අම්මලා මට බඳින්න කෙල්ලෙක් හොයනවා 🙅‍♂️ මගෙ ෆොටෝ හිටන් යවලා 🙈

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?

    panadure neda
    hmmm hmm achal achal

    aulak na badapan
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?

    ado maru ne ekai wides gathawena nisa, kollek ekkan yanna yanne dishti didin danna.

    Enlish වතුර වගේ

    ow ow uba English kiyala type karapu ekenma therenawa wathura nemei Hujja yanawa kiyala English kiyanakota
    ------ Post added on Sep 25, 2023 at 5:28 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
    Illana qualities umba laga nahane
    Lol
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    හිටන් විතරක් මදි..ඉදගෙන ඉන්න එකකුත් යවපන්
    maithripala-my3.gif
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හරි, ඒ දැරිවි පානදුරේ නෙ.. උඹට මේ කසාදෙ නොවෙන්න නෙ ඔ්නි.. හිටාං.. වැඩ්ඩෙක් ඉන්නවා මම කාලය ඉඳන් දන්න..

    @scurvy මචං එමිල් බොක්ක.. මෙන්න මේ කොලු ගැටයගෙ ප්‍රශ්ණෙට පොඩි සප් එකක් දියං බ්‍රෝ.. අර මාළු පිහිය ගෙනිච්ච නම් මදෑ..
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
    5 2' සෑහෙන්න මදි මල්ලි
     
    • Like
    Reactions: priyade

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Elakiri eke user name ekai password ekai denna
    .
    .
    .
    .
    .

    Btw you suffered alot man! I hope everything goes well! Good luck!