මචං අද දෙමවුපියන්ට සැලකීම බල්ලට ගිය කාලයක් ....මන් පොඩි කතාවක් කියන්නම් අහපු...සමහර වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ගෙ ඇදවල් වල කුබි.ඒ මොකද දන්නවද ? එයාලට දෙන පැණිරස දේවල් හන්ගන් තියන් ඉන්නවා ළමයි ආවම මුනුපුරන්ට දෙන්න.ඒ තමා එයාලගේ ආදරේ..
ඔයාලගේ අම්මල තාත්තලත් සමහර විට මේවයේ ඇති.ඔය අත්දැකීම ඔයාලටත් දැනිල ඇති..
මන් කිවුව ඒ කතාවේ යම් දෙයක් ඔයාලගෙ හිතට දැනෙන්න ඇති.ඒ තමා එයාලගේ ආදරේ.එකට ගරුකරන්න .ජීවිතේ අවසාන කාලේ ඔවූන්ව සතුටින් තියමු.මෙයින් යමකුගේ සිතේ මවුපියන් ගැන ආදරයක් පහල වූයේනම් එය මගේ දෙමවුපියන්ටත්,ඔබ සැමගේ දෙමවුපියන්ටත් ආශීර්වාදයක්ම වේවා

