mun ekka un podi haoru banAra rohitha nikan cargo aragena gihin neda kollo
එයාලා තමා ගෝඨාව අන්දලා බදු අඩු කරන්න පාර කෑපුවේ.. දෑන් ආයෙත් වෙනස සෑලකීමක් ගන්න හදනවා.. බදු කපනවා නම් ඩොකාලා ඉන්ජො කියලා නෑ හෑමෝගෙම බදු කපන්න ඕන. ගහනවා නම් ඔක්කොටම ගහන්න ඕනේ. ප්‍රයිවට් කරන ඩොකාලා හරියට ටෑක්ස් ගෙවනවාද කියලා ඉස්සෙල්ලා හොයලා ඉන්න
බහුතරයක් උන් විතරක් ජීවත් වුනහම ඈති කියලා හිතන එවුන්. අන්තිමට රට වෑටිලා උන්ටත් වාහන වලට තෙල් ගහන්න නෑ කියලා තේරුනාම හෑදෙන්න ඈති කියලා හිතුවට එහෙම වෙලා නෑ. පරණ විදිහම තමා.. ඕකට එකම විසදුම ප්‍රයිවට් කෑම්පස් තමාගෝතය ටැක්ස් කැපුවේ මුන්ගේ කීමට
එයාලා තමා ගෝඨාව අන්දලා බදු අඩු කරන්න පාර කෑපුවේ.. දෑන් ආයෙත් වෙනස සෑලකීමක් ගන්න හදනවා.. බදු කපනවා නම් ඩොකාලා ඉන්ජො කියලා නෑ හෑමෝගෙම බදු කපන්න ඕන. ගහනවා නම් ඔක්කොටම ගහන්න ඕනේ. ප්‍රයිවට් කරන ඩොකාලා හරියට ටෑක්ස් ගෙවනවාද කියලා ඉස්සෙල්ලා හොයලා ඉන්න
permit ekak ona wela wennati.
ඒකට විසදුම දෙන්න ඕනේ ආන්ඩුවෙන්. රජයෙන් වියදම් කරලා රටට අවශ්‍ය රෑකියා සදහා කට්ටිය හදා ගන්නවා නම් රජයට පුලුවන් වෙන්න ඕනේ නීති දාලා රදවා ගන්න. එහෙම නෑත්නම් ප්‍රයිවට් කෑම්පස් අරින්න ඕනේ කෑමති අයට ගෙවලා ඉගෙන ගෙන තමන් කෑමති තෑනක රටක රස්සාව කරන්න.දොස්තරලා, හෙදියෝ වගේ සාමන්‍ය මිනිස්සුන්ට දැනෙන රස්සාවල් කරන බහුතරයක් දෙනා රටින් යනවා.
ඕකට ඉතිං ඩොක්කුන්ට බැන බැන ඉදල වැඩක් නැ බං. උන්ගේ පවුල් වලටත් ජිවන වියදම දැනිල තියෙන්නේ. ඒකයි රට යන්නේ.ඒකට විසදුම දෙන්න ඕනේ ආන්ඩුවෙන්. රජයෙන් වියදම් කරලා රටට අවශ්‍ය රෑකියා සදහා කට්ටිය හදා ගන්නවා නම් රජයට පුලුවන් වෙන්න ඕනේ නීති දාලා රදවා ගන්න. එහෙම නෑත්නම් ප්‍රයිවට් කෑම්පස් අරින්න ඕනේ කෑමති අයට ගෙවලා ඉගෙන ගෙන තමන් කෑමති තෑනක රටක රස්සාව කරන්න.