Na bn pattarenconfused
post eke dala thiyenne ubata awa reply ekak neda?
sounds good.
koheda inna rata?
hoda ratak nam awlak na ne set karaganin
මොකේ ෆොටෝද දල්ලෑ යවලා තියෙන්නේ"පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"
මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
Mn headphones dagena inna ekakui LinkedIn eke ekaiමොකේ ෆොටෝද දල්ලෑ යවලා තියෙන්නේ![]()
එහෙනම් මේපාර බදින්නම වෙයි. කෙල්ලො හිතයි චිල් එකේ ඉන්න කොල්ලෙක් කියලාMn headphones dagena inna ekakui LinkedIn eke ekai
Headphones dagena inne formal andalaඑහෙනම් මේපාර බදින්නම වෙයි. කෙල්ලො හිතයි චිල් එකේ ඉන්න කොල්ලෙක් කියලා
Cast?A young man from ****, born in 1997, is a 5'5 software engineer. He is well-educated and currently pursuing a master's degree while working full-time. His parents are looking for a beautiful, precious and well educated partner for life for him.