අම්මලා මට බඳින්න කෙල්ලෙක් හොයනවා 🙅‍♂️ මගෙ ෆොටෝ හිටන් යවලා 🙈

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒ කෙල්ල හම්බවෙලා උබේ චන්දිගාර් කතාව කියපන්. ඒ ඩස්ප කෑල්ලගේ තඩියා උබට අරිනවා කියලත් කියපන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
    @tupac97 🤭🤭🤭.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,413
    113
    මැදමහනුවර
    උඹේ එකක් පත්තරේ දානවා නම් දාන විදිහ දාපන් බලන්න.. :rolleyes:
    A young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a master's degree while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    A young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a master's degree while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.
    උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,413
    113
    මැදමහනුවර
    උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...
    අපෙ අම්මා අඩි 5යි තාත්තා 5'6 ලොකු අයියා 5'9 පොඩි අයියා 5'11
    උඹ දන්න 🍑ක් නෑ බං
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,413
    113
    මැදමහනුවර
    උබ කොටෙක් නේ බං, අඩි 5 කෙල්ලෝ හොයන්නෙ අඩි 6 උන්ව. දැන් උබ බැදලා ළමයෙක් හැදුවොත් අඩි 4ක් විතර වෙයි ලොකු උනහම...
    සචින් 5'5
    උගෙ ගෑණි 5'4
    උගෙ පුතා 6යි ගානක්
     
    • Love
    Reactions: ChamodhK

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    Proud Style GIF
     
    nidarsha91

    Well-known member
  • සචින් 5'5
    උගෙ ගෑණි 5'4
    උගෙ පුතා 6යි ගානක්
    පලු වීර නැදුන් ඕනෑම පතාර ගහක් වුණත් ඉරන්නෙ උස බලල නෙමෙයිනෙ බන්. පෙරලල තමයි ඉරන්නෙ. ඉතින් ඉරා ගන්න මැශින් එක සුපිරියටම වැඩ නං ගස් වල උස මහත නිකන්ම නිකන් අංකයක් විතරයි නෙහ් බන්. උත්සාහ කරපං ලොක්කා. සුභ පතනව බන්. තනියම ඉන්න එපා බන්. ඒක මහම වාතයක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,242
    113
    34
    Kalutara
    මේ දාලා තියෙන ඇඩ් එක ඇත්තක් නම් කෝ යකෝ මනමාලිගේ උපන් අවුරුද්ද. උපන් අවුරුද්ද එක්කනේ ඇඩ් දාන්නේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
    api denna badimu?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    confused

    post eke dala thiyenne ubata awa reply ekak neda?

    sounds good.

    koheda inna rata?

    hoda ratak nam awlak na ne set karaganin