Comment section එකේ දකුණේ මිනිස්සුන්ට බනිනවා 😂...
Jihadi john Well-known member Aug 22, 2024 4,171 8,295 113 Thursday at 8:58 PM #1 Comment section එකේ දකුණේ මිනිස්සුන්ට බනිනවා https://elakiri.com/threads/ජපන්-ගිය-සිංහලු-මරා-ගනියි-🔪-🗡-😲.2260797/ Reactions: Thiefx and Inigo Montoya
Comment section එකේ දකුණේ මිනිස්සුන්ට බනිනවා https://elakiri.com/threads/ජපන්-ගිය-සිංහලු-මරා-ගනියි-🔪-🗡-😲.2260797/
clumsyhulk Well-known member Sep 20, 2024 8,017 12,148 113 🌎 Thursday at 9:13 PM #2 @scurvy වලතර Reactions: dilann and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,007 13,578 113 35 Spain Thursday at 10:15 PM #3 අම්මලා ඇදගෙන සවුත්තු විදියට බනින උන් ඉන්නවා. මන් අකමැතිම වැඩක් ඕක. ඕන විදියටට පරිභව කරගත් දෙන, පාඩුවේ ඉන්න අම්මලා පැත්තක තියල.
අම්මලා ඇදගෙන සවුත්තු විදියට බනින උන් ඉන්නවා. මන් අකමැතිම වැඩක් ඕක. ඕන විදියටට පරිභව කරගත් දෙන, පාඩුවේ ඉන්න අම්මලා පැත්තක තියල.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,332 100,184 113 Thursday at 10:32 PM #4 මම පොඩි කාලේ එකෙක්ට පුටුවක් උස්සලා ගහල තියෙනවා ඔය සීන් එකට. දැන් නන් ඉතිං වෙන උන්ගේ ගෙවල් වල කතා වෙන පුරුදු අපිට හදන්න බැරි නිසා අත ඇරලා දාලා තියෙනවා
මම පොඩි කාලේ එකෙක්ට පුටුවක් උස්සලා ගහල තියෙනවා ඔය සීන් එකට. දැන් නන් ඉතිං වෙන උන්ගේ ගෙවල් වල කතා වෙන පුරුදු අපිට හදන්න බැරි නිසා අත ඇරලා දාලා තියෙනවා