නර්ස් කෑල්ලක් සෙට් වුණා. මටත් හිත ගියා, එකම කෙල්ල අක්කර 15ක් පොල් ඉඩම. අම්මා කෙන්දර බොරු කළා කියලා, අකමැති වුණා ( they adjusted horoscope to matched) . පොඩි පරහකුත් තිබ්බා වගේ.... අම්මගේ අන්තර් විඟ්යාණය හොඳයි වගේ. උඹ 90 ගණන් වල ඉපදිච්ච උද්දච්ච, social experience අඩු පොන්න පකෙක් බව පේනවා. තව හැදියන්.
අක්කර 15ක් පොල් ඉඩම
නර්ස් කෑල්ලක්
මෙච්චර දෙයකුත් තිබිල කේන්දර විශ්වාස කරලා කසාද කරන තොපිනේ නුගත් මෝඩයෝ . මේ රටවල් දියුණු වෙයිද බන් .උබල වගේ එවුන් ඉන්න නිසා තමයි අර මංජුල පීරිස් වගේ අපතයෝ ප්රසිද්දියේම බේගල් ඇද බාල Benz BMW 3, 4 තියන් සැපට ඉන්නේ . ජිවිතේ අහසේ තරු වලට නෙමෙයි උබට ඕනේ විදියට හදා ගනින්











.