අම්මලා එක්ක මගුල් හොයන්න යන්න එපා

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    නර්ස් කෑල්ලක් සෙට් වුණා. මටත් හිත ගියා, එකම කෙල්ල අක්කර 15ක් පොල් ඉඩම. අම්මා කෙන්දර බොරු කළා කියලා, අකමැති වුණා ( they adjusted horoscope to matched) . පොඩි පරහකුත් තිබ්බා වගේ.... අම්මගේ අන්තර් විඟ්‍යාණය හොඳයි වගේ. උඹ 90 ගණන් වල ඉපදිච්ච උද්දච්ච, social experience අඩු පොන්න පකෙක් බව පේනවා. තව හැදියන්.




    අක්කර 15ක් පොල් ඉඩම
    නර්ස් කෑල්ලක්

    මෙච්චර දෙයකුත් තිබිල කේන්දර විශ්වාස කරලා කසාද කරන තොපිනේ නුගත් මෝඩයෝ . මේ රටවල් දියුණු වෙයිද බන් .උබල වගේ එවුන් ඉන්න නිසා තමයි අර මංජුල පීරිස් වගේ අපතයෝ ප්‍රසිද්දියේම බේගල් ඇද බාල Benz BMW 3, 4 තියන් සැපට ඉන්නේ . ජිවිතේ අහසේ තරු වලට නෙමෙයි උබට ඕනේ විදියට හදා ගනින් :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අක්කර 15ක් පොල් ඉඩම
    නර්ස් කෑල්ලක්

    මෙච්චර දෙයකුත් තිබිල කේන්දර විශ්වාස කරලා කසාද කරන තොපිනේ නුගත් මෝඩයෝ . මේ රටවල් දියුණු වෙයිද බන් .උබල වගේ එවුන් ඉන්න නිසා තමයි අර මංජුල පීරිස් වගේ අපතයෝ ප්‍රසිද්දියේම බේගල් ඇද බාල Benz BMW 3, 4 තියන් සැපට ඉන්නේ . ජිවිතේ අහසේ තරු වලට නෙමෙයි උබට ඕනේ විදියට හදා ගනින් :yes:

    No problem machan about horoscope matters but they designed horoscope to matching to me.( cheating )
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අනෙ මෝඩයා! පිට පොත්තට රැවටිලා අනෙහ් සෝයි එයා ගෑවට
    එයාගෙ කෙරුවාව තේරුන නිසා අයියලා නංගිලා අක්කලා එපා කිව්වෙ.
    මෙ මෝඩයට ඒක තේරෙන්නෙ නැතුව පිට එකියක් ලොකු කරගෙන. :angry:

    ඉතින් කෙල්ලෙක් තමුන්ම හොයාගන්නෙ නැති නිසානෙ ගෙදරින් හොයලා දුන්නෙ
    ඔයාට හොද එක්කෙනෙක් හොයාගන්න.
    සැබෑ ආදරය එයාට දීලා ආදෙර් ජයගන්න යාලුවේ. ගෙදරින් හොයලා දෙනාවට වඩා ඒක තමයි ශේෂ්ට. :love:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    අයියලා නංගිලා අක්කලා එක්ක ගියොත් බඩුම තමයි .හොඳ ලස්සන රිච් කෙල්ලෙක් සෙට් උනොත් උන් ඉරිසියාවේ පුපුරනවා.මගුල කඩන්න උන්ගේ පවුලට හොරෙන් කෝල් අරන් බොරු කියනවා..එහෙම වෙලා තියෙන අය ඇති.නැති වැරදි කියනවා.අම්මලා හොයන්නේ පුතාලට ගෑනු නෙවෙයි.උන්ට සලකන්න පුලුවන් කැත තඩි ඇටෙන්ඩන්ට්ස්ලා උන් නාකි උනාම.අඩො මාරා අම්මලා සහදරයො ඉන්නේ.අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න බැ.හිඔතට අල්ලපු කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.දෑවදි ගැන පරිස්සමෙන්.හුගක් අය බොරු කියන්නේ,.සමහරවිට දෑවද්දට බැන්දට කැත කෙල්ලෙක් පස්සේ ඩිවෝස් උනොත් හුලන් තමයි.කෙල්ලත් නෑ සල්ලිත් නෑ,තමන්ගේ වටිනා කාලෙත් නෑ,

    Ube kathawe athak naththema na bn

    Mn danna unta wela tynawa ohma seen
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මට මේකට උත්තරයක් දියන්
    මම දන්න ගේ එකෙක් ලෙස්බීයන් කෙල්ලෙක් හොයනව බදින්න.
    උගේ අම්මලා කෙල්ලො හොයනව ඒ අස්සෙ.
    ඌයි අම්මලයි තරගෙට කෙල්ලො හොයනවා:rofl::baffled:
    උබ දන්න එහෙම කෙල්ලෙක් ඉන්නව නම් කියපන්කෝ


    Insta eke kellek hitiya yoshi boshi ...japan srilankan mix ekak
     

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    Mama mehemai,

    Dan yalu wela inna kena bandinawa.

    Mama kiyala tiyenne wena kenek gena adahasak awoth mata kelinma kianna. Kisi awulak na one nam bandinnath udaw karannam
    Habai horen monawa hari karoth karana ekawa maranwa. (Ehema karanne nathi bawa 200% sure)

    Ammalata kiyala tiyenne, mage kasadey gena wada wenna epa. Eeka mage wedak. Lankawe culture eka mata wadak na. Mage kasadeta angili gahanna awilla eka kaduwoth, gedara anik lamaynge kasada badapu eun maranawa.

    Simple.

    Magen katawath karadarayak na. Kagewath ewa hoyanneth na. Ithin mata kelinna awoth mama kelinawa.
    පත්තරේ දැම්මම මම දාන්නේ මගේ සල්ලි වලින්.ගෙදරට ලියුම් මිටි ගනන් එනවා.අම්මයි අක්කයි එකතු වෙලා මම එන්න කලින් ඒවා කඩනවා.උන්ට එපා කීවාට අහන්නේ නෑ.හුගක් ඒවා හංගනවා. එහෙම එන ලියුම් කඩන්නේ කොහොමද.අනිත් එක උන් දෙන ලියුම් වල තියෙන ඒවා හොයන්න මට පිස්සුද? එපා කීවට අහන්නේ නෑ.කාලකන්නි හැත්ත
     

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    දෑවදි ව්ලට කලු කොට කැත කෙල්ලො බදින්න එපා.මොකද දැවද්ද හම්බ වෙන්නේ නැන්දම්මයි මාමයි මලාම.උන් ඒවා දෙයිද කියලත් ෂුවර් නෑ.හුගක් වෙලාවට දුන්නත් අවුරුදු දහයක් 15වත් යනවා.සමහරවිට උන්ට කලින් උඹ මැරෙන්න පුලුවන්.බැරි වෙලාවත් අවුරුදු හත අටක් ගිහින් ඩිවොස් උනොත් අනාතයි.මම දන්න එකෙක් ඉන්නවා බැන්දට පස්සේ කාලකන්නි ලයිෆ් එකක් අරගෙන ගිහින් වසර ගානක් ඩිවොස් වෙලා ඔක්කොම නැති උන එකෙක්.:lol:
     

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    මම නම් කියන්නේ ප්‍රොපොසල් එකක් උනත් අම්මලාට කතා කරන්න දුන්නොත් ඒව චා වෙනවා.මම දන්න කොල්ලො ඉන්නවා අම්මලා හින්දා තනිකඩව ඉන්න.අපේ ස්කාවිටත් ඒක තමයි වෙන්න ඇත්තේ.කුසුමා ඌට බදින්න දෙන්න නැතුව ඇති.
     

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    Ube kathawe athak naththema na bn

    Mn danna unta wela tynawa ohma seen

    අයියයි අක්කයි ඉරිෂියාවේ පුපුරනවා රිලව් වගේ. නැති වැරදි කියනවා.ඊට පස්සේ කෙල්ලෙග පවුලට බැන්දට පස්සෙත් එක එක ගූ කතා කීවාම ලොකු කේස් එනවා:angry:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    uba kiyana kathawa aththa bn,ape family eke nanda kenekge puthekta hoda kellek set wela hitiya,ee nandagema nangi kenek kellage pawlata kelum kiyala kasade kaduwa

    uba amaruwen hari kasade karagatha kiyamuko,ganige gedara hari thamange gedara hari inna epa kasade awul wenawa,couple eka thaniyama inna tharamata thamai hoda
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    අඩො මාරා අම්මලා සහදරයො ඉන්නේ.අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න බැ.

    :no::no::no::baffled::baffled::oo::oo::shocked::shocked:

    ohoma wenne pera akusal walata..... me aathmedee wath pinak karaganin.....
     

    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    අඩො මාරා අම්මලා සහදරයො ඉන්නේ.අම්මලා තාත්තලා උනත් විශ්වාස කරන්න බැ.

    :no::no::no::baffled::baffled::oo::oo::shocked::shocked:

    ohoma wenne pera akusal walata..... me aathmedee wath pinak karaganin.....

    අම්මයි අක්කයි නිසා මට තාම කෙල්ලෙක් නෑ.අඩුම ගානේ රූම්ස් ගෙනියන්නවත්.ඒ උනාට අක්කට කොල්ලො ගොඩක් ඉන්නවා රූම්ස් යන්න.මැරි කරන්නවත් කෙනෙක් නෑ.තාම තනිකඩව ඉන්නවා.දැන් වයස 25ටත් ලඟයි:(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    No problem machan about horoscope matters but they designed horoscope to matching to me.( cheating )

    උඹල හොරස්කෝප් ඉල්ලන්න ඇති :P .
    අපි නං බඳිද්දි හොරස්කෝප් බැලුවෙත් නෑ, නැකැත් බැලුවෙත් නෑ, හිතිච්චි දවසක හිතිච්චි වෙලාවට බැන්දා. ඔය ඉන්නෙ අගේට...
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උඹල හොරස්කෝප් ඉල්ලන්න ඇති :P .
    අපි නං බඳිද්දි හොරස්කෝප් බැලුවෙත් නෑ, නැකැත් බැලුවෙත් නෑ, හිතිච්චි දවසක හිතිච්චි වෙලාවට බැන්දා. ඔය ඉන්නෙ අගේට...

    proposal ?