අම්මට සිරි! sri Lankan ROCK

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොන හු*ත්තක් ද බන් මේ බෙල්ල කපපු කුකුලෙක් වගේ නෙ ඌ කෑ ගහන්නෙ..

    9Y7qmQ3.png
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද බන් මේ හුත්* මියුසික් නම් ටිකක් හොදයි. සින්දුවක් නැනේ. බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා විතරයි. මේක වොයිස් පටන් ගත්ත ගමන් මට හිනා ගියා යකෝ.

    බ්ලැක් මෙටල් උනාට මේක මෙලෝ රහක් නෑ බන්.
    මියුසික් එක සිරා ඒත් වොයිස් නම් මෙලො රහක් නෑ බන්.
    හිනා යනවා බන් මැරෙන්න මේකේ තියන වොයිස් එකට.

    මොන හු*ත්තක් ද බන් මේ බෙල්ල කපපු කුකුලෙක් වගේ නෙ ඌ කෑ ගහන්නෙ..

    9Y7qmQ3.png

    ado mekata bandu samarashingahage peter 1 ekata wadiya hina yanawane.

    mun pu** iragena kagahanawa witharane


    :lol::lol::lol::lol::lol::lol:

    ඔය Black Metal සින්දු කීපයක් අහපන් කො... ඕකට සමාන කමක් තියනවා... ඒ ගොඩක් ඒවගෙ ඔයවගේ යටිගිරියෙන් විලාප තියන ඒවා තමා තියෙන්නෙ.. :yes:

    මොකද, ඔය සංස්කෘතියෙ, භීශණය, මරණය, රුධිරය වැගිරිම් වගේ දිවල් සම්බන්ධව තම්යි කියවෙන්නෙ... :yes:

    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    තොපි කල පාප උදෙසා
    ගෙඩිබැට පොවමි පෙරලා


    අරිටු මුසාබස් බනවා
    හිතතුල විපරිත කවා
    පරහන දී අකුසු ඔසවා
    දමමී තුතූකොට ඉරවා


    තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
    පරහන කවා තොපි මරණයේ හොබකොට
    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
    රුදිරය වෑහෙන්නට අදියටි ගසා


    Mine hands shalt punish thee for thy sins through the plucking of your eyes, head, flesh and blood. Physical pains shall be altar on which thy sins are cleansed.


    Thy sickening body shalt be torn apart to atone for the untruths thou hast spoken with the sole aim of bringing about confusion within the psyche of thy victims.


    Thy sinning head shall be severed from thy neck, thy whole countenance will be plunged in to the pure pain of death, thy treacherous heart shalt no longer reside within its cavity, thy blood shall flow freely as thou pay the ultimate price for thy sins!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ මන්ද බං . Rock වලින් කොච්චර දේවල් කියන්න පුලුවන්ද . අපේ එවුන් එක දකින්නේ මහ අමුතු විදියට Artists ල උනත් . අර ඉන්ද්‍රචාප කාරයත් එකක් කරලා තිබ්බ මෙලෝ තේරුමක් නෑ . එත් උන් media වලට ඇවිත් හෙන පොර ටෝක් දෙනවා. මටනං ලංකාවේ හොඳම Rock artist තම චිත්‍රාල් :cool::cool:

    චිත්‍රාල් සෝමපාල දක්ශ ගායකයෙක් තමයි. හැබැයි මිත්‍රයා ඉන්ද්‍රචාපා ලියනගේත් ඒ වගේමයි.. මේ song එක ගැන මොකද කියන්නෙ?

    මට නම් කියන්න දෙයක් නෑ.. සුපිරි! මේකෙ පට්ට තේරුමක් තියනවා.. සමහර විට එක පාරටම click වෙන්නෙ නෑ!:yes:


     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Heavy Mettle



    :3

    oky oky good choice machan! :lol: :) මේ ගැන මොකද කියන්නෙ යාලුවා... කොහොමද කියලා කියන්න බලන්න... සුපිරි!:yes:











    ඔය Heavy Metal අහන අය මොකද කියන්නෙ? :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Black metal


    Black metal is an extreme subgenre of heavy metal. Common traits include fast tempos, shrieked vocals, highly distorted guitars played with tremolo picking, blast beat drumming, raw recording, and unconventional song structures.

    During the 1980s, several thrash metal bands formed a prototype for black metal. This so-called "first wave" included bands such as Venom, Bathory, Hellhammer and Celtic Frost. A "second wave" arose in the early 1990s, spearheaded by Norwegian bands such as Mayhem, Burzum, Darkthrone, Immortal, and Emperor. The music of the early Norwegian black metal scene became a distinct genre.

    Initially considered a synonym for "Satanic metal", black metal has often been met with hostility from mainstream culture, mainly due to the misanthropic and anti-Christian standpoint of many artists. Moreover, several of the genre's pioneers have been linked with church burnings and murder. Some have also been linked to neo-Nazism, however most black metal fans and most prominent black metal musicians reject Nazi ideology and oppose its influence on the black metal subculture.


    Derivatives of black metal

    Viking metal

    Viking metal is a subgenre of black metal characterized by its chaotic and noisy sound, slow pace, use of keyboards, dark and violent imagery, and lyrical themes of Norse mythology and the Viking Age. It was developed in the 1980s through the mid-1990s as a rejection of Satanism and the occult, instead embracing the Vikings and paganism as the leaders of opposition to Christianity. Influenced by Nordic folk music, it can be considered a category of folk metal, but it is a separate branch of that style, as there are notable differences between Viking metal and regular folk metal. Another characteristic of the style is that nearly all bands claim to have Viking ancestry.

    Both clean vocals and death growls can be found in Viking metal and the "speed varies from mid-pace to a fast pace." Like folk metal bands, Viking metal acts "generally utilize some acoustic and other unusual instruments in addition to the traditional metal instruments." Examples of Viking metal bands include: Bathory, Graveland, Enslaved, Einherjer, and Mortiis.



    War metal

    War metal, also known as war black metal or bestial black metal, is an aggressive, cacophonous and chaotic black metal style, described by Rock Hard journalist Wolf-Rüdiger Mühlmann as "rabid" and "hammering". Important influences include first wave band Sodom, first wave/death metal band Possessed as well as old grindcore, black and death metal bands like Repulsion, Autopsy, Sarcófago and the first two Sepultura releases. War metal bands include Blasphemy, Archgoat, Impiety, In Battle, and Zyklon-B.

    ~ form wikipedia.org ~
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    අනේ මන්ද බං . Rock වලින් කොච්චර දේවල් කියන්න පුලුවන්ද . අපේ එවුන් එක දකින්නේ මහ අමුතු විදියට Artists ල උනත් . අර ඉන්ද්‍රචාප කාරයත් එකක් කරලා තිබ්බ මෙලෝ තේරුමක් නෑ . එත් උන් media වලට ඇවිත් හෙන පොර ටෝක් දෙනවා. මටනං ලංකාවේ හොඳම Rock artist තම චිත්‍රාල් :cool::cool:

    100% agree