ඒ කෙල්ල හම්බවෙලා උබේ චන්දිගාර් කතාව කියපන්. ඒ ඩස්ප කෑල්ලගේ තඩියා උබට අරිනවා කියලත් කියපන්
.
@tupac97"පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"
මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
A young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a master's degree while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.උඹේ එකක් පත්තරේ දානවා නම් දාන විදිහ දාපන් බලන්න..![]()
@nevermindNevergiveupA young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a master's degree while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.
උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...A young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a master's degree while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.
අපෙ අම්මා අඩි 5යි තාත්තා 5'6 ලොකු අයියා 5'9 පොඩි අයියා 5'11උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...
සචින් 5'5උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...
පලු වීර නැදුන් ඕනෑම පතාර ගහක් වුණත් ඉරන්නෙ උස බලල නෙමෙයිනෙ බන්. පෙරලල තමයි ඉරන්නෙ. ඉතින් ඉරා ගන්න මැශින් එක සුපිරියටම වැඩ නං ගස් වල උස මහත නිකන්ම නිකන් අංකයක් විතරයි නෙහ් බන්. උත්සාහ කරපං ලොක්කා. සුභ පතනව බන්. තනියම ඉන්න එපා බන්. ඒක මහම වාතයක්සචින් 5'5
උගෙ ගෑණි 5'4
උගෙ පුතා 6යි ගානක්
උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...
A young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a Indian whore while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.
api denna badimu?"පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"
මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?