අම්මට සිරි! sri Lankan ROCK

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මෙන්න Sri Lankan Black Metal

black-metal-296976.jpg


දිෂ්ටි

dhishti.jpg


Dhishti+l_1235b2c7d841470fa736486b0e39.jpg




ගහට කර දුක් පහරා
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
තොපි කල පාප උදෙසා
ගෙඩිබැට පොවමි පෙරලා

අරිටු මුසාබස් බනවා
හිතතුල විපරිත කවා
පරහන දී අකුසු ඔසවා
දමමී තුතූකොට ඉරවා

තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
පරහන කවා තොපි මරණයේ හොබකොට
රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
රුදිරය වෑහෙන්නට අදියටි ගසා



Nice Work! එලකිරි කට්ටිය දැකලා තියනවද මේ song එක? ;)

 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මයිකල් ජැක්සනුත් මුල් කාලයේ Black Metal කරාලු නේද? බලන්න ත්‍රිලර් එහෙම.
    ඔය හොටෙල් කැලි ෆෝනියා සිංදුවේ ඇතුලේ තියෙන්නේ ඒ වගේ අර්ථයක් කියලත් සහරු කියනවා.
    :shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මයිකල් ජැක්සනුත් මුල් කාලයේ Black Metal කරාලු නේද? බලන්න ත්‍රිලර් එහෙම.
    ඔය හොටෙල් කැලි ෆෝනියා සිංදුවේ ඇතුලේ තියෙන්නේ ඒ වගේ අර්ථයක් කියලත් සහරු කියනවා.
    :shocked:

    :no: ඒකනම් හරියටම දන්නෙ නෑ මචො...:shocked:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මයිකල් ජැක්සනුත් මුල් කාලයේ Black Metal කරාලු නේද? බලන්න ත්‍රිලර් එහෙම.
    ඔය හොටෙල් කැලි ෆෝනියා සිංදුවේ ඇතුලේ තියෙන්නේ ඒ වගේ අර්ථයක් කියලත් සහරු කියනවා.
    :shocked:
    නෑ මචන් H C සිංදුවේ තේරුම එහෙම සීන් එකක් නෙවෙයි. මම දන්න විදිහට දොන් ෆෙල්ඩර් තමයි මුල ටික ලියලා තියෙන්නේ... google කරලා බලපන්කෝ....
     

    Kalana_65

    Well-known member
  • අනේ මන්ද බං . Rock වලින් කොච්චර දේවල් කියන්න පුලුවන්ද . අපේ එවුන් එක දකින්නේ මහ අමුතු විදියට Artists ල උනත් . අර ඉන්ද්‍රචාප කාරයත් එකක් කරලා තිබ්බ මෙලෝ තේරුමක් නෑ . එත් උන් media වලට ඇවිත් හෙන පොර ටෝක් දෙනවා. මටනං ලංකාවේ හොඳම Rock artist තම චිත්‍රාල් :cool::cool:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොකද්ද බන් මේ හුත්* මියුසික් නම් ටිකක් හොදයි. සින්දුවක් නැනේ. බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා විතරයි. මේක වොයිස් පටන් ගත්ත ගමන් මට හිනා ගියා යකෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බ්ලැක් මෙටල් උනාට මේක මෙලෝ රහක් නෑ බන්.
    මියුසික් එක සිරා ඒත් වොයිස් නම් මෙලො රහක් නෑ බන්.
    හිනා යනවා බන් මැරෙන්න මේකේ තියන වොයිස් එකට.