එහෙනම් උබ පිලිගන්නවා 3/4ක් චන්ද්‍රිකා ඉවර කලා ඉතුරු කාල සරත් ඉවර කලා.
fatta logic

එහෙනම් උබ පිලිගන්නවා 3/4ක් චන්ද්‍රිකා ඉවර කලා ඉතුරු කාල සරත් ඉවර කලා.

එහෙනම් උබ පිලිගන්නවා 3/4ක් චන්ද්‍රිකා ඉවර කලා ඉතුරු කාල සරත් ඉවර කලා.
අන්න ලොජික් එක හරිම තැනට අවා. සරත් ගොයියා හමුදාපති උනා, ජනාදිපති උනේ නැ.. මහින්ද ජනාදිපති උනා හමුදාපති උනේ නැ. සැටලයිට් ජනදිපති උනා හමුදාපති උනේ නැ. එතකොට යුද්දේ දින්නේ කවුද?එතකොට චන්ද්‍රිකයි සරතුයි දෙන්නම හමුදාපති වරුද??
අනික මෙතන මගෙ මුකුත් අදහසක් නෑ, ලොජික් එක පැහදිලි කරා විතරයි.
මචන් ඇත්තටම චන්ද්‍රිකා හමුදාපති වෙලා හිටියද?
මේකනේ මචන් මේ ආණ්ඩුව කොහොමත් හමුදාවට ඕඩර්ස් දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමෙයි වගේනෙ අරුන් මරන්න, වෙඩි තියන්න, උස්සන් ගිහින් ප්‍රශ්ණ කරන්න ගියපු හමුදාවෙ අයව අරෙස්ට් කරන්නේ. නැත්තම් ඕවටත් මහින්දව අල්ලන්න ඕනිනෙ. මේ ආණ්ඩුවෙ ලොජික් එකට අනුව හමුදාව කරන්නෙ සහ කරේ තමුන්ට ඕනි දේ. නැත්තම් සරත් ෆොන්සේකට යුද්දෙ දිනන්නත් බෑනෙ.

උඹට මහින්ද නන්ගිගෙ ඇකවුන්ට් එකට සල්ලි දැන්ම බවට සාක්ෂි තියනවා නම්. ගිහින් එෆ්, සී අයි ඩී එකර දීපන්. අපරාදෙනෙ ඒවා ආපහු ගන්න පුලුවන්නෙ. දෙවෙනි එක මිලිටරි, අයාර් ෆොර්ස් නේවි වාගෙ ඒවා පාලනය වෙන්නෙ ආන්ඩුවෙන්. ඒවාට සල්ලි වෙන් කරන්නෙ ආන්ඩුවෙන්. ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක ආන්ඩුවට දෙන්න ඕනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒ ෆොර්සෙස් වලට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න උපකරන නොතිබුනු එක. අඩුම තරමෙ ලයිෆ් ජැcකෙට්ස්, ගිනි පෙට්ටි, පානීය ජලය, ආහාර හා බෝට්ටු අවශ්‍ය තැන්වල තිබුනෙ නෑ කියලා ජනමාද්‍ය වල වාර්තා ගියා.ආපදා කලමනාකරන අමාත්‍යන්ශය තියෙන්නෙ ඒවට . දැන් මේක වහින කොට යටවෙනවා කියලා දන්නවනෙ.![]()
අන්න ලොජික් එක හරිම තැනට අවා. සරත් ගොයියා හමුදාපති උනා, ජනාදිපති උනේ නැ.. මහින්ද ජනාදිපති උනා හමුදාපති උනේ නැ. සැටලයිට් ජනදිපති උනා හමුදාපති උනේ නැ. එතකොට යුද්දේ දින්නේ කවුද?
එහෙම මට කැමති එක වෙනවනම් මොනා කරන්න බැරිද? මම කියන්නේ දේශපාලනය වාසියකට අරගෙන කතා කරන උන් ගැන. අද හෙලිකොප්ටරය බලහන්. ඒක කඩන් වැටුනහම ටොයියො ඇගිල්ල දික්කලේ ගොටට. බයියො සිරාට. එලෙව්ව එකා කියනවා මේ වගේ මිශන් වල ඔහොම දේවල් වෙනවා කියලා. ඒ කියන්නේ ටොයියො බයියො කියලා නැ දේශපාලනේට හෙලිකොපොටරයක් හරි කමක් නැ.හමුදාවට අණ දෙන්නේ සේනධිනායක (ආණ්ඩුව )නම් මහින්ද. හමුදාව ස්වාධීනයි නම් සරත්. එච්චරයි!
උඹට කැමති එකක් හිතාගන්න පූලුවන්.
ටිපිකල් බයි ටොයි තර්කය.. එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න ඔනා බටලන්දේ රනිල් ගොයියා පැන්බට කොල්ලන්ගේ කනේ ගැහුවා, කටු කම්බි පුකේ යව්වා කියලා. අවුරුදු 20ක් ආන්ඩු කලා උන් ඔප්පු කලාද නැනේ.. දැන් 2015 ඉදන් ආන්ඩු කරනවා මුන් ඔප්පු කලාද මහින්ද සුනාමි සල්ලි ගැහුවා කියලා නැනේ.. හැබැයි අපි දන්නවනේ රනිල් කලදේත් මහින්ද කලදේත්. ඉහත කාරනා දෙකම මුන් දෙන්නම කලා. එකෙක් සුද්ද කරන්න එපා පුතා. අන්න එතනයි උබට වරදින්නේ.. උබට පුලුවන්ද අයිඩී නොම්බරයක් නැතුව බැන්කු අකවුන්ට් එකක් ඔපන් කරන්න. හැබැයි ශිරන්ති නන්ගිට පුලුවන්. ආආආන්න දැක්කනේ.. ඌ සුද්දා, මූ කල්ලා කියන්න බැ. මගේ ත්‍රේඩ් එකේ මූලික කාරනාවත් ඒකයි. මහින්ද කරනකොට ඒ මහින්ද? දැන් කරනකොට ඒ හමුදාව. මට කියපන් උබේ දෙවෙනි කාරනාවෙදි, අද කීයක් සුනාමි කදවරුවල ඉන්නවද කියලා මාතර/ගාල්ල දිස්ත්‍රික්ක වල. සුනාමි ඇවිත් අවුරුදු කීයද? ඒ කියන්නේ උබ හුනු ගාන මහින්දත් ෆේල්.. දැන් රට කරන පක්කුත් ෆේල්.

ඔක තමයි බොස් මාත් අහන්නේ කලු කොපි පොවලා හුරතල් කරන්නේ ඇයි රනිල්ව මහින්ද? ගෙදට්ටම ගිහින් ඇරලන්න හෙලිකොප්ටරයක් දිලා මහින්දව බේරගන්නේ ඇයි රනිල්. කට උත්තර ගන්න ශිරන්තිට කොමිසමට එන්න කිව්වම, එහෙම එපා ගෙදෙට්ට ගිහින් ගන්න කියලා ඇයි රනිල් කියන්නේ.. මෙතන උබ මහින්දට අන්ශක 90ට නැමෙනවා. තව උන් ඒ අන්ශකේටම රනිල්ට නැමෙනවා. ඇයි ඔයි මේ.ඇයි යකෝ බටලන්ද කොමිසමේම කියල තියෙනවා රනිලාට දේශපාලනය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියල... චන්ද්රිකා රනිලාට නඩු දැම්‍මෙ නෑ. නැතත්න් පොර එල්ලුන්ගස් යනවා. ඇහින් දුටු සාක්කි ඕනි තරන් තිබ්බා රනිලා ගැන කියන්න.
මහින්දගෙ කේස් එක නිකන් චෝදනාවක් විතරනේ... කෝ අවුරැදු 2.5 ආන්ඩු කලා අඩු ගානේ නඩුවක් වත් දැම්මද? නිකන් පලයන් බන් යන්න.
මෙතන අවුල තියෙන්නෙ ආන්ඩුව කරන්න ඕනි දේවලින් හමුදාව යොදවන එක ඇරෙන්න වෙන දෙයක් වෙලා නැති එකයි. හමුදාවට මේ වගේ වෙලාවට පුලුවන් අපදාවල ලක්වෙච්ච මිනිස්සු බේර ගන්න විතරයි. හැබැයි ආන්ඩුවක් ඊට පස්සෙ කරනන් ඔිනි ගොඩක් දේවල් තියෙනවා....
උබ කොහොමද දන්නේ එහෙනම් ආන්ඩුව මුකුත් නොකලයි කියලා.. ඒක ටීවී එකේ නේ උබ දැක්කේ. ඔය ටීවීඑකේම රිමොට් එක අරන් දාපන් අයිටීඇන්. උබට වෙනම ලොකයක් මැවෙයි.. එතකොට හරි අයිටීඇන් උන්ද දෙරන උන්ද? දෙරනට අනුව මොකෙක්ටවත් ආන්ඩුවෙන් දීලා නැ. උන් තමා දෙන්නේ.. අයිටීඇන් එකට අනුව සිරා උපදෙස් දිලා ගන්වතුරෙන් අනාත උන් ඔක්කොම කාලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්.. මාදයෙන් කොහොමද හලො තොරන්නේ.ඉතින් බන් මන් කිව්වද රනිල්ගෙ මගුලක්. නෑ මම දන්නෙ නෑ රනිල් බටලන්දෙ මොනව කලාද කියලා මම එහෙ නෙවේ. මම දන්නෙ නෑ මහින්ද සුනාමි සල්ලි ගැහුවාද කියලා ..මම දැක්කෙ නෑ. දැන් උඹ ඒවා හොඳටම දන්න එකේ නරකද එෆ් සී අයි ඩී ගියොත්. නැත්තම් රනිල්ට විරුද්ධව උසාවි ගියොත්. මම කියන්නේ ඒක. මම දන්නැඑ සුනාමි කඳවුරු වල කීදෙනෙක් ඉන්නවද කියලා . ඒක නිසා මම ඒකට පිලිතුරු නොදී ඉන්නම්.මම මෙතන කරන්නේ ජනමාද්‍ය වලින් දැනගන්න දේ මත පදනම් වෙලා කොමෙන්ට්ස් දාන එක
අවුරුදු 70 ක කාගේ කාගෙත් කෙරුවාව රහසක් නෙවෙයිනේ...ඇයි යකෝ බටලන්ද කොමිසමේම කියල තියෙනවා රනිලාට දේශපාලනය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියල... චන්ද්රිකා රනිලාට නඩු දැම්‍මෙ නෑ. නැතත්න් පොර එල්ලුන්ගස් යනවා. ඇහින් දුටු සාක්කි ඕනි තරන් තිබ්බා රනිලා ගැන කියන්න.
මහින්දගෙ කේස් එක නිකන් චෝදනාවක් විතරනේ... කෝ අවුරැදු 2.5 ආන්ඩු කලා අඩු ගානේ නඩුවක් වත් දැම්මද? නිකන් පලයන් බන් යන්න.
මෙතන අවුල තියෙන්නෙ ආන්ඩුව කරන්න ඕනි දේවලින් හමුදාව යොදවන එක ඇරෙන්න වෙන දෙයක් වෙලා නැති එකයි. හමුදාවට මේ වගේ වෙලාවට පුලුවන් අපදාවල ලක්වෙච්ච මිනිස්සු බේර ගන්න විතරයි. හැබැයි ආන්ඩුවක් ඊට පස්සෙ කරනන් ඔිනි ගොඩක් දේවල් තියෙනවා....

ඇයි ඔයි මේ.ඔක තමයි බොස් මාත් අහන්නේ කලු කොපි පොවලා හුරතල් කරන්නේ ඇයි රනිල්ව මහින්ද? ගෙදට්ටම ගිහින් ඇරලන්න හෙලිකොප්ටරයක් දිලා මහින්දව බේරගන්නේ ඇයි රනිල්. කට උත්තර ගන්න ශිරන්තිට කොමිසමට එන්න කිව්වම, එහෙම එපා ගෙදෙට්ට ගිහින් ගන්න කියලා ඇයි රනිල් කියන්නේ.. මෙතන උබ මහින්දට අන්ශක 90ට නැමෙනවා. තව උන් ඒ අන්ශකේටම රනිල්ට නැමෙනවා. ඇයි ඔයි මේ.

ඔන්න ඔක තමයි මම මේ කියන්නේ.අවුරුදු 70 ක කාගේ කාගෙත් කෙරුවාව රහසක් නෙවෙයිනේ...
චන්ද්‍රිකා තමන්ගේ හස්බන්ඩ් මරපු ජේවීපීයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඇක්ශන් ගත්තද නෑනේ
මහින්ද රනිල්ගේ කේස් එක ඇදලා අරන් නීතිය ක්‍රියාත්මක කරල බටලන්ද කේස් එකෙන් විනාශ වුනු ජීවිත වලට සාධාරණයක් කලාද නෑනේ...
සිරා+රනිල් මහින්දගේ චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා වැරදි වැඩ තියේනම් නීතිය පසිඳලාවිද නෑනේ...
ඉස්සරහට එන x නමැති ආණ්ඩුව දැන් වැරදි කරයොන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයිද නෑනේ...
රැවටෙනවනේ,, කොන්ද දේශපාලකයන්ගේ පාමුල තියපු බහුතරයනේ![]()
ඔක තමයි බොස් මාත් අහන්නේ කලු කොපි පොවලා හුරතල් කරන්නේ ඇයි රනිල්ව මහින්ද? ගෙදට්ටම ගිහින් ඇරලන්න හෙලිකොප්ටරයක් දිලා මහින්දව බේරගන්නේ ඇයි රනිල්. කට උත්තර ගන්න ශිරන්තිට කොමිසමට එන්න කිව්වම, එහෙම එපා ගෙදෙට්ට ගිහින් ගන්න කියලා ඇයි රනිල් කියන්නේ.. මෙතන උබ මහින්දට අන්ශක 90ට නැමෙනවා. තව උන් ඒ අන්ශකේටම රනිල්ට නැමෙනවා. ඇයි ඔයි මේ.
උබලා ඇත්තටම 2015ට කලින් හිටියේ නැද්ද බන්. රනිලාට පුක පැලෙන්න ගහලා සිරිකොතෙන් එලියට ඇදලා දාන්න මිනිස්සු සෙට් වෙනකොට, කොහෙවත් නැති ගල් රොල් ටිකකුයි තාර බැරල් ටිකකුයි අරන් ඇවිත් සිරිකොත ඉස්සරහා පාරට තාර දාලා පාර වැහුවේ කවුද ඔයි? ජේ ආර්ද?රනිලාව බේර ගත්තෙ චන්ද්රිකා මහින්ද නෙමේ. අනික රනිලාව බේරගන්න මහින්දයාට ඕනි කමක් නැහැ. හැබැයි රනිලාගෙන් පලිගන්න ඕනි උනේත් නෑ මහින්දයාට. මිනිස්සු රනිලාට පාඩම්ක් උගන්නන බව මහින්දයා දන්නවා.