අම්මලට කවදාවත් රිද්දන්නෙපා

rcc rox

Member
May 5, 2014
18
1
0
අම්මලට කවදාවත් රිද්දන්නෙපා

ඔව් මචන් මේක අලුතෙන් හදපු account එකක්.මට මේක මගේ ප්‍රතිරූපෙන් දාන්න පණක් නැ.මන් ගොඩක් දුර්වල වෙලා හිතින්.එකයි අලුත් එකක් හදල දැම්මේ.මන් හොද ඉස්කෝලෙක ඉගෙනගත්ත දක්ෂයෙක් කියල අහපු කෙනෙක්.a/l first year term ටෙස්ට් ඔක්කොගෙම පළවෙනියා section එකෙන්ම.senior prefect කෙනෙක්.එත් මගේ මේ හැමදේම තිබ්බේ ටික කාලයයි."යාලුවෝ"මගේ ජීවිතේම වෙනස් කල.වල බහින්න,ගහගන්න ගත්ත.clz කට් කලා.ටික ටික මන් වෙනස් උන.මගේ අම්මා ආඩම්බරෙන් අඩ අඩ ගහපු badge අම්මා අඩ අඩ බල ඉද්දීම එක ගෑල උනා.හැමදාම මිස්ල රැස්වීම් වලදී අනිවාර්යෙන් campus යනව කියල අම්මට කියනවා අහන හිටපු මම පන්තියේ 32 වෙනකන් බැස්සා.මට හැමදේම තේරුනත් මන් යාළුවන්ට ඇබ්බැහි උන.a/l විබගේත් අව.section එකෙන්ම පළවෙනියා උන මම paper එක ලග බය උන.b1 c2.යාලුවෝ ටික ටික අයින් උනා.වලි පටන් ගත්ත උන් campus තේරුණා.
අද...මම විනාඩියක් ගානේ විදවනවා.උඩ කියපුව නිසා නෙමෙයි.මගේ තාත්තා ලොකු ලෙඩෙක්.තාත්තගේ කකුලේ ලොකු ලෙඩක්.ඉදිමිලා අවරුදු ගණක ඉදන්.යටි පතුලේ සම්පුර්ණයෙන් තුවාලයක්.තාත්ත තියන අඩියක් අඩියක් ගානේ තාත්ත ලොකු දුකක් වින්ද.පුංචි කැම කඩයක් එකක් කරල තාත්ත අපිට ඉගැන්නුවේ.එකත් කඩන් වැටුන තාත්තගේ අසනීපෙ නිසා.එත් තාත්ත කොර ගගහ ඇවිදලා කඩේ වැඩ කල දවසම.කඩේ වහල රැට මහා සද්දෙන් අදට වෙලා කෙදිරි ගාද්දී මගේ පපුව කඩාගෙන යනවා හැමදාම.එත් කවදාවත් අපිට අඩුවක් කලේ නැ.සමහර දාට රුපියලක් business කලේ නැතත් අපිව ඉස්කෝලේ යැව්වා.මගේ අම්මත් අනුන්ගේ ඉදුල් හේදුව අපිට තාත්ත එක්ක අපි හින්ද.ලොකු clz වලට යැව්වා.හැමදේම කල අපිට.මන් ලක්ෂ ගානක් නාස්ති කල අද්යපනෙට කියල.අම්මල ටිකක් හරි සතුටු උනේ මන් දිහා බලල.මිස්ල කියපුව අහල.මන් ඒ හැමදේම විනාස කලා.ටික ටික අමාරු උන අපිට.අපිට හොරෙන් අම්මල අඩුව.මන් අද ඒ නිසා පොඩි job එකකට යනවා.හැමදාම මට මන් කරපු අපරාදේ මතක් වෙනවා.වැඩ කරන ගමන් ඔක්කොම දමල ගහල බාත්රූම් ගිහින් හොදටම අඩනවා,අම්මලාගේ හීන කඩපු හැටි,තාත්තගේ කෙදිරිය ඔලුව පුර දුවනවා.අම්මලට කරපු දෙටමන් ගොඩක් විදවනවා.මන් ලස්සනට ලියන්න දන්න මේක.මේක ලිව්වෙත් ඇස දෙක බොද වෙලා තියෙද්දී.මන් පිස්සෙක් වෙන්න කලින් මේක මට පිට කරගන්නයි ඕනි උනේ.මචන්ලා කවදාවත් අම්මලාගේ හීන කඩන්නෙපා.කවදාහරි මන් වහේ විදවවී උබලත්.මේකේ ඉන්නතුව තමන්ට යමක් කරගනිල්ල.පල්ලෙහා එකත් බලපල්ලා

http://www.youtube.com/watch?v=-03p3WVPu3I

update 2014/5/6

තව දෙයක් මචන්ල .මගේ ගෑනු ළමයා .මට ජිවිතේ වෙච්ච ලොකුම සුන්දරම නිවැරදිම වැරැද්ද.මාව මෙච්චර දුරක් හදාගන්න එය ගොඩක් මහන්සි උන අම්මල වගේම.මාව මුල් ටිකේ එච්චර දුරක් ගේන්න වැඩිහිටියෙක් වගේ උදව් කල.කොච්චර යාලුවෝ හින්ද එයාව ඇත කලත් මන් ගාවම හිටිය බැනුම් අහ අහ .එයටත් ගොඩක් රිද්දුවා .අදටත් මන් අම්මලට තියෙන මූනට කියන්න බැරි ආදරේ අහන ඉන්නේ එයා .මන් මේ හැමදේම හන්ගගන්නේ එයා එක්ක මේ ගැන කතා කරලා උබලට කිව්වා වගේම .එයත් අද ගොඩක් සතුටින් තේරුම් ගත්ත එකට.උබල කියනවා වගේ එය එක්ක බලද්දී මාත් පණුවෙක්.එත් කවදාවත් මගෙන් ඇත උනේ නැ.මන් එක හොදටම දන්නවා .මොකද එය යවන msg එකක් ගානේ තොරතුරු මට මාසේ අගට හම්බෙනවා එය දන්නැති උනාට.රූපෙට ආදරේ කරලා දාලා ටික දවසින් වෙන් වෙන ආදරෙකට වඩා පණුවෙක් වෙලා මේ ආදරේ ලබන එක ගැන ගොඩක් සතුටුයි.උබල හැමෝටමත් ජය !එලකිරියටත් ජය ! මට හරි ගිය දවසක උබල ඔක්කොම මතක් වේවි.අපහු ගොඩක් පින් උබලට!
 
Last edited:

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
මචන් උබට වැරදිලා නෑ තාම වැර්දෙන්නෙ උබ ඔය ටික අදවත් තේරුම් නොගත්තනම්. දැන් කාගෙන පලයන් ටාගට් එකට
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මිනිස්සුන්ට වෙන දේවල් වල හැටියට, ළමයි අම්මල තාත්තලට කරන දේවල් හැටියට උඹ අතින් වෙලා තියෙන්නෙ පොඩි අඩුපාඩුවක්නෙ බං:). මේ වගේ දේකදිත් උඹ ගොඩක් දුක්වෙනවා කියන්නෙ උඹ උඹේ අම්මටයි තාත්තටයි සෑහෙන්න ආදරෙයි කියන එකයි. උඹ එයාලට කොච්චර ආදරෙයිද කියල තේරුම් ගත්ත දවසක එයාල දුක් වෙන එකක් නෑ බං. උඹ කොහොම හරි A/L පාස් උනානෙ. දැන් ඉතින් ජොබ් එක කරනගමන් බාහිර උපාධිය කරන්න ට්‍රයි කරහන්. මම දන්න විදිහට ගොඩක් කෝස් වල ලෙක් තියෙන්නෙ ඉරිදා සෙනසුරාද. හරියටම දන්නැහැ. හොයල බලහං.
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    naraka kaleta oyawage dewal katath wenawa machan den karanna deyak na umba den hoda widiyakata goda yanna balapan, onema prashnayak me elakiri eken ahapan 99% ma inne godak hoda kollo ona ekek umbata udaw karai. Umba ohoma wala behelath A/L godadagaththu eka gena sathutu weyan. Campus yanna beriwuna eka gena dukwenna epa, thawa godayann ona tharam krama thienawa.
     
    • Like
    Reactions: chalirox

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Saho mama mage rassawe oona tharam waradhi wada karanna ida thibuna... Eth mama ehema kale naha... Anthimata paliganimakata lak wela mata rassawa nathi una... Habai ada mage amma man gana balanne wath naha... Idahita Thaththa withrai awith balanne... Mata aththatama mulu jiwithema epaaa wela innne... Plz mekata kaagen wath aunukampaawa epaaaa.....
     
    Well said bro...
     
    Wetenna epa ban umba karapu hoda dewal wala prathipala umbata lebei, Giyade giyawe kiyala hithagena aluthen jobs walata apply karapan nathnam business side ekata yaman mehe Kurunegala peththe innawa man kenek kola keda wikunala millionar kenek wechcha :)

    Amma thrahai wage hitiyata eththatama tharaha nethuwa ethi ban samaharawita thathawa ewanneth umbalage amma wenna ethi. :)
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    macha umbata waradila na yako..naraka kaleta wenadewall ganan ganna epa;...tho a/l paas una nam thawa monda jobba karala gata aragena ammawai thattawai balapya..!!

    umbata goda yanwa niyathai..!!
    jaya..!!
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Bayawenna epaa ban umbage adahas hondai. umbata varadinne naha.umbata samaharavita jeevithe jayaganna honda kattak kanna wei.monava vunath uthsahaya atharinna epaa.thamange thaththa gaava thiyana veerya uthsahaya dihaa balala diyunu weyan.umbata jaya.,
     
    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    uba parakku na mhn. minissu athinne waradi wenne. dan idan hithala wada karapan. ubata hodatanakata enna puluwan. wish u all da best!
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    machan ubata thawa kal thiynawane ban..
    baya wenda epa EK set eka ubata hoda advice tikak dei..
    matanam kiyanda deyak therenne na..

    baya wenda epa thawa kal thiyanwane,, hodata diyunu wela ammatai thaththatai salakanda

    jaya wewa!!
    Theruwan saranai
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් මචන් මේක අලුතෙන් හදපු account එකක්.මට මේක මගේ ප්‍රතිරූපෙන් දාන්න පණක් නැ.මන් ගොඩක් දුර්වල වෙලා හිතින්.එකයි අලුත් එකක් හදල දැම්මේ.මන් හොද ඉස්කෝලෙක ඉගෙනගත්ත දක්ෂයෙක් කියල අහපු කෙනෙක්.a/l first year term ටෙස්ට් ඔක්කොගෙම පළවෙනියා section එකෙන්ම.senior prefect කෙනෙක්.එත් මගේ මේ හැමදේම තිබ්බේ ටික කාලයයි."යාලුවෝ"මගේ ජීවිතේම වෙනස් කල.වල බහින්න,ගහගන්න ගත්ත.clz කට් කලා.ටික ටික මන් වෙනස් උන.මගේ අම්මා ආඩම්බරෙන් අඩ අඩ ගහපු badge අම්මා අඩ අඩ බල ඉද්දීම එක ගෑල උනා.හැමදාම මිස්ල රැස්වීම් වලදී අනිවාර්යෙන් campus යනව කියල අම්මට කියනවා අහන හිටපු මම පන්තියේ 32 වෙනකන් බැස්සා.මට හැමදේම තේරුනත් මන් යාළුවන්ට ඇබ්බැහි උන.a/l විබගේත් අව.section එකෙන්ම පළවෙනියා උන මම paper එක ලග බය උන.b1 c2.යාලුවෝ ටික ටික අයින් උනා.වලි පටන් ගත්ත උන් campus තේරුණා.
    අද...මම විනාඩියක් ගානේ විදවනවා.උඩ කියපුව නිසා නෙමෙයි.මගේ තාත්තා ලොකු ලෙඩෙක්.තාත්තගේ කකුලේ ලොකු ලෙඩක්.ඉදිමිලා අවරුදු ගණක ඉදන්.යටි පතුලේ සම්පුර්ණයෙන් තුවාලයක්.තාත්ත තියන අඩියක් අඩියක් ගානේ තාත්ත ලොකු දුකක් වින්ද.පුංචි කැම කඩයක් එකක් කරල තාත්ත අපිට ඉගැන්නුවේ.එකත් කඩන් වැටුන තාත්තගේ අසනීපෙ නිසා.එත් තාත්ත කොර ගගහ ඇවිදලා කඩේ වැඩ කල දවසම.කඩේ වහල රැට මහා සද්දෙන් අදට වෙලා කෙදිරි ගාද්දී මගේ පපුව කඩාගෙන යනවා හැමදාම.එත් කවදාවත් අපිට අඩුවක් කලේ නැ.සමහර දාට රුපියලක් business කලේ නැතත් අපිව ඉස්කෝලේ යැව්වා.මගේ අම්මත් අනුන්ගේ ඉදුල් හේදුව අපිට තාත්ත එක්ක අපි හින්ද.ලොකු clz වලට යැව්වා.හැමදේම කල අපිට.මන් ලක්ෂ ගානක් නාස්ති කල අද්යපනෙට කියල.අම්මල ටිකක් හරි සතුටු උනේ මන් දිහා බලල.මිස්ල කියපුව අහල.මන් ඒ හැමදේම විනාස කලා.ටික ටික අමාරු උන අපිට.අපිට හොරෙන් අම්මල අඩුව.මන් අද ඒ නිසා පොඩි job එකකට යනවා.හැමදාම මට මන් කරපු අපරාදේ මතක් වෙනවා.වැඩ කරන ගමන් ඔක්කොම දමල ගහල බාත්රූම් ගිහින් හොදටම අඩනවා,අම්මලාගේ හීන කඩපු හැටි,තාත්තගේ කෙදිරිය ඔලුව පුර දුවනවා.අම්මලට කරපු දෙටමන් ගොඩක් විදවනවා.මන් ලස්සනට ලියන්න දන්න මේක.මේක ලිව්වෙත් ඇස දෙක බොද වෙලා තියෙද්දී.මන් පිස්සෙක් වෙන්න කලින් මේක මට පිට කරගන්නයි ඕනි උනේ.මචන්ලා කවදාවත් අම්මලාගේ හීන කඩන්නෙපා.කවදාහරි මන් වහේ විදවවී උබලත්.මේකේ ඉන්නතුව තමන්ට යමක් කරගනිල්ල.පල්ලෙහා එකත් බලපල්ලා

    http://www.youtube.com/watch?v=-03p3WVPu3I
    akuru size eka loku kara
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea