අම්මන්ඩිගෙත් රෙදි ගැලවෙයි.පුතන්ඩිට උන ගැ

amaz

Banned
Apr 10, 2009
889
94
0
අම්මන්ඩිගෙත් රෙදි ගැලවෙයි.පුතන්ඩිට උන ගැ

shiranthi7.jpg

ශිරන්තිට FCID කැඳවීමක් – නාමල්ට තරහා ගිහින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ. ...

2015_05_27_120803.png

අප්පුච්චට වගේම අම්ම්න්ඩිටත් නඩු
:lol:
 

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කරන කලට පවු මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ


    කියල කිවුවේ කටකහනවට වෙන්ඩ බැහැනේ ආයුබෝවන්ඩ.....
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වැරදි කරලා නැත්තම් මේ වගේ බය වෙලා අදෝනා දෙන්න ඕනේ නැනේ..ගිහින් තමන්ගේ නිර්දෝෂී බාවය ඔප්පු කරලා ආව නම් ඉවරනේ..මහා එකාට අඩගැහුවම සරමේ හුජ්ජ ගිහින් වහල්ලු දැම්මල පෙළපාලි යැව්වා..ඔලුවක් තියෙනව නම් මෙවම ඇති මුන් මොක්කුද කියල තේරුම් ගන්න..
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    යකෝ නාමල් මෛත්‍රී වික්‍රමසිංහ එලීනා ජයවර්ධන,මැනිකේ විජේතුංග,හේමා ප්‍රේමාදාස වගේ ජනාධිපති ආර්ය්යවන්ගෙන් උඹලගේ මැඑනියන්ට උගන්නපන් කොහොමද ජනාධිපති ආර්යාවක් දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලින් ඈත්වෙලා ජීවත් වෙන්නේ කියලා.උඹලාගේ මෑනියන් උඹලගේ තාත්තා ජනාධිපති කාලේ හරිම උඩගු කමින් හැසිරුනේ.කිසිම හිනාවක්වත් මූනේ නෑ.ඒ වගේම හරිම ආඩම්බරකාරියක්.ඒ වගේම හරිම නපුරු කෙනෙක්.හදවත ගලක් කියලා මතයක් තියෙනවා.කොච්චර රාජ්‍ය සල්ලි වතිකානුවට යන්න වියදම් වුනාද? කොටින්ගේ රත්‍රන් සහ වාස්ගුනවර්දන කේස් එකක් ගියා නේද? තව මොකද වැරදි අයිඩෙන්ටිකාඩ් එකක කේස් එකක්.තව බැංකු ගිනිමක්.කාල්ටන් පෙර පාසලේ හුගක් ප්‍රශ්න.
     
    • Like
    Reactions: kaotic

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කිසිම වැරැද්දක් කල්ල නැති නිර්දෝශී මනුස්සයො අපේ ගමෙත් ඉඳල ඕනෙ තවම් උසාවි වලට ගිහිං තියෙනව...
    ඒත් මේ වගේ භය වෙච්චි නිර්දෝශී මනුස්සයෙක්ව මං මේ දැක්කමයි :eek: :eek: :eek:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කිසිම වැරැද්දක් කල්ල නැති නිර්දෝශී මනුස්සයො අපේ ගමෙත් ඉඳල ඕනෙ තවම් උසාවි වලට ගිහිං තියෙනව...
    ඒත් මේ වගේ භය වෙච්චි නිර්දෝශී මනුස්සයෙක්ව මං මේ දැක්කමයි :eek: :eek: :eek:

    උබලැයේ ගමේ මිනිස්සු වගේ නෙවෙය,.මෙයාල හරි අහිංසකයි..පොඩ්ඩට බය වෙනවා..:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබලැයේ ගමේ මිනිස්සු වගේ නෙවෙය,.මෙයාල හරි අහිංසකයි..පොඩ්ඩට බය වෙනවා..:(

    :shocked: :shocked: :shocked:
    කොහෙද අසහනකාරයො මෙච්චර කල් ගිහිං හිටියෙ :shocked: :shocked: :shocked: