අම්මයි තාත්තයි වෙඩිං පාටියට ගියා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,084
    27,739
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම කොහොමත් එන්නෙ නෑ කියල එයාල දන්නව

    කාඩ් එකේ තිබුණෙ අම්මටයි තාත්තටයි

    නංගි නං දැං බැදල වෙනම පවුලක්නෙ. එයා පිලියන්දල ඉන්නෙ
    ammala awada?
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,280
    32,009
    113
    අර PhD එක කරන කෙනා තමයි බදින්නෙ

    එයා බදින්නෙ අපේ ළගම නෑයො වෙන ගෑනු ළමයෙක්ව

    අම්මල එනකොට 11 වත් වෙයි නේද
    wedding cake?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බලපං ඒකෙත් හැටි
    විස්වාස කරන්න ඕන එකාව අවිස්වාස කරල
    බොරු කියන එකාව උඹල විස්වාස කරනව

    පව් ඉතිං උඹල...
    මට නං වැඩක් නෑ උඹල කාව විස්වාස කලත් 😅
    ammala awada?
    තාම නෑ බං
    කොච්චිකඩේ තියෙන්නෙ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    ඉතිං බලපං ඒකෙත් හැටි
    විස්වාස කරන්න ඕන එකාව අවිස්වාස කරල
    බොරු කියන එකාව උඹල විස්වාස කරනව

    පව් ඉතිං උඹල...
    මට නං වැඩක් නෑ උඹල කාව විස්වාස කලත් 😅

    තාම නෑ බං
    කොච්චිකඩේ තියෙන්නෙ
    Happy Shaquille O Neal GIF by Papa Johns
     
    • Haha
    Reactions: clumsyhulk

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    අම්මල ගෙනාපු කොත්තුව කාල නිදාගන්නව.

    ගොඩක් දවසකින් මම බිත්තර කොත්තුවක් කන්නෙ.