අම්මට_උඩු_නයා

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    අපේ ගෙදර ඉන්න එකෙක් ගෑනු සතෙක් අනෙක පිරිමි සතෙක්. පිරීමි එක ගෑනිගේ පස්සෙන් යනවා. තව බල්ලෙකුත් ඉන්නවා. උත් ගෑනු සතෙක්. ඌ අසා නැහැ පුසිට. හැබැයි පුස එක්ක fit. අනේ මන්ද ඔයී. :lol::lol:

    අප්පා එහෙමද​... අපේ ගෙදර නම් පිරිමිම එවුන් දෙන්නෙක් හිටියෙ...පොඩි කාලෙ ඉඳලම එකට හිටියෙ හින්ද වෙන්නෙති දරුනු වලි නෑ. අවුල තියෙන්න මුන් දෙන්නම වල බහින්නෙ එකට​...එකෙක් මීයෙක් අල්ලන්නෙ නෑ.. ඒ වුනාට මුන්ගෙ වැඩේ පාර ලන්ගට​ වෙලා ගස් උඩයි, ගල් උඩයි, තාප්ප උඩයි ලැග ගෙන දවස පුරාම පාරෙ යන එවුන් දිහා බලාගෙන ඉඳල කන වෙලා වට කෑ ගහගෙන එනවා. මම හිතන්නෙ උන්ට වඩා උනව හදන අපිට මොන්ගල්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    pirimi saththu meeyo allanne na ban un maha rule karayo unta badagini unahama api kanna denna one aniwa hithunahama api kama denna adila inna one,u idaganna putuwe api idagaththoth u apuwahama api nagitala ida denna one, :P habayi gahanu saththu nam meeyo karapoththo panna panna allanawa sarpayo itan allanawa ,allagena gedarata aragena enawa eka thama upset case eka,kellek innakota patta safe gedara ra eli wenakam gee watee pirimi saththu karakenawa :P
     
    අම්මපා ඇත්ත තමා..අපේ ගෙදර උන්ට සතියෙකට දෙහෙකට​ සැරයක් අලුතෙන් කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් ගෙනල්ල දර පොරුනුව යට කොන් දේකෙ ඈත් කරල තියන්න ඕනා, රෑට කාල බුදිය ගන්න​. රෑට මියො ඇවිලා selfi ගහනව ඇති මුන් බුදියගෙන ඉන්නකොට