අම්මට බැනපු නිසා මරලා 😲

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,051
    12,225
    113
    🌎
    @scurvy වලතර

    Suspicious Monkey GIF by MOODMAN
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,070
    13,704
    113
    35
    Spain
    අම්මලා ඇදගෙන සවුත්තු විදියට බනින උන් ඉන්නවා. මන් අකමැතිම වැඩක් ඕක. ඕන විදියටට පරිභව කරගත් දෙන, පාඩුවේ ඉන්න අම්මලා පැත්තක තියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    මම පොඩි කාලේ එකෙක්ට පුටුවක් උස්සලා ගහල තියෙනවා ඔය සීන් එකට. දැන් නන් ඉතිං වෙන උන්ගේ ගෙවල් වල කතා වෙන පුරුදු අපිට හදන්න බැරි නිසා අත ඇරලා දාලා තියෙනවා