen ahapan keeyak oneda kiyala eeka yawapan

    guilty feeling wage danenawanum thawa diga pampori thread 2k 3k dapan awulak naa

    එක තමා අහන්නේ. අපේ තාත්ත අනේ 100,000 මදි කියල මම මාසෙට 200,000 යැව්වා කියමු. මු එකෙන් කුඩු ගහන්න ගත්තොත් බෙරන්නේ උඹද?
    අනික ළමයින්ට වුනත් සල්ලි තිබ්බ කියල ඉල්ලන ඉල්ලන ගණන් දෙනවද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උබට පුලුවන් දේ උබ කරපන් මේකේ එවුන් උබට කන්න දෙන්නේ නැනෙ
     
    • Love
    Reactions: Hackytechie

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    එක තමා අහන්නේ. අපේ තාත්ත අනේ 100,000 මදි කියල මම මාසෙට 200,000 යැව්වා කියමු. මු එකෙන් කුඩු ගහන්න ගත්තොත් බෙරන්නේ උඹද?
    අනික ළමයින්ට වුනත් සල්ලි තිබ්බ කියල ඉල්ලන ඉල්ලන ගණන් දෙනවද?
    ithin oii meke thread daana eka solution ekakda
    lankawe inna nayekta kiyapan,nathnum ammata kiyapan balanna kiyala

    rawulai kadai dekama beranna baa,ammala gana ochara amarunum lankawata palayan
    nathnum illana gaana deela idapan meke adanne nathuwa
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සොනාල් ද සෙනාල්ද කියලා එකෙක් හිටියා
    උගෙ ඇත්ත නම පෙරුමාල් ද මන්දා
    උඹ වගෙම අදහස් තිබ්බ එකෙක්.

    uge profile ekata mawa point karapanko plss
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩ්ඩක් බලපන් හොර සාස්තරකාරයෙක්ටවත් අහුවෙලාද කියල ඕකෙක්ට සෙට් උනොත් නං ලක්සෙකුත් මදි
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සල්ලි මිටිය රෝල් කරල ගහගනින් උබේ පුකේ. පයියක් කියනවා මෙතන.

    එහෙමත් කරන්න පුළුවන් මට ඕනේ නම්. අයි උඹට මොකෝ ? උඹල ලංකාවේ charr වුනාට මම මොනවා කරන්නද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි උඹ උන්ට සල්ලි යවන්නෙ, උඹ කියලද උන් උඹව හැදුවෙ?
    නැත්තම් උන් උඹව හදල තියෙන්නෙ රිටයමන්ට් ප්ලෑන් එකට නම් පාඩුවෙ සල්ලි යවල නිකා ඉඳපං.
     
    • Like
    Reactions: Hackytechie

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    amma thaththata ganan balala wiyadam karana uba mona ponna puthek da ban.

    uba ipaduna dawase idan tho rassawak karala hamba karanakan amma thaththa thota ganan balalada wiyadam kare pol buruwo.

    athata salli enakota thopila wage ewun thama ara amma thathatha pare dala yanne.

    tho pita rata gihin hamba karala gedatara 100k ewanawa kiyala methane show off karane nethuw gihin wedak balaganin kalakannia.

    apith inne pita rata thama eth demawu piyanta karanna ona dewal gena thread dagena awe ne.
     
    • Like
    Reactions: tikila_1

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ අර සෙනාල් හුට්ටි ද?
    තෝ නිසා තමයි මිනිහෙකුට මේකෙ ප්‍රශ්නයක්වත් බැරි.
     
    • Haha
    Reactions: Mohowk