මචන්, කිරි කියන දේ කොහොමත් හොඳ දෙයක් නෙමේ දියවැඩියාව තියෙනවා නම්. කිරි නවත්තන එකම ඔය ලෙඩ හොඳ වෙන්න වගේම නිරෝගීකමටත් හොඳ හේතුවක්. දියර කිරි ප්‍රවර්ධනය කරාට ඒවායේ පවා ලැක්ටෝස් තියෙනවා. ඒත් අම්මා දැන් ටිකක් දුර්වල නිසා දැනට දියර කිරි හරි බොන්න. බෙහෙත් ගන්න දොස්තරගෙන්ම පෝෂණය ගැන උපදෙස් ගන්න. ෆාමසි වලින් අහලා දෙන්න එපා. කම්පැනිකාරයෝ දාන ඕනම දෙයක් උන් රෙකමන්ඩ් කරයි. සස්ටජන් කියන්නෙත් සීනිනේ මචන්. ඉතින් ලෙඩක් හොඳ වෙන්නේ කොහොමද? අර උඩ දාලා තිබ්බ කැඳ ජාති හෝ දියර කිරි බොන්න ඔය පිටි වලට යන වෙලේ. අම්මට ශක්තිය ආපු ගමන් වන්නකු මෙතඩ් එකට ආහාර ගන්න. ෆේස්බුක් එකේ ගෘප් එකක් තියෙනව බඩට තිත කියල. වැඩි විස්තර ඒකෙන් ගන්න පුළුවන්.අම්මට හොඳ පිටි එකක් ගන්න ඕන.
දියවැඩියාව තියනවා. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියනවා.
එවට ක්‍රමානුකූලව බෙහෙත් ගන්නවා.
ලගදි ඉදන් කෑම කනවා අඩුයි. ගොඩක් කෙට්ටු වෙලා.
සස්ටජන් පිටි තමයි බොන්නෙ අමතර අාහාර යක් විදිහට.
එකට වඩා හොඳ පිටි මොනවද. ෆාමසි එකෙන් කිව්වා protinex gold එක හොදයි කියලා
දන්න අය කියනවද![]()