අම්මට දැං සෑහෙන්න හොදයි 😊

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඊයෙ ENT ඩොක්ටර්ටත් පෙන්නුව.
    බේත් ලිව්වෙ තව ටික දවසකට විතරයි..
    ඉක්මනට හිටපු තත්වෙටම එයි :)

    මේකෙ ලියල තියෙන්නෙ
    Sinenen Mantoid වගේ එකක්
    අකුරු හරිද දන්නෙ නෑ
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අප්පටසිරි... අම්මට අසනීප කතාව මම දන්නේ නෑනේ.
    දවස් 4 ක් අම්ම ඇඩ්මිට් වෙලා හිටිය
    තාත්ත තමා එක දිගටම ලග හිටියෙ
    මම තමා කෑම බීම අනිත් දේවල් සප්ලයි කෙරුවෙ. දවසට තුන් හතර වතාවක් ගියා
    මම ගෙදර තනියම හිටිය. බව්වලාවත් බලාගන්න එපැයි. පූසො දෙන්නයි
     
    • Love
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    දවස් 4 ක් අම්ම ඇඩ්මිට් වෙලා හිටිය
    තාත්ත තමා එක දිගටම ලග හිටියෙ
    මම තමා කෑම බීම අනිත් දේවල් සප්ලයි කෙරුවෙ. දවසට තුන් හතර වතාවක් ගියා
    මම ගෙදර තනියම හිටිය. බව්වලාවත් බලාගන්න එපැයි. පූසො දෙන්නයි
    වෙන මොනවද විස්තර ඉතින්.?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    අර අනුරාධයත් ජීවතුන් අතර හිටියනම් මූ වගේ අම්මා තාත්තට සළකගෙන ඉන්නවානේ. කොහෙද ඒකා අකාලේ මැරිලා ගියා. අර දෙමව්පියන්ට දැන් දෙයියන්ගෙම පිහිටයි
     
    • Like
    Reactions: Candid-B and Avast0

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දවස් 4 ක් අම්ම ඇඩ්මිට් වෙලා හිටිය
    තාත්ත තමා එක දිගටම ලග හිටියෙ
    මම තමා කෑම බීම අනිත් දේවල් සප්ලයි කෙරුවෙ. දවසට තුන් හතර වතාවක් ගියා
    මම ගෙදර තනියම හිටිය. බව්වලාවත් බලාගන්න එපැයි. පූසො දෙන්නයි

    ගෑනු වාට්ටුවේ තාත්තා හිටියේ කොහොමද යකෝ...:eek::eek:
     
    • Haha
    Reactions: Keshan94 and mag123

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අර අනුරාධයත් ජීවතුන් අතර හිටියනම් මූ වගේ අම්මා තාත්තට සළකගෙන ඉන්නවානේ. කොහෙද ඒකා අකාලේ මැරිලා ගියා. අර දෙමව්පියන්ට දැන් දෙයියන්ගෙම පිහිටයි
    Uu th mu wagemayi, uge nangitath massina karadara karanawa
     
    • Wow
    Reactions: nalin0001