අම්මට හිකෙන ලොජික් යකො??

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අම්මට හිකෙන ලොජික් යකො??

මහින්ද යුද්ද කරනකොට ආර්මි, නේවි, එයාර් ෆොස් මහින්දගේ... ගන්වතුරට සහන සලසනකොට ආර්මි,නේවි,යාර්ෆොස් ස්වාදීනයි.. ආන්ඩුව මුකුත්ම කරන්නේ නැ. ආර්මි එකේ කොල්ලො විතරයි වැඩ. හරියට ආර්මි එක ආන්ඩුවේ නෙමෙයි වගේ.. මාර ජොක් යකො මෙව්වා.. පඹ සිරයි, පොන්න රනිලයි වතුරට නොබැස්සොත් ඒ කියන්නේ ආන්ඩුව මුකුත්ම කරලා නැ.. මහින්ද තමා ඔක්කොම කරලා තියෙන්නේ. සුනාමි සල්ලි නන්ගිගේ අකවුන්ටෙකට දාපු එකා සහනාදාර ගැන කතා කරන්නේ නැත්තේ ඒකනේ. මිනිහා සයිලන්ස්.. මැදමුලනේ වලන් හොදපු උන් මාර ටොක් දෙන්නේ සහනාදාර ගැන.
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    සිරාවට අපෙ පැත්තේ අමි බෆල් වලින් ලොකු සේවයක් කරනවා
    යකෝ මහින්දගේ කාලේ (යුද්දේ ඉවරවුනාට පස්සේ ) අපු ගං වතුර වලදී බෝට්ටුවක් වත් නෑ එහෙම කරපු එකා දැන් කියනව සහනාදාර දෙන්න නිසි පිළිවෙලක් නෑ කියල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ මන්දා ඉතින්.. මම නම් පත්තරෙන් දැක්කා.. ට්විටැර් එකෙන් උදව් කලා. වෙන මොනවද ඉතින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ දෙශපාලනෙ කරන almost සෙරම උන් අ.හු.වෙ.පු. ල... ඔකුන්ගෙ එකෙක්ගෙ හොදක් පෙන්නන්න තව එකෙක්ගෙ වැරැද්දක් මතු කරන එක ගොන් වැඩක්...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකනේ මචන් මේ ආණ්ඩුව කොහොමත් හමුදාවට ඕඩර්ස් දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමෙයි වගේනෙ අරුන් මරන්න, වෙඩි තියන්න, උස්සන් ගිහින් ප්‍රශ්ණ කරන්න ගියපු හමුදාවෙ අයව අරෙස්ට් කරන්නේ. නැත්තම් ඕවටත් මහින්දව අල්ලන්න ඕනිනෙ. මේ ආණ්ඩුවෙ ලොජික් එකට අනුව හමුදාව කරන්නෙ සහ කරේ තමුන්ට ඕනි දේ. නැත්තම් සරත් ෆොන්සේකට යුද්දෙ දිනන්නත් බෑනෙ.
     
    • Like
    Reactions: රඹා

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යකෝ දෙශපාලනෙ කරන almost සෙරම උන් අ.හු.වෙ.පු. ල... ඔකුන්ගෙ එකෙක්ගෙ හොදක් පෙන්නන්න තව එකෙක්ගෙ වැරැද්දක් මතු කරන එක ගොන් වැඩක්...
    එක ෆකෙකුටවත් කඩේ නොයමි.. දැක්ක දේ කිව්වේ.. මම අහන්නේ.. 2009න් පස්සේ හමුදාව ස්වාදීනද? එච්චරයි..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    France fm uk wala fm awilla kiwwada hamudhawa dala minissu beraganna eka nawathnna kiyala

    uddeyk patan ganna eka desapalanika thinduwak ,
    sbawika wipathakakdaia aniwarya deyak

    ganwathurata anduwata baiyna eka waradi habi minisunge geyak hadaganna wath salli den nathiwa wunge wahana ganna salli bedaganna dawasata nam bainmna wenwa

    (ps udde dinne mahinda neme hamudawe kollo )
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේකනේ මචන් මේ ආණ්ඩුව කොහොමත් හමුදාවට ඕඩර්ස් දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමෙයි වගේනෙ අරුන් මරන්න, වෙඩි තියන්න, උස්සන් ගිහින් ප්‍රශ්ණ කරන්න ගියපු හමුදාවෙ අයව අරෙස්ට් කරන්නේ. නැත්තම් ඕවටත් මහින්දව අල්ලන්න ඕනිනෙ. මේ ආණ්ඩුවෙ ලොජික් එකට අනුව හමුදාව කරන්නෙ සහ කරේ තමුන්ට ඕනි දේ. නැත්තම් සරත් ෆොන්සේකට යුද්දෙ දිනන්නත් බෑනෙ.
    ඒ කියන්නේ රතුපස්වල සිද්දියෙදි මහින්ද අණ දුන්නද?
     
    • Like
    Reactions: Smartm

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    2002දි බලය ලැබුනවෙලේ රනිල් යුද්දෙ ඉවරකරල දැම්මනම්, මහින්දට දැන් යන ක්රෙඩිට් ඔක්කොම රනිල්ට
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දැන් මේ ලොජික් එකෙන් උබෙ අම්මට හිකුනෙ කෝමද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇත්ත. අපේ උන් හිතන්නේ ජනාදිපති අගමැති අනිත් උන් ටිකයි සරම් ගහගෙන ඇවිල්ල මිනිස්සුන්ට උදව් කරන්න එක තමයි ආපදා කලමනාකරනය කියල. රත්තරන් කිවුව වගේ සන්දර්ශන තමයි අපේ උන්ට ඕනේ
     
    • Like
    Reactions: reddit

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    2002දි බලය ලැබුනවෙලේ රනිල් යුද්දෙ ඉවරකරල දැම්මනම්, මහින්දට දැන් යන ක්රෙඩිට් ඔක්කොම රනිල්ට
    උපකල්පන වැඩක් නැ. ඉතිහාසේ වෙච්ච සිද්දි එක්ක අරන් බලහන්. එහෙම උබ වගේ උපකල්පනය කලොත් ටොයියෙකුට තර්කයක් ගෙනාවැකි, රනිල් කරුණා කැඩුවේ නැත්තම් මහින්ද කොහේ යුද්ද කරන්නද කියලා.. ඒවා ටොයිස් කතා බ්‍රො.. උපකල්පන වැඩක් නැ. වෙච්ච දේ සහා වෙන දේ අනුව කියපන්. 2009න් පස්සේ ශ්‍රී ලන්කා ප්‍රජාත්‍රන්ත්‍රවාදි සමාජවදී ජනරජයේ හමුදාව ස්වාදීනද? ආන්ඩුවේ මහ එකා හෙවත් පඹ සිරා නොවේද සේනාදිනායක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ කියන්නේ රතුපස්වල සිද්දියෙදි මහින්ද අණ දුන්නද?

    දැන් ආණ්ඩුවෙ ලොජික් එකට අනුව මහින්ද අණ දුන්නෙ නෑ. මහින්ද අණ දුන්නනම් යුද්දෙ දින්නෙත් මහින්ද, රතුපස්වලට හමුදාවට එන්න කිව්වෙත් මහින්ද.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇත්ත. අපේ උන් හිතන්නේ ජනාදිපති අගමැති අනිත් උන් ටිකයි සරම් ගහගෙන ඇවිල්ල මිනිස්සුන්ට උදව් කරන්න එක තමයි ආපදා කලමනාකරනය කියල. රත්තරන් කිවුව වගේ සන්දර්ශන තමයි අපේ උන්ට ඕනේ
    අන්නේකයි මචන් මම කියන්නේ. බැරැක් ඔබාම ඇෆ්ගනිස්තානෙටවත් ඉරාකෙටවටත් ගැහුවේ නැනේ හෙලිකොප්ටරේ ගිහින්. අඩු තරමේ ඩ්‍රොන් එකක්වත් ජොයිස්ටික් එකෙන් එලෙව්වේ නැනේ. හැබැයි කියන්නේ බැරැක් ඔබාම ගැහුවා කියලා.. ඒ ඇමෙරිකාවේ හමුදාවේ.. එතකොට ලන්කාවේ හමුදාව යුද්දේ දින්නේ නැ. දින්නේ මහින්ද.. ගන්වතුර ආදාර දෙන්නේ සිරා නෙමෙයි. ඒ හමුදාව. එතකොට රතුපස්වල ගැහුවේ, ඒ ස්වදීන හමුදාව. ඒකට මහින්ද නැ. මොන ලොජික්ද මෙවා අම්මට හිකෙන නොවෙන්න.
     
    • Like
    Reactions: DangerMan119

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් ආණ්ඩුවෙ ලොජික් එකට අනුව මහින්ද අණ දුන්නෙ නෑ. මහින්ද අණ දුන්නනම් යුද්දෙ දින්නෙත් මහින්ද, රතුපස්වලට හමුදාවට එන්න කිව්වෙත් මහින්ද.
    එහෙනම් උබ පිලිගන්නවා 3/4ක් චන්ද්‍රිකා ඉවර කලා ඉතුරු කාල සරත් ඉවර කලා.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    18813586_1804582813191279_7458132071570338812_n.jpg
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    එක ෆකෙකුටවත් කඩේ නොයමි.. දැක්ක දේ කිව්වේ.. මම අහන්නේ.. 2009න් පස්සේ හමුදාව ස්වාදීනද? එච්චරයි..

    ඕක අහපන් අර පඹයගෙන්